චන්ද පොරොන්දු වලින් හරිහමන් දෙයක් අද වෙන තෙක් ක්‍රියාත්මක කිරීමට නොහැකිවීම ගැන බොහෝ මාලිමවට චන්දය දුන් අය මැසිවිලි දොඩයි
චන්දයට පෙර ත්‍රිවිල් පදින අය අනුරට බැහැල වැඩ කරලා දැන් කතා කරනකොට මල පන්නන් ඉන්නේ
බිත්තර , කොත්තු අඩු වෙලා වැඩක් නැහැ කියන් පට්ට බැනුම්
අනුරට හිතන විදිහට ආසන ගන්න වෙන එකක් නැති වෙයි
එහෙම ආසන 113ක් ගන්න ඕන නම්
- පෙට්රෝල් රුපියල් 200ට
- රජයේ සේවක වැටුප් අවම 75,000ක්
- වැට් බද්ද 10%ක්
- විශ්‍රාම වැටුප 20%කින් වැඩි වීමක්
- ගොවීන්ට පොහොර නොමිලේ
- පාසල් සිසුන්ට ප්‍රවාහනය නොමිලේ
- මහපොළ රුපියල් 50,000ක්
- හාල් සහනාධාරයක්
- ආනයන බදු කපා හැරීම
- විදේශ සේවා බදු කපා හැරීම
- රජයේ ඉඩම් බෙදා දීම
වගේ දේවල් කරන්න වෙයි