ඉන්දියාව බල කරනවා ඇති Brics ජොඉන් වෙන්න කියලාkanna yanne hodama eken
එහෙම හුකාරිස් බැරුව යයි මචන් ,china and russia එක්ක,උනුත් brics උන්ට උදව් කරයි අනිත් රටවල් වලට පේන්නත් එක්කBRICS ගියොත් Nato හුකන්ඩ ගනියි අපිට
මධ්‍යස්ථව ඉන්න එක හොඳයි කඳවුරු වලට යන්නෙ නැතුව මුකුත් .... තාම ලෝකෙ බලවතා USA
හ්ම්ම් මේක ගැන නම් තියෙන්නේ Mix අදහස්ක් මට හොදයි හරි නරකයි හරි කියන්න බැහැBRICS ගියොත් Nato හුකන්ඩ ගනියි අපිට
මධ්‍යස්ථව ඉන්න එක හොඳයි කඳවුරු වලට යන්නෙ නැතුව මුකුත් .... තාම ලෝකෙ බලවතා USA
හ්ම්ම් මේක ගැන නම් තියෙන්නේ Mix අදහස්ක් මට හොදයි හරි නරකයි හරි කියන්න බැහැ
ඒත් මේ ඩොලර් එක නම් ලෝකෙන් අතු ගාලා දාන්න ඕනේ
අපි වගේ රටවල් ඩොලර් පාවිච්චි කරන නිසා තමා ඇමරිකාව අපි වගේ රටවල් වහල් තත්ත්වයන් තියා ගන්නේ
2028 naya gewanna puluwanda balan inna apiතව අවුරුදු 100 යන්න කලින් USA කියන්නේ UK වගේ රටක් වෙනවා.


Brics එකෙන් එන්නේ තනි රටකට අයිති කරන්සි එකක් නෙවෙයි නේ ඔක්කොම රටවල් වලට අයිති කරනසි එකක්BRICS එකෙන් අලුත් currency ආවොත් $ වලට වඩා අන්ත වෙය් මචං, චීනෙ දැන් තියන විදියට මෙහෙමනම් උන්ගෙ currency ආවොත් අපිට හික් ගෑවිලාම යයි ... දැනටමත් උන් කොච්චර අල්ලලාද .... මමනම් කියන්නෙ $ තියන එක හොඳය් .... Nato එක්ක බලද්දි BRICS එකෙ ඉන්නෙ සත්තු ... India කෝමත් අවස්ථාව ආපු ගමන් අපිට අරින්ඩ බලන් ඉන්නෙ ඉතිහාසයෙ ඉඳල ... China යන්නෙ regime පාලනයක් .... උන්ට ඕනි වටේට කෙලවල හරි උන් ශක්තිමත් වෙන්න ... Russia නම් idea එකක් නැ Putin අරන් යන්නෙත් regime ... Brazil, S Africa සිප්පි කෑලි
Brics එකෙන් එන්නේ තනි රටකට අයිති කරන්සි එකක් නෙවෙයි නේ ඔක්කොම රටවල් වලට අයිති කරනසි එකක්
BRICS කරන්සි එකේ ගනු දෙනු අනුව කොමිෂන් එක රටවල් අතරේ බෙදෙයි
දැන් අපි පාවිච්චි කරන හැම ඩොලර් ගනුදෙනුවකි ම ඇමරිකාවට 3% ක් වගේ කොමිෂන් එකක් තියෙනවා ඇයි අපි ඩොලර් පාවිච්චි කරලා කොහේවත් ඉන්න ඇමරිකන් කාරයන්ට කන්න දෙන්නෙ?
Brics කරන්සී එක අවා කියලා රුපියල් නැතිවෙන්නෙ නැහැ මචං එක පාවිච්චි වෙන්නේ International Payment වලට විතරයිබික්ස් වගෙම ඩොලර් එකත් පටන් ගත්තෙ ගොල්ඩ් පෙග් කරන්සි එකක විදියට.එක හිකිලා ගියා. බ්‍රික්ස් පෙග් වෙන්නෙ රටවල ගානක ගොල්ඩ් රිසව් වලට. එත් එකෙක් හොරට උන්ගෙ ගොල්ඩ් මොනවා හරි කලොත් බික්ස් හිකෙනවා.
පවුම / ඩොලර්ය ඔක්කොම එකාදිකාරිය ගෙනීච්චෙ එවා හවුල් කරන්සි නෙවී. හවුල කැදත් හොද නැ!.
බිර්ක්ස් වල ඩිජිටල් සයිඩ් එක දැනට යන්නෙ එක්ස්-ආර්-පී කිරිප්ටො එකෙ මන් දැක්ක විදියට. එක ඉතින් ඇමරිකන් කම්පැනි එකක් නෙ!
මුන් බ්‍රික්ස් ගෙනාවොත් ඇමරිකාව බිට්කොයින් ගෙනවා!