උබලැයි ඉස්කෝලේ මොකක්ද .

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,778
    21,090
    113
    adala nene
    අපේ ඉස්කෝලේ ප්‍රින්සිපල්ට ගහලා එලවන අවස්ථාවක්...... ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය.

    DSC00613imain-600-1.jpg
    Vidyalokeda kelagana bosa :rolleyes:
     
    • Haha
    Reactions: Kalegana

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මේකේ බාගයක් ඉන්නේ මලියදේව කොල්ලො. බලපන් නැද්ද කියලා page 6,7 යද්දී.
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,352
    41,277
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    උබලැයි ඉස්කෝලේ මොකක්ද . O/L A/L කලේ මොන අවුරුද්දේද ? අවන්කවම කොටගෙන යමු. මම නම් පොඩි කාලේ ඉඳලම එකම ඉස්කෝලේ. මගේ ඉස්කෝලේ Wesley College. ලංකාවේ සුපිරිම පාසල.

    මම 1998 සාමාන්‍ය පෙළ

    උසස් පෙළ 2001

    Wesley_College_Colombo_crest.png
    Anu Ponnayo yanne othentalu
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,933
    2,060
    113
    උබලැයි ඉස්කෝලේ මොකක්ද . O/L A/L කලේ මොන අවුරුද්දේද ? අවන්කවම කොටගෙන යමු. මම නම් පොඩි කාලේ ඉඳලම එකම ඉස්කෝලේ. මගේ ඉස්කෝලේ Wesley College. ලංකාවේ සුපිරිම පාසල.

    මම 1998 සාමාන්‍ය පෙළ

    උසස් පෙළ 2001

    Wesley_College_Colombo_crest.png


    මමත් OL98 AL2001
    ඉංගිරිය ගාමිණි මධ්‍ය මහා විද්‍යාලය
    ඉන්න තැන අනුව ඉස්කෝලෙටම ආඩම්බරයි
     
    • Like
    Reactions: Bunji Kuraki