Lenovo ThinkPad

naveenr

Well-known member
  • Apr 17, 2017
    1,653
    1,780
    113
    Lenovo thnkpad වගේ laptop ලංකාවට එන්නේ නෑනෙ. ඒ වගේ එකක් ගෙන්නවන නම් මොකද්ද process එක?
    එහෙම ගෙන්නපු අය ඉන්නවද?
    reseller කෙනෙක් හරහා ගෙන්නන ඕනිද
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,846
    12,826
    113
    • Like
    Reactions: Gal_banisa

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    මොකක්ද මචන් තින්ක් පෑඩ් එකෙ වෙනස? මන් මැක් එකක් යූස් කරන්නෙ.. ලොකුවට අප්ඩේටට් නෑ මන් අලුතෙන් එන ඔය එක එක ඩිවයිසස් සහ ඒවගෙ අප්ඩේට් ගැන. මගෙ වැඩවලට මැක් එක ඇති හොඳ්අටම..
    හැබැයි මේ ලඟදි මට පොඩි වැඩ වගේකට වින්ඩොව්ස් ඩිවයිස් එකක් ඕනෙ උනා.. emulator එකක් තියනවා දාගන්න ඒක මැක් එකට වැඩ නෑ... ඒ හින්ද වින්ඩොව්ස් එකක් ගන්න හිතන් ඉන්නවා පොඩි පොඩි වැඩ වගේකට.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,199
    74,532
    113
    Lenovo thnkpad වගේ laptop ලංකාවට එන්නේ නෑනෙ. ඒ වගේ එකක් ගෙන්නවන නම් මොකද්ද process එක?
    එහෙම ගෙන්නපු අය ඉන්නවද?
    reseller කෙනෙක් හරහා ගෙන්නන ඕනිද
    Connex එකට කතා කරල බලපන්.
     

    bonty89

    Well-known member
  • Feb 20, 2009
    3,862
    8,201
    113

    Lenovo thnkpad වගේ laptop ලංකාවට එන්නේ නෑනෙ. ඒ වගේ එකක් ගෙන්නවන නම් මොකද්ද process එක?
    එහෙම ගෙන්නපු අය ඉන්නවද?
    reseller කෙනෙක් හරහා ගෙන්නන ඕනිද
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,404
    1
    32,078
    113
    - උඩරට -
    Lenovo thnkpad වගේ laptop ලංකාවට එන්නේ නෑනෙ. ඒ වගේ එකක් ගෙන්නවන නම් මොකද්ද process එක?
    එහෙම ගෙන්නපු අය ඉන්නවද?
    reseller කෙනෙක් හරහා ගෙන්නන ඕනිද
    එනවා බන්
    ගිය සතියේ Hilton Colombo Residence එකේ Introducing එක තිබ්බා Officially ..
    ඉන්දියාවෙන් ඇවිත් හිටියා..
    Authorized Dealer කෙනෙක් සම්බන්ධ කර ගෙන විස්තර අහපන්..