3 Phase Motor උදව්වක් ( 3 Phase Motor wiring )

pmmali

Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    මන්ගාව 3 Phase මෝටරයක් තියෙනවා ඒක ඔන් කරන්න බැලුවොත් ඒකෙ Connection සයිඩ් එකේ පින් 6ක් තියෙනවා. මේ පින් 6ට කොහොමද 3 Phase වයරින් කරන්නෙ කියලා youtube එකේ හොයලා බැලුවොත් ස්ටාර් ඩෙල්ටා කියලා ක්‍රමයක් කතා කරනවා. හැබැයි කිසි කෙනෙක් පැහැදිලි කරන්නෙ නැහැ මොකක්ද ස්ටාර් ඩෙල්ටා කියන්නෙ කියලා.

    ඔය කියන ක්‍රමයට 3 Phase මෝටරයක් ක්‍රියා කරවන්න රු 50,000 විතර අමතර වැයවෙනවා. ඕකට හයි කරන්න කියලා කියන අයිටම්වලට. ඇත්තටම 3 Phase මෝටරයක් මෙහෙමද ඔන් කරන්න ඔනේ? නිකන් 3 Phase තුන දාලා ඔන් කරන්න බැරිද?

    සෑම 3 Phase මෝටරයක් මේ කියන ස්ටාර් ඩෙල්ටා කියන සර්කිට් එකක් හදලදා ඔන් කරන්න ඔනේ?

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,444
    113
    මෝටර් එකේ මොඩෙල් එකයි ෆොටෝ එකකුයි දැම්මොත් මම අදුරන කෙනෙක් ඉන්නවා මිනිහගෙන් අහලා කියන්න පුළුවන්. පොර ඒ ගැන දන්නවා නං.
     
    • Like
    Reactions: pmmali

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,236
    24,374
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    star & delta kiyanne method dekak. motor eke power point ekema athi pattern eka.
    4pole breaker ekak daala hayi karanna puluwan. eka safety.

    Untitled-design-11-4569207-800x445.webp
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    මෝටර් එකේ මොඩෙල් එකයි ෆොටෝ එකකුයි දැම්මොත් මම අදුරන කෙනෙක් ඉන්නවා මිනිහගෙන් අහලා කියන්න පුළුවන්. පොර ඒ ගැන දන්නවා නං.
    සෑම 3 Phase මොටරයක්ම එක වගෙ තමා connection තියෙන්නෙ
     
    Gizolaa

    Well-known member
  • Dec 9, 2023
    250
    504
    93
    වැඩි බරක් අදින්නේ නැත්තන් මෝටරෙන්, 3 පේස් නැත්තන් සින්ගල් පේස් to 3 phase VFD එකෙන් එකක් දාන්ඩ.
    නැත්තන් 3phase to 3phase VFD එකක් දාන්ඩ.
     
    • Like
    Reactions: pmmali

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    star & delta kiyanne method dekak. motor eke power point ekema athi pattern eka.
    4pole breaker ekak daala hayi karanna puluwan. eka safety.

    Untitled-design-11-4569207-800x445.webp
    පැහැදිලියි. මන් අහන්නෙ මේ 3 Phase මෝටරෙ ගැන ඔන්ලයින් එකේ චෙක් කරොත් 99% කට්ටිය උඩ වීඩියො එකේ දාලා තියෙන විදිහට තමා connect කරන්න නියන්නෙ. ඒකයි මට තේරෙන්නෙ නැත්තේ.
     
    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    මූ නං මේ ආතල් එකට දාන ඒවාද කොහෙද කලින් පැනල් එකක් උස්සන් ආව, දැන් ඒ ගමන මෝටරයක් උස්සන් ඇවිල්ල. youtube එකේ තියෙන එකක් බලාගෙන ඉගෙනගනින්, අපිට මෙතන හෑලි ලියනවට වඩා වැඩ තියෙනවා කරන්න. උබට ඒත් තේරෙන්නේ නැත්තන් ඔය බඩු අතපත ගාන එක නවත්තල ඉලෙක්ට්‍රිකල් කෝස් එකක් කරපන් මෙතන උන්ගේ වෙලාව නාස්ති කරන්නේ නැතුව.
     
    if you dont like the topic just get out.
    දන්න දෙයක් කිසි කෙනෙක් අහන්නෙ නැහැ. නොදන්න දෙයක්, දැනගන්න හො ඉගෙනගන්න තමා අහන්නෙ. ඔයා වගේ හැමෝම ඉපදෙනකොට ඉගෙනගෙන නැහැ.
     
    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,438
    113
    ඔයාට ඔය මෝටරයෙන් කරගන්න ඕන අවශ්‍යතාවය අනුව ඕකට යොදන පරිපථ වෙනස් වෙනවා (star delta,forward reverse) පරිපථ වර්ග ගොඩක් තියනවා
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,236
    24,374
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    පැහැදිලියි. මන් අහන්නෙ මේ 3 Phase මෝටරෙ ගැන ඔන්ලයින් එකේ චෙක් කරොත් 99% කට්ටිය උඩ වීඩියො එකේ දාලා තියෙන විදිහට තමා connect කරන්න නියන්නෙ. ඒකයි මට තේරෙන්නෙ නැත්තේ.
    contactors නෙ use කරන්නෙ. මෝටරේ කොයිල් එකේ ආරක්ෂාවට. තව switching වලට, කන්ට්‍රෝලින්ග් වලට පහසු වෙන්න overload with contactors දාන්නෙ. තව මෝටර් direction change කරන්න.
    contactors ගැන හොයල බලන්න මීට වඩා පැහැදිලි කරගන්න පුලුවන්.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,974
    1
    43,330
    113

    මේ මෝටරේ ස්ටා වයින්ඩිං එකෙන් ස්ටාට් වෙලා තත්පර ගාණකින් ඩෙල්ට වයින්ඩිං එකට ඔටෝ මාරු වෙනව

    හැම 3 phase මෝටරයක්ම මෙහෙම නෑ හැබැයි

    ඔයාගෙ මෝටරේ ප්ලේට් එකේ තියෙනව කනෙක්ෂන් එක දෙන්න ඕන විදිය
    කට්ටිය බලල කියයි

    මට නං ප්‍රායෝගික දැනුමක් නෑ
     
    Last edited:

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    if you dont like the topic just get out.
    දන්න දෙයක් කිසි කෙනෙක් අහන්නෙ නැහැ. නොදන්න දෙයක්, දැනගන්න හො ඉගෙනගන්න තමා අහන්නෙ. ඔයා වගේ හැමෝම ඉපදෙනකොට ඉගෙනගෙන නැහැ.
    මන් ඒකනේ කලින් සැරෙත් කිව්වේ, උබ කඩ්ඩත් සැහෙන්න හොදට දන්නවා... උබ මෙතන බබා වගේ ඇවිත් කැරි බොරුවක් කරන්නේ, යකෝ ඕක ගැන තියෙන තියෙන සරලම වීඩියෝ එකෙත් උබ ඔය අහල තියෙන ප්‍රශ්න වලට උත්තර තියෙනවා. කොටින්ම උබ ඔය දාල තියෙන එකෙත් තියෙනවා..
    පට්ටම සරල google සර්ච් එකකින් විස්තර 90%ක්ම හොයාගන්නත් පුළුවන්, ඉතුරු 10%න් සැහෙන්න දේවල් chat gpt එකෙන් හරස් ප්‍රශ්න අහල ගොඩ දාගන්න පුලුවන් කිසිම අවුලක් නැතුව. 100% ෂුවර් පිට කියන්නේ මන්.

    එච්චරත් තියෙද්දී උබ මෙතන ඇවිල්ල මොකක් හරි දෙයක අහන්න තියෙන තරන් උපරිම සරලම දෙයක් අහනවා. නෙට් එකේ හෙව්වේ නැද්ද ඇහුවම, හැමතැනම බැලුව ඒත් තේරෙන්නේ නැති නිසායි අහන්නේලු. බොරු කරන්න එපා හුත්තෝ. උබට අපිව හාවෝ වගේද පේන්නේ.

    උබ ඔය ඇත්ත නං කරන්නේ, වැදලා කියන්නම් උබ ඉලෙක්ට්‍රිකල් කරන්න එපා, ඕක සෙල්ලමක් නෙමෙයි. විස්තරේ දැනගෙන නිකන් ඉන්නවා නං කමක් නැහැ , උබ ඕව බල බල, හරි දැනුමක් නැතුව වැඩ කරන්න යන එකයි අවුල. වීඩියෝ බල බල රස්සාවල් කරන්න බැහැ,.. බේසික් දෙයක් දන්නේ නැතුව ඕව අත පත ගාල කරන්ට් එකත් වද්දගෙන තියෙන බඩු ටිකටත් හුකෝගෙන, අනික් උන්වත් අමාරුවේ දාන්න එපා.. හරියට ඉගෙනගෙන ඉදපන්.
    උදා - කලින් සැරේ මතකනේ බ්‍රේකර් ඔක්කොම ඔෆ් කරලා තමයි කැප් එකට අත තියෙනවා කියල කියල තිබ්බේ උබ, උබ දන්නේ නෑනේ කැප් එකේ 400v වෙනකල් චාජ් එක තියෙනවා කියල.. ඒක වද්දගත්ත නම් දැනගන්න තිබ්බ උබට..
     
    • Like
    Reactions: <DNA and Lovtus

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    මන් ඒකනේ කලින් සැරෙත් කිව්වේ, උබ කඩ්ඩත් සැහෙන්න හොදට දන්නවා... උබ මෙතන බබා වගේ ඇවිත් කැරි බොරුවක් කරන්නේ, යකෝ ඕක ගැන තියෙන තියෙන සරලම වීඩියෝ එකෙත් උබ ඔය අහල තියෙන ප්‍රශ්න වලට උත්තර තියෙනවා. කොටින්ම උබ ඔය දාල තියෙන එකෙත් තියෙනවා..
    පට්ටම සරල google සර්ච් එකකින් විස්තර 90%ක්ම හොයාගන්නත් පුළුවන්, ඉතුරු 10%න් සැහෙන්න දේවල් chat gpt එකෙන් හරස් ප්‍රශ්න අහල ගොඩ දාගන්න පුලුවන් කිසිම අවුලක් නැතුව. 100% ෂුවර් පිට කියන්නේ මන්.

    එච්චරත් තියෙද්දී උබ මෙතන ඇවිල්ල මොකක් හරි දෙයක අහන්න තියෙන තරන් උපරිම සරලම දෙයක් අහනවා. නෙට් එකේ හෙව්වේ නැද්ද ඇහුවම, හැමතැනම බැලුව ඒත් තේරෙන්නේ නැති නිසායි අහන්නේලු. බොරු කරන්න එපා හුත්තෝ. උබට අපිව හාවෝ වගේද පේන්නේ.

    උබ ඔය ඇත්ත නං කරන්නේ, වැදලා කියන්නම් උබ ඉලෙක්ට්‍රිකල් කරන්න එපා, ඕක සෙල්ලමක් නෙමෙයි. විස්තරේ දැනගෙන නිකන් ඉන්නවා නං කමක් නැහැ , උබ ඕව බල බල, හරි දැනුමක් නැතුව වැඩ කරන්න යන එකයි අවුල. වීඩියෝ බල බල රස්සාවල් කරන්න බැහැ,.. බේසික් දෙයක් දන්නේ නැතුව ඕව අත පත ගාල කරන්ට් එකත් වද්දගෙන තියෙන බඩු ටිකටත් හුකෝගෙන, අනික් උන්වත් අමාරුවේ දාන්න එපා.. හරියට ඉගෙනගෙන ඉදපන්.
    උදා - කලින් සැරේ මතකනේ බ්‍රේකර් ඔක්කොම ඔෆ් කරලා තමයි කැප් එකට අත තියෙනවා කියල කියල තිබ්බේ උබ, උබ දන්නේ නෑනේ කැප් එකේ 400v වෙනකල් චාජ් එක තියෙනවා කියල.. ඒක වද්දගත්ත නම් දැනගන්න තිඒක අලුතෙන් දාන ත්රෙඩ් බලන්න කැමැති නැත්නම්, මොනාද ඉලව්වකට එනවද එළකිරි එකට?

    එහෙනම් එළකිරිය වහලා දාමුද?
    උඹට ලියල තියෙන විදිහට බැලුවොත්, උඹ ලෝකෙම ඉන්න බිසීම පොර වගේත්, මහා ලොකු වැඩ කන්දරාවක් කරගෙන ඉන්නවා එකෙක් වගේත්, උඹේ වටිනා කාලය අනිත් මිනිස්සු කනවා වගේත් කතා කරන්නේ!

    කවුද හුත්තෝ උඹට මෙතනට ඇවිල්ලා උත්තර දෙන්න කිව්වේ.
    ත්රෙඩ් එකක් කියවනකොට මෙච්චර කේන්තියනවනම්. තොගේ අම්මට හුකා ගන්නද හුත්තිගේ පුතෝ මෙතනට එන්නේ.
    කැමති නම් අනිත් මිනිස්සුන්ට උදව් කරපිය බැරි නම් පලයන් වේස බල්ලෝ යන්න.

    තෝ වගේ සයිකෝ හුත්තෙක්ව මං නම් public form එක මේ දැක්කමයි.

    තොට public forum එකක අනිත් එකාට ගරු කරලා කතා කරන්න දන්නැත්නම්. අපිවත් තෝගේ ගානට ඇදලා දාන්නේ නැතුව පලයන් පකයෝ යන්න.

    අවශ්‍යනම් මීටත් වඩා උඹේ මුත්ත මීමුත්තගේ හිටං ඇදලා අරන් අපිටත් කතා කරන්න පුළුවන්. හැබැයි අපි උබ වගේ සයිකො පිස්සෝ නෙමෙයි.
    තෝ මින් පස්සේ මගේ thread වලට රිංගන්න එපා පකයෝ.
    අම්මගේ හුත්තේ ඉන්නකොටම උබ ඔක්කොම ඉගෙනගෙන වගේ කැරියා.
     
    • Dislike
    Reactions: thedigit2s

    තැන්ක්ස් මචන් මන් හිතපුව හරි කියල ඔප්පු කලාට 😂😂
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,773
    3,178
    113
    37
    @ katubedda
    එහෙනම් එළකිරිය වහලා දාමුද?
    උඹට ලියල තියෙන විදිහට බැලුවොත්, උඹ ලෝකෙම ඉන්න බිසීම පොර වගේත්, මහා ලොකු වැඩ කන්දරාවක් කරගෙන ඉන්නවා එකෙක් වගේත්, උඹේ වටිනා කාලය අනිත් මිනිස්සු කනවා වගේත් කතා කරන්නේ!

    කවුද හුත්තෝ උඹට මෙතනට ඇවිල්ලා උත්තර දෙන්න කිව්වේ.
    ත්රෙඩ් එකක් කියවනකොට මෙච්චර කේන්තියනවනම්. තොගේ අම්මට හුකා ගන්නද හුත්තිගේ පුතෝ මෙතනට එන්නේ.
    කැමති නම් අනිත් මිනිස්සුන්ට උදව් කරපිය බැරි නම් පලයන් වේස බල්ලෝ යන්න.

    තෝ වගේ සයිකෝ හුත්තෙක්ව මං නම් public form එක මේ දැක්කමයි.

    තොට public forum එකක අනිත් එකාට ගරු කරලා කතා කරන්න දන්නැත්නම්. අපිවත් තෝගේ ගානට ඇදලා දාන්නේ නැතුව පලයන් පකයෝ යන්න.

    අවශ්‍යනම් මීටත් වඩා උඹේ මුත්ත මීමුත්තගේ හිටං ඇදලා අරන් අපිටත් කතා කරන්න පුළුවන්. හැබැයි අපි උබ වගේ සයිකො පිස්සෝ නෙමෙයි.
    තෝ මින් පස්සේ මගේ thread වලට රිංගන්න එපා පකයෝ.
    අම්මගේ හුත්තේ ඉන්නකොටම උබ ඔක්කොම ඉගෙනගෙන වගේ කැරියා.
    උබට රිප්ලයි එකක් දාන්න හැදුවේ. එ විතරක් නෙවෙයි උබට මොටර් කොන්ටේ‍රොලින් ප්‍රැක්ටිකල් කොස් එකකුත් සෙට් කරලා දෙන්න හැදුවෙ.
    උබ මේ කොට් එක දැම්මෙ උබෙම හොදට අරක්ෂාවට රිප්ලයි එකක් දාපු එකෙකුට. උබ ඔහොම නම් උබට දෙයක් කියලා දුන්න එකෙකුට කතා කරන්නෙ උබ මනුස්සයෙක් නම් වෙන්න බැ. උබ යුටියුබ් බලලම ඉගෙන ගනින් කියලා තමා කියන්න තියෙන්නෙ.
     
    • Like
    Reactions: Amith0424

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,974
    1
    43,330
    113
    උබට රිප්ලයි එකක් දාන්න හැදුවේ. එ විතරක් නෙවෙයි උබට මොටර් කොන්ටේ‍රොලින් ප්‍රැක්ටිකල් කොස් එකකුත් සෙට් කරලා දෙන්න හැදුවෙ.
    උබ මේ කොට් එක දැම්මෙ උබෙම හොදට අරක්ෂාවට රිප්ලයි එකක් දාපු එකෙකුට. උබ ඔහොම නම් උබට දෙයක් කියලා දුන්න එකෙකුට කතා කරන්නෙ උබ මනුස්සයෙක් නම් වෙන්න බැ. උබ යුටියුබ් බලලම ඉගෙන ගනින් කියලා තමා කියන්න තියෙන්නෙ.
    පව් බං කියල දියං
    ත්‍රෙඩ් එකක් දාපන්කො අපිටත් දැනගන්න :)