නෙළුම් කුලුනේන් පැනපු ගෑනු ළමයා මානසික පීඩනයෙන් ඉදලා තියෙන්නේ

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,388
    1
    32,070
    113
    - උඩරට -
    කලින් මැරුන දෙන්න එක්ක ලොකු බැඳීමක් හෝ සම්බන්ධයක් තියෙන්ඩ ඇති නැත්නම් මෙහෙම කරගන්ඩ හිත හදාගන්න එක සෑහෙන අමාරු දෙයක්නෙ (අනුරාධයටවත් බැරි එකේ)
    අනුරාධ මයිනගේ නෑ කෙනෙක්
     
    • Haha
    Reactions: Kalegana and kinkon

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබ හිතාගෙන ඉන්නේ International School's වල ඉන්න ඔක්කොම එවුන් මානසික ලෙඩ්ඩු කියලා ද🤦

    okane ubala wage manasika ledunta owa therenne naha,
    mn kiyanne hema school ekakama physiotherapist kenek inna ona lamai ekka frindly katha karanna dawasata windai 10k wage, ethakota a laminge thiya prashna eliyata ganna puluwan
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,218
    36,252
    113
    කෑගල්ල
    පොඩ්ඩක් පැනලා බලපන්කෝ ආස හිතෙයි
    හිටපල්ලා තව ටික කාලයක් ඉවසලා... කවුරු හරි ඇහුවා මතකයි ඕක හැදුවේ පැනලා මැරෙන්නද කියලා වගේ...

    okane ubala wage manasika ledunta owa therenne naha,
    mn kiyanne hema school ekakama physiotherapist kenek inna ona lamai ekka frindly katha karanna dawasata windai 10k wage, ethakota a laminge thiya prashna eliyata ganna puluwan
    එහෙම අය ඉන්නවා නේද? ගොඩක් උන් ගල් කාරයො තමා.. :lol: :lol:
    ------ Post added on Oct 8, 2024 at 9:51 PM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    හිටපල්ලා තව ටික කාලයක් ඉවසලා... කවුරු හරි ඇහුවා මතකයි ඕක හැදුවේ පැනලා මැරෙන්නද කියලා වගේ...

    එහෙම අය ඉන්නවා නේද? ගොඩක් උන් ගල් කාරයො තමා.. :lol: :lol:
    ------ Post added on Oct 8, 2024 at 9:51 PM

    pirimi hariyanne naha ban, hoda experiance thiyana below 50 ladies thamai set wenne.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    උස තැනකට යනකොට කකුල් දෙකටත් මොනාද වෙන එකේ හිතේ හයිය, වේදනාව දරාගන්න දෙකම නැතුව ඔහොම දෙයක් කරගන්ඩ බෑ

    samanya minissunt wge emotions process wennaha depression wge manasik leda thiyena ayata un nikm
    reality eken midila wge inne

    kalul wewlanna ganne fight or flight response ekak widihata, hithe haiyawal adala naha ehema thami brain eka wire wela thiyenne minissunge 😏
     
    • Wow
    Reactions: kinkon

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,218
    36,252
    113
    කෑගල්ල
    pirimi hariyanne naha ban, hoda experiance thiyana below 50 ladies thamai set wenne.
    අනේ මන්දා බං ඔවා හෙන පරිස්සමින් කරන්න ඕනේ වැඩ. මම දන්න කෙස් වලදී නම් ඔය consultant ලා කියලා ඉන්න අය හෙන පිස්සු කෙලලා තියෙන්නේ. Private දේවල් වෙන අයට කියලා. හෙනම අවුල් උන

    මාන් දාන්න හොදම Dr. නම් රනිල් අබේසිංහ තමා පෙරා ඉන්නේ ඔය කෙස් වලට. ළමයි දාස් ගානක් ගොඩ දාලා ඇති....
     
    • Like
    Reactions: SLK_sri

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,713
    1
    60,345
    113
    Mother Earth
    අපේ ඔපිස් එකට අලුතින් වැඩට ආව පොඩි පකිස්තාන් කෙල්ලෙක්, වයස 24 හොදට ඉගෙනගත්තු කෙල්ලෙක්.

    එකිත් ඉන්නේ හෙන දිප්රෙශ්න් එකේ කිව්වා මට අද. මම මොකද ඇහුවම කිව්වා ඒකිගේ යාලු කොල්ල එක්ක කොහෙද ගමනක් යද්දී වාහනේ හැප්පිලා, උ ඒකිගේ ඉස්සරහම මරුන කියලා.එකී එතන සිහිය නැති වෙලා ඉස්පිරිදලේ ගෙනිච්චම ඒකිට අල්ලපු ටෝලියේත් තිබිල තියෙන්නේ උගේ මරණේ. කොල්ලගේ අම්ම තාතත් එකිටලු දොස් කියන්නේ, එකී පට්ට අවුලෙන් ඉන්නේ කිව්වා ඒ සිද්දිය නිසා, නිතරම දිවි නැහැ ගන්න හිතෙනවා කියනව. මට පිස්සු වගේ එකෙඉගෙ කතාව අහල. එකී දැන් වැඩට ඇවිල්ල සති 2ක් වගේ වෙන්නේ. එකී ඉන්න විදිය දැක්කම මම එහෙම දෙයක් තියද කියල පෙනුනේ නැ/. පවු වැඩේ බන්.
    ඇහැ ගහගෙන ඉන්න.
    360967597.jpg
     
    • Haha
    Reactions: Kalegana

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,932
    13,845
    113
    126
    Hogwarts
    අපේ ඔපිස් එකට අලුතින් වැඩට ආව පොඩි පකිස්තාන් කෙල්ලෙක්, වයස 24 හොදට ඉගෙනගත්තු කෙල්ලෙක්.

    එකිත් ඉන්නේ හෙන දිප්රෙශ්න් එකේ කිව්වා මට අද. මම මොකද ඇහුවම කිව්වා ඒකිගේ යාලු කොල්ල එක්ක කොහෙද ගමනක් යද්දී වාහනේ හැප්පිලා, උ ඒකිගේ ඉස්සරහම මරුන කියලා.එකී එතන සිහිය නැති වෙලා ඉස්පිරිදලේ ගෙනිච්චම ඒකිට අල්ලපු ටෝලියේත් තිබිල තියෙන්නේ උගේ මරණේ. කොල්ලගේ අම්ම තාතත් එකිටලු දොස් කියන්නේ, එකී පට්ට අවුලෙන් ඉන්නේ කිව්වා ඒ සිද්දිය නිසා, නිතරම දිවි නැහැ ගන්න හිතෙනවා කියනව. මට පිස්සු වගේ එකෙඉගෙ කතාව අහල. එකී දැන් වැඩට ඇවිල්ල සති 2ක් වගේ වෙන්නේ. එකී ඉන්න විදිය දැක්කම මම එහෙම දෙයක් තියද කියල පෙනුනේ නැ/. පවු වැඩේ බන්.
    mukut karaganna puluwan unada itn
     
    • Haha
    Reactions: Kalegana

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,670
    2,734
    113
    උඹත් ඉතිං ගෑනි ඉස්සරහ බය ගුල්ලෙක්නෙ
    බය වෙන්න ගෑනියෙක්වත් ඉන්නවනේ පකෝ. උබට කවුද ඉන්නෙ බත් තම්බන වයසක අම්ම විතරනේ.. :(
     
    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අපේ ඔපිස් එකට අලුතින් වැඩට ආව පොඩි පකිස්තාන් කෙල්ලෙක්, වයස 24 හොදට ඉගෙනගත්තු කෙල්ලෙක්.

    එකිත් ඉන්නේ හෙන දිප්රෙශ්න් එකේ කිව්වා මට අද. මම මොකද ඇහුවම කිව්වා ඒකිගේ යාලු කොල්ල එක්ක කොහෙද ගමනක් යද්දී වාහනේ හැප්පිලා, උ ඒකිගේ ඉස්සරහම මරුන කියලා.එකී එතන සිහිය නැති වෙලා ඉස්පිරිදලේ ගෙනිච්චම ඒකිට අල්ලපු ටෝලියේත් තිබිල තියෙන්නේ උගේ මරණේ. කොල්ලගේ අම්ම තාතත් එකිටලු දොස් කියන්නේ, එකී පට්ට අවුලෙන් ඉන්නේ කිව්වා ඒ සිද්දිය නිසා, නිතරම දිවි නැහැ ගන්න හිතෙනවා කියනව. මට පිස්සු වගේ එකෙඉගෙ කතාව අහල. එකී දැන් වැඩට ඇවිල්ල සති 2ක් වගේ වෙන්නේ. එකී ඉන්න විදිය දැක්කම මම එහෙම දෙයක් තියද කියල පෙනුනේ නැ/. පවු වැඩේ බන්.

    ithin katha karala mind set eka hadapan, ubawa attract wena widiyata hitha wenas karapanko
     
    • Love
    • Haha
    Reactions: NaOH and Kalegana

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,792
    30,893
    113
    ලංකාවේ මානසික ලෙඩක් තියෙනවා නම් එයා ඉස්කෝලෙ විහිළුවක් වෙනවා ඒ ළමයා ගැන හොයන්න කවුරුත් නැහැ දෙමවුපියෝ ත් ඒ ළමයට බනිනවා අන්තිමට
    අන්තිමට තීරණයකට එනවා ජීවත් වෙලා වැඩක් නැහැ කියලා
    අන්තිම ප්‍රතිඵලය හිතට එන ඒ වෙලාවට හොදයි කියලා හිතෙන දෙය දෙපාරක් හිතන්නේ නැතුව කරන එක

    ලංකාවේ මානසික ලෙඩ කියන්නේ අනිත් අයට විහිළුවක් පිටරට නම් හැම ස්කුල් එක්කම counseling තියෙනවා
    මෙච්චර දෙයක් තේරෙන උබනෙහ් බං රාජපක්ෂ හොර හැත්තගෙ බෙට්ටෙ තියන සතේ දිවෙන් ගන්න යන්නෙ 🤣 anyway මට නම් හිතෙන්නෙ තෝ සල්ලි වලට මේකෙ ගූ කැම්පේන් කරාට තෝ දීලා තියෙන්නෙත් අනුරට වගේ 😎
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,905
    113
    One plausible explanation could be a religious death cult, with promise of better afterlife (similar to islamic jihadists enticed to suicide bombing with the promise of 72 virgins)
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,626
    7,964
    113
    Kotahena
    අනුරාධ කියන්නෙ පට්ට බොරු කාරයෙක් වගෙම බයගුල්ලෙක්. ඌට ඔය වගේ දෙයක් කරන්න බෑ. 😔
    අනිවා. attention පොන්සියෙක්.
    ත්‍රෙඩ් කීයක් නම් මේකේ දැම්මද පොස්ට් කීයක් නම් දැම්මද..
    ඒකට මේ පොඩි කෙල්ල බලපන් එක තැනක එක වචනයක් වත් කියල කට ඇරියද නැ
    රියල් product එකෙයි ෆේක් එකෙයි නියම වෙනස වටහා ගන්න!
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    හෙන බයයි යකෝ
    පහළ බලන්නත් බයයි 😅
    පෞ
    school wala lamainta wenama section ekak danna ona,
    මං හිතුවෙ පැනල මැරෙන්න කියල
    අපෙ ඉස්කෝලෙත් ගුරුවරු හදපු එකක් තිබ්බ ලමයින්ගෙ ප්රෂ්න අහන්න
    ඒකෙ ගෑනි ඒව අහගෙන ගිහින් ඒව තැන් තැන්වල ස්ටාප් රූම් එකේ කියනව
    පස්සෙ වෙන ගුරුවරු කීව ලමයින්ට ඔය ගෑනි තැන් තැන්වල ඕව කියනව ප්‍රශ්න කියන්ඩ එපා කියල

    අපේ ඔපිස් එකට අලුතින් වැඩට ආව පොඩි පකිස්තාන් කෙල්ලෙක්, වයස 24 හොදට ඉගෙනගත්තු කෙල්ලෙක්.

    එකිත් ඉන්නේ හෙන දිප්රෙශ්න් එකේ කිව්වා මට අද. මම මොකද ඇහුවම කිව්වා ඒකිගේ යාලු කොල්ල එක්ක කොහෙද ගමනක් යද්දී වාහනේ හැප්පිලා, උ ඒකිගේ ඉස්සරහම මරුන කියලා.එකී එතන සිහිය නැති වෙලා ඉස්පිරිදලේ ගෙනිච්චම ඒකිට අල්ලපු ටෝලියේත් තිබිල තියෙන්නේ උගේ මරණේ. කොල්ලගේ අම්ම තාතත් එකිටලු දොස් කියන්නේ, එකී පට්ට අවුලෙන් ඉන්නේ කිව්වා ඒ සිද්දිය නිසා, නිතරම දිවි නැහැ ගන්න හිතෙනවා කියනව. මට පිස්සු වගේ එකෙඉගෙ කතාව අහල. එකී දැන් වැඩට ඇවිල්ල සති 2ක් වගේ වෙන්නේ. එකී ඉන්න විදිය දැක්කම මම එහෙම දෙයක් තියද කියල පෙනුනේ නැ/. පවු වැඩේ බන්.
    පෙත්ත higher dose ගත්තම ඌ තමයි ලෝකෙ ඉන්න සතුටුම මිනිහ. ඒත් සමහර වෙලාවට ඕක ට්රිගර් වෙනව. එතකොට ඩූම්
     
    • Haha
    Reactions: SLK_sri