Kishkindha Kaandam │ මේක බලන්නම ඕන මලයාලම් ෆිලුමක්

adithyag

Well-known member
  • Jun 15, 2016
    2,430
    4,705
    113
    Colombo
    පට්ටම ස්ටෝරියක් කලුවෝ. ට්‍රේලර් එකෙන් කිසිම ඉගියක් ගන්න බෑ, ස්පොයිල් කර ගන්නෙ නැතුව බලපියවු. සුපිරිම රගපෑමක්. නෝලන්ගේ ස්ටෝරියක් වගේ. හයිලි රෙකෙමන්ඩඩ්.

    @Reincarnator

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,495
    30,548
    113
    අපායෙ දොරකඩ
    පට්ටම ස්ටෝරියක් කලුවෝ. ට්‍රේලර් එකෙන් කිසිම ඉගියක් ගන්න බෑ, ස්පොයිල් කර ගන්නෙ නැතුව බලපියවු. සුපිරිම රගපෑමක්. නෝලන්ගේ ස්ටෝරියක් වගේ. හයිලි රෙකෙමන්ඩඩ්.

    @Reincarnator

    Thama digital release wela na wage. 🥲 Ape @Reincarnator lokkatawath kiyamu udawwak karanna kiyala

    CAM Copy thama thiyenne.

    Eng Subs ekka meka thama hambune (CAM) - Gofile...... (Source)
     
    • Love
    • Like
    Reactions: adithyag and NRTG