මේ දවස්වල පොල්තෙල් ගනිද්දී දෙපාරක් හිතපං 🥶

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,263
    5,689
    113
    දැන් ඒ සෙල්ලන් බෑ ලපයා නේ ජනාධිපති පුහ්.. 😂🤭
     
    • Haha
    Reactions: Mr Bones

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    අනුර කුමාර සහෝදරයා මේවා ගෙන හොයලා බලනවා. බොරුවට මිනිස්සු කලබල කරන්න එපා.
    මයිනගෙ මල්ලි ඉන්න කාලෙනං කිව්වේ ටිකක් වස කෑවට කමක් නෑ කියල නේද
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,775
    5,019
    113
    #පොන්නයෙක්ද_ජනපති
    පොන්නයෙක් ජනාධිපති වෙලා ඉන්නකොට කරපු වැඩ තමා ඔය දැන් එලියට එන්නෙ.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,263
    5,689
    113
    මයිනගෙ මල්ලි ඉන්න කාලෙනං කිව්වේ ටිකක් වස කෑවට කමක් නෑ කියල නේද
    ඒකනේ ඒකනේ ඉස්සර පොඩ්ඩයි... දැන් කිලෝ මිලියන 80,000
    ලපයා නම් කියන්නේ වැඩිපුර කෑවත් කමක් නෑ කියලා නේහ් 🤭 😂
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඒකනේ ඒකනේ ඉස්සර පොඩ්ඩයි... දැන් කිලෝ මිලියන 80,000
    ලපයා නම් කියන්නේ වැඩිපුර කෑවත් කමක් නෑ කියලා නේහ් 🤭 😂
    නෑ එහෙම කිව්වෙ නෑනෙ. කවුද උඹට කිව්වේ? රට බංකොලොත් කරපු මයිනද?
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ලංකාවේ පොල්තෙල් නිෂ්පාදකයෝ කියන්නෙ උන්ගෙ තෙල්වලට ලැබෙන මිල අඩුයි කියල

    ඇත්ත තමයි
    වියදම සැරයි
    පොල් ගෙඩියක 100යි බෑය 50යි 😄
     
    • Haha
    Reactions: topkollek

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,727
    778
    113
    88
    #පොන්නයෙක්ද_ජනපති
    ලන්කාවෙන් වදවීගෙන යන සත්ව විශේශයක් .. කලාතුරකින් බලාගන්න පුලුවන් මේවගේ කොමන්ටුවකින් ..
    තව අවෘඩක් යනකොට මුන් නැති වෙලාම යනව