Questions පිට තැනකට දුන්නොත් කයිද ? :(

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,132
    4,127
    113
    අවුරුදු 6ක් කිසි අවුලක් නැතුව use කරන/එක පාරක්වත් ගලවල නැති huawei එකේ power button එක ගල් වෙලා
    හදන්න දෙන්න ඕනේ "huawei authorized service center " ද ?
    පිට තැනකට දුන්නොත් කයිද ?
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    සර්විස් සෙන්ටර් දුන්නොත් තියලා යන්න කියනවා..
    පිට තැනකට දුන්නොත් එවෙලෙම දෙනවා
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,606
    22,754
    113
    අම්බකිස්ස
    service center වලට දුන්නමත් කනවා නන්. හොද කෙනෙක්ට දුන්නා නන් හොදයි කියලා හිතෙන්නේ.