රෝසා

Tz4400

Well-known member
  • Feb 11, 2021
    4,244
    1
    2,925
    113
    තුවාලෙ හොදට hydrogen peroxide වලින් පිරිසිදු කරන්න. antibiotic cream ඒකක් ගාන්න. ටිකක් සාන්ද්‍ර ලුණු වතුර ද්‍රාවණයකින්/විනාකිරී වලින් උනත් සෝදන්න පුලුවන්


    කණ පිටතින් තුවාල විතරයි, කණ ඇතුලට මොකුත් දාන්න එපා, කණ ඇතුලෙ නම් VET කෙනෙක් ගෙන් ප්‍රතිකාර ගන්න
    Wahanayak hoya ganna bene bn , ada kale minisu melo manussa kamak ne , gov ekta geniyanna one , kanen kellak ma ne , panuwo mas athule innawada bn vaccine ganna one nadda bn
     
    • Sad
    Reactions: Dishta Didin

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    අපේ ගෙදර එන පූසෙක් ඉන්නව, ළඟක ඉඳලා කන ගාව තුවාලයක් තිබුනා උගෙ. අද ආවම දැක්කේ කවුරුහරි ඌට මිරිස් කුඩු ගහල. අපි තුවාලෙට දම්පාට බෙහෙත් දැම්මා. තුවාලෙකුත් තියෙද්දි මිරිස් කුඩු ගහන්න තරම් තිරිසන්නු ඉන්නෙ.
    when you suddenly have to go to a nearby hospital while getting Ayurvedic treatments be like:
    :oo::oo:
     
    • Like
    Reactions: Dishta Didin

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,534
    1
    5,697
    113
    Wahanayak hoya ganna bene bn , ada kale minisu melo manussa kamak ne , gov ekta geniyanna one , kanen kellak ma ne , panuwo mas athule innawada bn vaccine ganna one nadda bn

    1 පාමසියකින් hydrogen peroxide අරගෙන සිරින්ජරයකින් තුවාලෙට දාන්න, පණුවො මැරෙනවා. ටික වෙලාවක් තියල පුළුන් වලින් පිහදාන්න්න. (කණ ඇතුලට යවන්න එපා)

    2 ඊට පස්සෙ Betadine cream එකක් අරගෙන ගාන්න

    3 Amoxicillin 250 mg කරලකින් අරගෙන 1/8 බැගින්ද වසට 2 පාරක් පොවන්න , 3 days
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඕකට Betadine ටිකක් දැම්මහම හොද වෙනව.

    නැතිනම් amoxicillin 20mg විතර දෙන්න
    :yes:

    thuwale hodala,Sodium chloride bp saline wathura ganna.

    passe Betadine/Iodine Antibiotic ointment cream ganna

    Amoxicillin / Clavulanic acid denna.

    aniwa Doc/Pharmacy ahala Antibiotic tab denna.

    pusata ikman suwaya.!

    https://www.google.com/search?clien...ih=731&dpr=2#vhid=2OGxbH0yg-iWVM&vssid=mosaic

    https://www.google.com/search?q=bet...gwGYAwCIBgGSBwMxLjigB6BA&sclient=gws-wiz-serp

    https://www.google.com/search?q=Amo...gDAIgGAZIHBTEuMS4xoAeTEg&sclient=gws-wiz-serp
     
    Last edited:

    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    535
    909
    93
    අපේ ගෙදර එන පූසෙක් ඉන්නව, ළඟක ඉඳලා කන ගාව තුවාලයක් තිබුනා උගෙ. අද ආවම දැක්කේ කවුරුහරි ඌට මිරිස් කුඩු ගහල. අපි තුවාලෙට දම්පාට බෙහෙත් දැම්මා. තුවාලෙකුත් තියෙද්දි මිරිස් කුඩු ගහන්න තරම් තිරිසන්නු ඉන්නෙ.
    Negasunt powder එක අරගෙන පොඩ්ඩක් වෙන්න දාන්න. කන ලග තුවාල උන්ටම සුද්ද කරගන්න බැරි නිසා ඉක්මන්ට පනුවො ගහනවා. 🌶️ ගහන එක පව්. Chemical burn එකක් වෙන්නෙ.
     
    • Like
    Reactions: Dishta Didin