එකම gang එකේ බං නොතේරෙන වයස නේකලින් මැරුන දෙන්න එක්ක ලොකු බැඳීමක් හෝ සම්බන්ධයක් තියෙන්ඩ ඇති නැත්නම් මෙහෙම කරගන්ඩ හිත හදාගන්න එක සෑහෙන අමාරු දෙයක්නෙ (අනුරාධයටවත් බැරි එකේ)
උස තැනකට යනකොට කකුල් දෙකටත් මොනාද වෙන එකේ හිතේ හයිය, වේදනාව දරාගන්න දෙකම නැතුව ඔහොම දෙයක් කරගන්ඩ බෑඑකම gang එකේ බං නොතේරෙන වයස නේ
ලංකාවේ මානසික ලෙඩක් තියෙනවා නම් එයා ඉස්කෝලෙ විහිළුවක් වෙනවා ඒ ළමයා ගැන හොයන්න කවුරුත් නැහැ දෙමවුපියෝ ත් ඒ ළමයට බනිනවා අන්තිමටඋස තැනකට යනකොට කකුල් දෙකටත් මොනාද වෙන එකේ හිතේ හයිය, වේදනාව දරාගන්න දෙකම නැතුව ඔහොම දෙයක් කරගන්ඩ බෑ
@AnuradhaRa උබ බයයිද උඩ ඉදන් පනින්න මේම
උබ හිතාගෙන ඉන්නේ International School's වල ඉන්න ඔක්කොම එවුන් මානසික ලෙඩ්ඩු කියලා දnikan hitapan yako, okata mona hari unoth.
maruna kella iwasala barima thena oka karanna athi, paw ithin international school wala hariyata hoyala balanen nethuwa athi,
school wala lamainta wenama section ekak danna ona, dawasata 10mins withara gihin katha karanna manasika doctor kenek ekka
අපේ කකුල් වෙව්ලන්නෙ අපි මැරෙන්න බය නිසා. මැරෙන්න හිතාගෙන යන එකාට ඒකෙ ගාණක් නෑ.උස තැනකට යනකොට කකුල් දෙකටත් මොනාද වෙන එකේ හිතේ හයිය, වේදනාව දරාගන්න දෙකම නැතුව ඔහොම දෙයක් කරගන්ඩ බෑ
බය නෙමෙයි උඹ බරු අටෙන්ෂන් පොන්නයෙක්. වටේ උන්ගේ අවදානේ නැති උනාම උඹට ඉන්න අමාරුයි . එක තමයි උඹේ ලෙඩේහෙන බයයි යකෝ
පහළ බලන්නත් බයයි![]()
අනුරාධ කියන්නෙ පට්ට බොරු කාරයෙක් වගෙම බයගුල්ලෙක්. ඌට ඔය වගේ දෙයක් කරන්න බෑ.කලින් මැරුන දෙන්න එක්ක ලොකු බැඳීමක් හෝ සම්බන්ධයක් තියෙන්ඩ ඇති නැත්නම් මෙහෙම කරගන්ඩ හිත හදාගන්න එක සෑහෙන අමාරු දෙයක්නෙ (අනුරාධයටවත් බැරි එකේ)
අනුරාධය මරෙන්න හදන්නේ බෙහෙත් පෙති ටික එකපාරට බීලනෙ.කලින් මැරුන දෙන්න එක්ක ලොකු බැඳීමක් හෝ සම්බන්ධයක් තියෙන්ඩ ඇති නැත්නම් මෙහෙම කරගන්ඩ හිත හදාගන්න එක සෑහෙන අමාරු දෙයක්නෙ (අනුරාධයටවත් බැරි එකේ)
උඹත් ඉතිං ගෑනි ඉස්සරහ බය ගුල්ලෙක්නෙඅනුරාධ කියන්නෙ පට්ට බොරු කාරයෙක් වගෙම බයගුල්ලෙක්. ඌට ඔය වගේ දෙයක් කරන්න බෑ.![]()
අඩෝ පවු නේද බන් ඒ කෙල්ල. මට නම් මාර දුකයි.හෙන බයයි යකෝ
පහළ බලන්නත් බයයි![]()
පොඩ්ඩක් පැනලා බලපන්කෝ ආස හිතෙයිහාපෝ සිරිපාදේ නගින්නේත් බඩ ගාගෙන...
මැරිලා වැටුනොත් මිසක් වැටිලා නම් මැරෙන්නේ නෑ...