NVM FW version 20 ta udin thibunoth harida?නෑ ඉතින් ඔය ලෙඩේ තියෙන එකක් සෙට් වුනොත් මදර්බෝඩ් ලෙවල් එකේ රෙපෙයාර් එකකට යන්න වෙනවා නැත්නම් මදර්බෝර්ඩ් මාරු කරන්න වෙනවා.ලංකාවේ උන් නම් මදර්බෝඩ් මාරු කරන්න කියලා පැත්තකට දායි.
අමාරුවේ වැටෙන්න කලින් දැනුවත් කරන එක හොඳයි නේ. ඔය ෆර්ම්වෙයාර් එක අප්ඩේට් කරලා නම් ලැප් එකට ආයේ අවුලක් එන්නේ නෑ ඔය ඉෂූ එකෙන්.
20 or higher nam awulak ne.NVM FW version 20 ta udin thibunoth harida?
මේකේ Ryzen 7 Pro 4750U (8C/16T)හරි Ryzen 5 Pro 4650U(6C/12T)හරි ලැප් එකක් හොයාගන්න පුලුවන් නම් මරු. ගෙවන ගානට සුපිරි පර්ෆෝමන්ස් දෙන ලැප් එකක්. අවුලකට තියෙන්නේ මේක 15.6" නෙමෙයි.නැත්නම් සුපිරි බඩුවක්. T14 Ryzen 5 යූස්ඩ් එකක් 100,000-110,000 වගේ සෙට් කරගන්න පුලුවන් නම් ඉන්ටෙල් වර්ෂන් එකක් ගන්නවට වඩා හොඳයි.ඉන්ටෙල් එක නම් ඔය බජට් එකට ගන්න බෑ තවම.Thinkpad T series eka best..
Den enawa T14,T15
මම Aus වලින් ගෙන්නුවා බං AUD 550 ,මේකේ Ryzen 7 Pro 4750U (8C/16T)හරි Ryzen 5 Pro 4650U(6C/12T)හරි ලැප් එකක් හොයාගන්න පුලුවන් නම් මරු. ගෙවන ගානට සුපිරි පර්ෆෝමන්ස් දෙන ලැප් එකක්. අවුලකට තියෙන්නේ මේක 15.6" නෙමෙයි.නැත්නම් සුපිරි බඩුවක්. T14 Ryzen 5 යූස්ඩ් එකක් 100,000-110,000 වගේ සෙට් කරගන්න පුලුවන් නම් ඉන්ටෙල් වර්ෂන් එකක් ගන්නවට වඩා හොඳයි.ඉන්ටෙල් එක නම් ඔය බජට් එකට ගන්න බෑ තවම.
![]()
CPU benchmarks වලින් සමහර ඉන්ටෙල් i7 H සීරීස් CPUs වලට වඩා ස්කෝර් තියෙනවා..
UK plug nemei ne AUS tiyenne. math ekak baluwa lankawen. eken nam UK plug kiwwa tiyenne. ube eka intel da AMD da?මම Aus වලින් ගෙන්නුවා බං AUD 550 ,
Refurbished..
එකම අවුල චාජාර් එකේ plug එක මෙහෙට සෙට් වෙන්නේ නෑ ..multiplug එකකට ගහන්න ඕනේ
Intel i5UK plug nemei ne AUS tiyenne. math ekak baluwa lankawen. eken nam UK plug kiwwa tiyenne. ube eka intel da AMD da?
13 podi wedi nedda banMan March Wala Thinkpad L13 ekak gattha
Intel i5 12th gen 16GB 256GB SSD, 150000K ne used. Habai condition nan brand new
ebay lenovo store eke link eka mokadda bn ?Mn genna gaththa last December, eBay Lenovo store eken gaththe, Presto through genna gaththa
------ Post added on Oct 10, 2024 at 8:23 PMUsed ewa awlk nadda
Ideapad wadak na
------ Post added on Oct 9, 2024 at 7:14 PM
https://www.ebay.com/str/lenovo?mkc...pqd2&widget_ver=artemis&media=COPY&_tab=aboutebay lenovo store eke link eka mokadda bn ?
price? specs ? conditions kohomada?math gaththa T580
77i. i5 8th gen. Ram 16GB karala gaththe.price? specs ? conditions kohomada?
thunderbolt FW updated ?
ඔව් පට්ට ගහන්න පුලුවන්gannawa nam laptop eka thinkpad thamai bn