Questions යෝගට් එක

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,662
    5,991
    113
    @ගෙදර
    රස හදුන්නනෝ අරගෙන කන්නෝ :lol:
    ගාල්ලේ විතරමයි :yes:

    AF1QipNpTtFI7DftuQ3ePrj05GBNvxhG2vAOFT73TZfS=s516-k-no
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,768
    5,734
    113
    NLDB and mahaweli හොයාගන්න අමාරුයි. ගොඩක් වෙලාවට farm එකකින් ම ගන්න ඕනේ. සුපිරි. නියම රහ තියනවා. අන්තිමට කැවේ වීරවිල ෆාම් එකෙන් පට්ට රහයි.
     

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,492
    971
    113
    මම ගෙදර හදනවා. ලෙසී හදන්න 1 ලීටරයකින් 10 විතර හදාගන්න පුලුවන්. පොඩි එක්කෙනාට කඩේ ඒවා දේනනෑ. එළකිරි බෝතලයක් නුවර 250 යි.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,999
    1
    28,342
    113
    පැරකුම් යෝගට්..😍
    උන්ට ඉල්ලුමට හරියන සැපයුම දෙන්න බෑ බන්..මොකද උන් ගුණාත්මකභාවය රකිනවා උන්ගෙ ප්‍රඩක්ට් එකේ... ඒකයි සුපර් මාකට්වල එහෙම නැත්තෙ.. කාලා බලපන්කො වෙනස වැටහෙයි..
    කොයි පලාත් වලද තියෙන්නේ?
     
    • Like
    Reactions: kinkon

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    කොයි පලාත් වලද තියෙන්නේ?
    ඕනෙ දිහාක තියනවා.. උබලගෙ තාත්තලාගෙන් එහෙම අහල බලපන්කො එයලා පොඩි කාලෙ ඉඳන් තිබුන බ්‍රෑන්ඩ් එකක් ඕක..
     
    • Like
    Reactions: War Fighter