මාස හයක් ඇතුලත ගත්තු එකක් නේද ඕන?ගිය අවුරැද්දෙ ඇප්ලයි කරපු ෆොටෝම මේ අවුරැද්දෙ ෆෝම් එකටත් දැම්මොත් රිජෙක්ට් වෙයිද? මගෙ බබාට ගිය අවුරැද්දෙ ඇප්ලයි කරද්දි වයස එකහාමාරයි. උගෙත් අලුතෙන්ම ෆොටෝ ගන්න වෙයිද?
එහෙමදමාස හයක් ඇතුලත ගත්තු එකක් නේද ඕන?
Dont do it. Aluth photo ekak gannaගිය අවුරැද්දෙ ඇප්ලයි කරපු ෆොටෝම මේ අවුරැද්දෙ ෆෝම් එකටත් දැම්මොත් රිජෙක්ට් වෙයිද? මගෙ බබාට ගිය අවුරැද්දෙ ඇප්ලයි කරද්දි වයස එකහාමාරයි. උගෙත් අලුතෙන්ම ෆොටෝ ගන්න වෙයිද?
California wala gas $5.4 wagecalifornia giya da? mata nam california hodai, texas walata wada. living expenses tama case eka.
US da inne?California wala gas $5.4 wage
Texas wala $2.5
And texas wala state tax na.. homeless unuth sapekshawa adui
Hehehehe warshika greencard mata pena heena(tm) sathiya arabuna
https://dvprogram.state.gov/
Green card expert thatta mama - britsimon
Denna dekakin apply karanna wena wenama. Chance eka double wenawa.husband and wife separate accounts create karanna onada machanla. naththan dennama thani account ekakinda apply karanna ona
Ow, TexasUS da inne?
Texas too many natural disasters and desert vibe ban. geyak dorak aran peaceful vidiyata inna ba mata namCalifornia wala gas $5.4 wage
Texas wala $2.5
And texas wala state tax na.. homeless unuth sapekshawa adui
Houston witharai hurricanes enneTexas too many natural disasters and desert vibe ban. geyak dorak aran peaceful vidiyata inna ba mata nam