USED ඒවා නම් තියෙන ඕන තරම්.. ඒවා වැඩක් නෑ නේ උඹට. බ්‍රෑන්ඩ් නිව් නේ හොයන්නේ.
USED ගන්නවා නම් intel 8th Gen වලින් උඩට තියෙන ඒවා ගනින්. හැබැයි ඉන්ටෙල් වලට වඩා AMD තින්ක්පෑඩ් වල ලැප් සුපිරි.කූලින් එහෙම පට්ට ඉන්ටෙල් වර්ෂන් වලට වඩා...U සීරීස් ප්‍රොසෙසර්ස් එන dGPU නැති තින්ක්පෑඩ් ගත්තම AMD සාපේක්ෂව Performance වැඩියි ඉන්ටෙල් වර්ෂන් එකට වඩා..
හැබැයි ඉතින් ඉන්ටෙල් වර්ශන් වල විතරයි ඒ කාලේ තන්ඩර්බෝල්ට් සපෝට් තිබ්බේ .අලුත් AMD මොඩල්වලට නම් සපෝට් කියලා අහලා තියෙනවා..හරියටම දන්නේ නෑ.4K එක්ස්ටර්නල් මොනිටර් එහෙම පාවිච්චි කරන උන්ට / eGPU එහෙම යූස් කරන්න හිතන් ඉන්න එකෙකුට intel වර්ෂන් එක වටිනවා.
බැටරි ලයිෆ් එකෙන් ඉන්ටෙල්වල වර්ෂන් thinkpad තරමක් ඉස්සහරින් .නිතර ට්‍රැවල් කර කර වැඩ කරන එකෙකුට පොඩි වාසියක් තියෙන ඒකෙන්.