Sri Lanka Seeks BRICS Membership

redux

Well-known member
  • Feb 19, 2017
    10,733
    17,676
    113
    මේ මොකෝ මේ මුන් බය වෙලා. brics ඇමෙරිකාව ඔය කියන තරන් බය හරි විරුද්ද හරි එකක් නෙමෙය්. එහෙනං උන්ගෙ ගජ මිතුරො වෙච්ච ඉන්දියාවය්, සෞදි අරාබියාවය් ඕකට යන්නෙ නෑනෙ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,253
    72,437
    113
    මාලඹේ
    TFS 🌹 Commission කතාව දැනගෙන ඉඳියෙ නැ මම
    මම තව පොඩ්ඩක් විස්තර කරන්නම් බං
    අපි වෙන රටකට හරි වෙන එක්කෙනෙක් ට හරි ගෙවීමක් කරනවා නම් එක Process වෙන්නේ USD වලින් නම් එක Process කරන්න Commission එකක් ගෙවන්න ඕනේ ඇමරිකාවට . ලෝකේ හැම රටකම USD පාවිච්චි කරන නිසා හැම රටකින්ම මේ කොමිස් එක USA වලට ඇදිලා යනවා

    මේවා ඇමරිකාවට නිකම්ම ඉදලා එන ආදායම් ලෝකේ USD පාවිච්චි කරන නිසා Transactions වැඩි වෙන්න වෙන්න ඇමරිකාවේ ආදායම වැඩි වෙනවා
    ඔයා කරන්නේ Mastercard / Visa Card Payment එකක් නම් තවත් වැඩිපුර ගානක් ඇමරිකාවේ සාකුවට යනවා

    අපේ Transactions වලින් ගන්න කොමිස් වලට පින්සිද්ද වෙන්න ඇමරිකාව ලෝක බලවතෙක් විදියට රඟපානවා

    අනිත් බයානකම දේ තමා ඇමරිකාවේ පදෙට නටන්නේ නැත්නම් ඒ රටාව වල USD Account Freeze කරන එක රුසියාවට ඉරානයට කරා වගේ

    මේක විෂම චක්‍රයක් ලෝකේ අනිත් රටවල් වලට ගොඩ යාමක් නැහැ ඩොලර් එක නිසා
    ලෝකේ ගනුදෙනු වලින් ඩොලර් එක අයින් වෙච්ච ගමන් ඇමරිකාව බංකොලොත් වෙලා බල්ලා මාර්ක් එකට වැටෙනවා
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,005
    113
    Matara

    🌸🌹
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,401
    2,385

    Ane amme machan...
    Me ratata wela thiyenne meka thama bn.

    Issara danne nathi eun api dan na kiyala keewa.
    Danna eun witharai danuma eliyata dunne

    ubala wage mehema gon katha kiyana un thamai bn me rate inne...hodai hodai....
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,253
    72,437
    113
    මාලඹේ
    Ane amme machan...
    Me ratata wela thiyenne meka thama bn.

    Issara danne nathi eun api dan na kiyala keewa.
    Danna eun witharai danuma eliyata dunne

    ubala wage mehema gon katha kiyana un thamai bn me rate inne...hodai hodai....
    අම්මෝ ලොරි ටෝක් දෙනවා පල් හෑලි ලියන්න කලින් කියපන් බලන්න මොනවද ගොන් කථා පොඩ්ඩක් විස්තර කරලා කියන්න