නෙළුම් කුලුනේන් පැනපු ගෑනු ළමයා මානසික පීඩනයෙන් ඉදලා තියෙන්නේ

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,816
    2
    115,810
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කලින් මැරුන දෙන්න එක්ක ලොකු බැඳීමක් හෝ සම්බන්ධයක් තියෙන්ඩ ඇති නැත්නම් මෙහෙම කරගන්ඩ හිත හදාගන්න එක සෑහෙන අමාරු දෙයක්නෙ (අනුරාධයටවත් බැරි එකේ)
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,473
    72,674
    113
    මාලඹේ
    කලින් මැරුන දෙන්න එක්ක ලොකු බැඳීමක් හෝ සම්බන්ධයක් තියෙන්ඩ ඇති නැත්නම් මෙහෙම කරගන්ඩ හිත හදාගන්න එක සෑහෙන අමාරු දෙයක්නෙ (අනුරාධයටවත් බැරි එකේ)
    එකම gang එකේ බං නොතේරෙන වයස නේ
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,816
    2
    115,810
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එකම gang එකේ බං නොතේරෙන වයස නේ
    උස තැනකට යනකොට කකුල් දෙකටත් මොනාද වෙන එකේ හිතේ හයිය, වේදනාව දරාගන්න දෙකම නැතුව ඔහොම දෙයක් කරගන්ඩ බෑ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,473
    72,674
    113
    මාලඹේ
    උස තැනකට යනකොට කකුල් දෙකටත් මොනාද වෙන එකේ හිතේ හයිය, වේදනාව දරාගන්න දෙකම නැතුව ඔහොම දෙයක් කරගන්ඩ බෑ
    ලංකාවේ මානසික ලෙඩක් තියෙනවා නම් එයා ඉස්කෝලෙ විහිළුවක් වෙනවා ඒ ළමයා ගැන හොයන්න කවුරුත් නැහැ දෙමවුපියෝ ත් ඒ ළමයට බනිනවා අන්තිමට
    අන්තිමට තීරණයකට එනවා ජීවත් වෙලා වැඩක් නැහැ කියලා
    අන්තිම ප්‍රතිඵලය හිතට එන ඒ වෙලාවට හොදයි කියලා හිතෙන දෙය දෙපාරක් හිතන්නේ නැතුව කරන එක

    ලංකාවේ මානසික ලෙඩ කියන්නේ අනිත් අයට විහිළුවක් පිටරට නම් හැම ස්කුල් එක්කම counseling තියෙනවා
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    @AnuradhaRa උබ බයයිද උඩ ඉදන් පනින්න මේම

    nikan hitapan yako, okata mona hari unoth.

    maruna kella iwasala barima thena oka karanna athi, paw ithin international school wala hariyata hoyala balanen nethuwa athi,

    school wala lamainta wenama section ekak danna ona, dawasata 10mins withara gihin katha karanna manasika doctor kenek ekka
     
    • Like
    Reactions: Wadakaru and 2osama

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,527
    7,829
    113
    Kotahena
    අනුරාධ කියන්නේ වයස අවුරුදු 16 ක කෙල්ලෙක් ට සෙකන්ඩ් වෙච්ච පොන්නයෙක්.

    ඕකා ට කවදාවත් ඇත්තට මැරෙන්න හදල නැහැ. බොරු attention එක ඉල්ලනේ .

    ඔය පැනඩෝල් පෙත්තක් හරි මොකක් හරි පිස්සු පෙත්තක් බිල ෂෝ එකක් දෙන්න විතරයි පොන්නය දන්නෙ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,473
    72,674
    113
    මාලඹේ
    nikan hitapan yako, okata mona hari unoth.

    maruna kella iwasala barima thena oka karanna athi, paw ithin international school wala hariyata hoyala balanen nethuwa athi,

    school wala lamainta wenama section ekak danna ona, dawasata 10mins withara gihin katha karanna manasika doctor kenek ekka
    උබ හිතාගෙන ඉන්නේ International School's වල ඉන්න ඔක්කොම එවුන් මානසික ලෙඩ්ඩු කියලා ද🤦
     
    • Like
    Reactions: Kalegana

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,038
    19,534
    113
    Miami
    උස තැනකට යනකොට කකුල් දෙකටත් මොනාද වෙන එකේ හිතේ හයිය, වේදනාව දරාගන්න දෙකම නැතුව ඔහොම දෙයක් කරගන්ඩ බෑ
    අපේ කකුල් වෙව්ලන්නෙ අපි මැරෙන්න බය නිසා. මැරෙන්න හිතාගෙන යන එකාට ඒකෙ ගාණක් නෑ.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,527
    7,829
    113
    Kotahena
    හෙන බයයි යකෝ
    පහළ බලන්නත් බයයි 😅
    බය නෙමෙයි උඹ බරු අටෙන්ෂන් පොන්නයෙක්. වටේ උන්ගේ අවදානේ නැති උනාම උඹට ඉන්න අමාරුයි . එක තමයි උඹේ ලෙඩේ
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,670
    2,734
    113
    කලින් මැරුන දෙන්න එක්ක ලොකු බැඳීමක් හෝ සම්බන්ධයක් තියෙන්ඩ ඇති නැත්නම් මෙහෙම කරගන්ඩ හිත හදාගන්න එක සෑහෙන අමාරු දෙයක්නෙ (අනුරාධයටවත් බැරි එකේ)
    අනුරාධ කියන්නෙ පට්ට බොරු කාරයෙක් වගෙම බයගුල්ලෙක්. ඌට ඔය වගේ දෙයක් කරන්න බෑ. 😔
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,290
    5,920
    113
    කලින් මැරුන දෙන්න එක්ක ලොකු බැඳීමක් හෝ සම්බන්ධයක් තියෙන්ඩ ඇති නැත්නම් මෙහෙම කරගන්ඩ හිත හදාගන්න එක සෑහෙන අමාරු දෙයක්නෙ (අනුරාධයටවත් බැරි එකේ)
    අනුරාධය මරෙන්න හදන්නේ බෙහෙත් පෙති ටික එකපාරට බීලනෙ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,880
    1
    43,048
    113
    අනුරාධ කියන්නෙ පට්ට බොරු කාරයෙක් වගෙම බයගුල්ලෙක්. ඌට ඔය වගේ දෙයක් කරන්න බෑ. 😔
    උඹත් ඉතිං ගෑනි ඉස්සරහ බය ගුල්ලෙක්නෙ
     
    • Haha
    Reactions: Candid-B

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,025
    113
    Kuwait-Galle
    අපේ ඔපිස් එකට අලුතින් වැඩට ආව පොඩි පකිස්තාන් කෙල්ලෙක්, වයස 24 හොදට ඉගෙනගත්තු කෙල්ලෙක්.

    එකිත් ඉන්නේ හෙන දිප්රෙශ්න් එකේ කිව්වා මට අද. මම මොකද ඇහුවම කිව්වා ඒකිගේ යාලු කොල්ල එක්ක කොහෙද ගමනක් යද්දී වාහනේ හැප්පිලා, උ ඒකිගේ ඉස්සරහම මරුන කියලා.එකී එතන සිහිය නැති වෙලා ඉස්පිරිදලේ ගෙනිච්චම ඒකිට අල්ලපු ටෝලියේත් තිබිල තියෙන්නේ උගේ මරණේ. කොල්ලගේ අම්ම තාතත් එකිටලු දොස් කියන්නේ, එකී පට්ට අවුලෙන් ඉන්නේ කිව්වා ඒ සිද්දිය නිසා, නිතරම දිවි නැහැ ගන්න හිතෙනවා කියනව. මට පිස්සු වගේ එකෙඉගෙ කතාව අහල. එකී දැන් වැඩට ඇවිල්ල සති 2ක් වගේ වෙන්නේ. එකී ඉන්න විදිය දැක්කම මම එහෙම දෙයක් තියද කියල පෙනුනේ නැ/. පවු වැඩේ බන්.