Sri Lanka Seeks BRICS Membership

Ritigala Jayasena69

Well-known member
  • Apr 26, 2021
    13,638
    23,993
    113
    උඩරට
    නොබැඳි ප්‍රතිපත්තිය කෝ දැන් මුන්ගේ, BRICS ගියොත් IMF එකත් කෙලවෙඉද දන්නේ නැ, IMF කියන්නෙත් ඉතින් basically USA මනේ
     
    • Like
    Reactions: Hankook and 2osama

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113
    අපො නොගිය එකමයි හොද , ඔකට ගියානම් ලන්කාව කොන් වෙනවා.. අපි වගෙ දුප්පත් රටවලට ගමනක් තියෙන්නෙ ඉන්දියාව , රුසියව චීනය එක්ක නෙමෙ ඇමරිකාව එක්ක තියන බටහිර රටවල් එක්කයි
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,005
    113
    Matara

    BRICS ගියොත් Nato හුකන්ඩ ගනියි අපිට
    මධ්‍යස්ථව ඉන්න එක හොඳයි කඳවුරු වලට යන්නෙ නැතුව මුකුත් .... තාම ලෝකෙ බලවතා USA
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,238
    4,040
    113
    BRICS ගියොත් Nato හුකන්ඩ ගනියි අපිට
    මධ්‍යස්ථව ඉන්න එක හොඳයි කඳවුරු වලට යන්නෙ නැතුව මුකුත් .... තාම ලෝකෙ බලවතා USA
    එහෙම හුකාරිස් බැරුව යයි මචන් ,china and russia එක්ක,උනුත් brics උන්ට උදව් කරයි අනිත් රටවල් වලට පේන්නත් එක්ක
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,157
    72,323
    113
    මාලඹේ
    BRICS ගියොත් Nato හුකන්ඩ ගනියි අපිට
    මධ්‍යස්ථව ඉන්න එක හොඳයි කඳවුරු වලට යන්නෙ නැතුව මුකුත් .... තාම ලෝකෙ බලවතා USA
    හ්ම්ම් මේක ගැන නම් තියෙන්නේ Mix අදහස්ක් මට හොදයි හරි නරකයි හරි කියන්න බැහැ
    ඒත් මේ ඩොලර් එක නම් ලෝකෙන් අතු ගාලා දාන්න ඕනේ
    අපි වගේ රටවල් ඩොලර් පාවිච්චි කරන නිසා තමා ඇමරිකාව අපි වගේ රටවල් වහල් තත්ත්වයන් තියා ගන්නේ
    ලෝකේ ඇමරිකන් ඩොලර් එක පාවිච්චි කරන නිසා තමා ඇමරිකාව මෙච්චර රඟන්නේ
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,005
    113
    Matara
    හ්ම්ම් මේක ගැන නම් තියෙන්නේ Mix අදහස්ක් මට හොදයි හරි නරකයි හරි කියන්න බැහැ
    ඒත් මේ ඩොලර් එක නම් ලෝකෙන් අතු ගාලා දාන්න ඕනේ
    අපි වගේ රටවල් ඩොලර් පාවිච්චි කරන නිසා තමා ඇමරිකාව අපි වගේ රටවල් වහල් තත්ත්වයන් තියා ගන්නේ

    BRICS එකෙන් අලුත් currency ආවොත් $ වලට වඩා අන්ත වෙය් මචං, චීනෙ දැන් තියන විදියට මෙහෙමනම් උන්ගෙ currency ආවොත් අපිට හික් ගෑවිලාම යයි ... දැනටමත් උන් කොච්චර අල්ලලාද .... මමනම් කියන්නෙ $ තියන එක හොඳය් .... Nato එක්ක බලද්දි BRICS එකෙ ඉන්නෙ සත්තු ... India කෝමත් අවස්ථාව ආපු ගමන් අපිට අරින්ඩ බලන් ඉන්නෙ ඉතිහාසයෙ ඉඳල ... China යන්නෙ regime පාලනයක් .... උන්ට ඕනි වටේට කෙලවල හරි උන් ශක්තිමත් වෙන්න ... Russia නම් idea එකක් නැ Putin අරන් යන්නෙත් regime ... Brazil, S Africa සිප්පි කෑලි
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,224
    8,091
    113
    Imf left ගිපියනේ දොබෙන් යන්න වෙන්නේ සිංහලුන්ට
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,538
    3,884
    113
    Speed force
    BRICS කියන්නේ economic alliance එකක් නැතුව military නෙවේ. ඒ නිසා පර්ශනයක් වෙන්න විදියක් නෑ. අනික ඕකේ ඉන්නේ ඔක්කොම වගේ next world powerhouse වෙන රට වල් ටික. Russia, South Africa හැරුනාම China, India, Brazil කියන්නේ පට්ට ලොකු economy.

    America වල කාලේ ඉවර වේගන එන්නේ. මෙච්චර කාලයක් military power එකෙන් තමයි $ එක තියං හිටියේ. තව අවුරුදු 100 යන්න කලින් USA කියන්නේ UK වගේ රටක් වෙනවා.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,502
    8,674
    113
    ulan bator
    බික්ස් වගෙම ඩොලර් එකත් පටන් ගත්තෙ ගොල්ඩ් පෙග් කරන්සි එකක විදියට.එක හිකිලා ගියා. බ්‍රික්ස් පෙග් වෙන්නෙ රටවල ගානක ගොල්ඩ් රිසව් වලට. එත් එකෙක් හොරට උන්ගෙ ගොල්ඩ් මොනවා හරි කලොත් බික්ස් හිකෙනවා.
    පවුම / ඩොලර්ය ඔක්කොම එකාදිකාරිය ගෙනීච්චෙ එවා හවුල් කරන්සි නෙවී. හවුල කැදත් හොද නැ!.

    බිර්ක්ස් වල ඩිජිටල් සයිඩ් එක දැනට යන්නෙ එක්ස්-ආර්-පී කිරිප්ටො එකෙ මන් දැක්ක විදියට. එක ඉතින් ඇමරිකන් කම්පැනි එකක් නෙ!

    මුන් බ්‍රික්ස් ගෙනාවොත් ඇමරිකාව බිට්කොයින් ගෙනවා!
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,807
    3,201
    113
    Malabe
    Jeppo ageta Ranilge prathipaththi digatama aran yanava. Itha hodai. :-)
    BRICS membership ekata apply kaley giya avrudde. Athulvenna lesi na. Aeke thiyenne trade and economic deval. Apey evun methana loka yuddayak vei kiyala bayavela. :lol:
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,157
    72,323
    113
    මාලඹේ
    BRICS එකෙන් අලුත් currency ආවොත් $ වලට වඩා අන්ත වෙය් මචං, චීනෙ දැන් තියන විදියට මෙහෙමනම් උන්ගෙ currency ආවොත් අපිට හික් ගෑවිලාම යයි ... දැනටමත් උන් කොච්චර අල්ලලාද .... මමනම් කියන්නෙ $ තියන එක හොඳය් .... Nato එක්ක බලද්දි BRICS එකෙ ඉන්නෙ සත්තු ... India කෝමත් අවස්ථාව ආපු ගමන් අපිට අරින්ඩ බලන් ඉන්නෙ ඉතිහාසයෙ ඉඳල ... China යන්නෙ regime පාලනයක් .... උන්ට ඕනි වටේට කෙලවල හරි උන් ශක්තිමත් වෙන්න ... Russia නම් idea එකක් නැ Putin අරන් යන්නෙත් regime ... Brazil, S Africa සිප්පි කෑලි
    Brics එකෙන් එන්නේ තනි රටකට අයිති කරන්සි එකක් නෙවෙයි නේ ඔක්කොම රටවල් වලට අයිති කරනසි එකක්
    BRICS කරන්සි එකේ ගනු දෙනු අනුව කොමිෂන් එක රටවල් අතරේ බෙදෙයි

    දැන් අපි පාවිච්චි කරන හැම ඩොලර් ගනුදෙනුවකි ම ඇමරිකාවට 3% ක් වගේ කොමිෂන් එකක් තියෙනවා ඇයි අපි ඩොලර් පාවිච්චි කරලා කොහේවත් ඉන්න ඇමරිකන් කාරයන්ට කන්න දෙන්නෙ?
     
    • Wow
    Reactions: Mr.Robot

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,005
    113
    Matara
    Brics එකෙන් එන්නේ තනි රටකට අයිති කරන්සි එකක් නෙවෙයි නේ ඔක්කොම රටවල් වලට අයිති කරනසි එකක්
    BRICS කරන්සි එකේ ගනු දෙනු අනුව කොමිෂන් එක රටවල් අතරේ බෙදෙයි

    දැන් අපි පාවිච්චි කරන හැම ඩොලර් ගනුදෙනුවකි ම ඇමරිකාවට 3% ක් වගේ කොමිෂන් එකක් තියෙනවා ඇයි අපි ඩොලර් පාවිච්චි කරලා කොහේවත් ඉන්න ඇමරිකන් කාරයන්ට කන්න දෙන්නෙ?

    TFS 🌹 Commission කතාව දැනගෙන ඉඳියෙ නැ මම
     
    • Love
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,157
    72,323
    113
    මාලඹේ
    බික්ස් වගෙම ඩොලර් එකත් පටන් ගත්තෙ ගොල්ඩ් පෙග් කරන්සි එකක විදියට.එක හිකිලා ගියා. බ්‍රික්ස් පෙග් වෙන්නෙ රටවල ගානක ගොල්ඩ් රිසව් වලට. එත් එකෙක් හොරට උන්ගෙ ගොල්ඩ් මොනවා හරි කලොත් බික්ස් හිකෙනවා.
    පවුම / ඩොලර්ය ඔක්කොම එකාදිකාරිය ගෙනීච්චෙ එවා හවුල් කරන්සි නෙවී. හවුල කැදත් හොද නැ!.

    බිර්ක්ස් වල ඩිජිටල් සයිඩ් එක දැනට යන්නෙ එක්ස්-ආර්-පී කිරිප්ටො එකෙ මන් දැක්ක විදියට. එක ඉතින් ඇමරිකන් කම්පැනි එකක් නෙ!

    මුන් බ්‍රික්ස් ගෙනාවොත් ඇමරිකාව බිට්කොයින් ගෙනවා!
    Brics කරන්සී එක අවා කියලා රුපියල් නැතිවෙන්නෙ නැහැ මචං එක පාවිච්චි වෙන්නේ International Payment වලට විතරයි