TFS

Commission කතාව දැනගෙන ඉඳියෙ නැ මම
මම තව පොඩ්ඩක් විස්තර කරන්නම් බං
අපි වෙන රටකට හරි වෙන එක්කෙනෙක් ට හරි ගෙවීමක් කරනවා නම් එක Process වෙන්නේ USD වලින් නම් එක Process කරන්න Commission එකක් ගෙවන්න ඕනේ ඇමරිකාවට . ලෝකේ හැම රටකම USD පාවිච්චි කරන නිසා හැම රටකින්ම මේ කොමිස් එක USA වලට ඇදිලා යනවා
මේවා ඇමරිකාවට නිකම්ම ඉදලා එන ආදායම් ලෝකේ USD පාවිච්චි කරන නිසා Transactions වැඩි වෙන්න වෙන්න ඇමරිකාවේ ආදායම වැඩි වෙනවා
ඔයා කරන්නේ Mastercard / Visa Card Payment එකක් නම් තවත් වැඩිපුර ගානක් ඇමරිකාවේ සාකුවට යනවා
අපේ Transactions වලින් ගන්න කොමිස් වලට පින්සිද්ද වෙන්න ඇමරිකාව ලෝක බලවතෙක් විදියට රඟපානවා
අනිත් බයානකම දේ තමා ඇමරිකාවේ පදෙට නටන්නේ නැත්නම් ඒ රටාව වල USD Account Freeze කරන එක රුසියාවට ඉරානයට කරා වගේ
මේක විෂම චක්රයක් ලෝකේ අනිත් රටවල් වලට ගොඩ යාමක් නැහැ ඩොලර් එක නිසා
ලෝකේ ගනුදෙනු වලින් ඩොලර් එක අයින් වෙච්ච ගමන් ඇමරිකාව බංකොලොත් වෙලා බල්ලා මාර්ක් එකට වැටෙනවා