මිත්‍රවරුණි,
හුග කාලෙකට පස්සේ ටිකක් බැරෑරුම් ප්‍රශනයක් අරන් ආව. මේක මගේ ඥාති වෙන සහෝදරයෙක්ගේ ප්‍රශ්නයක්. තාම සිංගල් එකෙක්. බැඳපු අපිටත් නැති ප්‍රශ්න මුන්ට තියෙන්නේ. හැබැයි ප්‍රශ්නේ හැටියට උදව් කරන්න වටිනා නිසයි පොඩ්ඩක් වැඩේට enroll වුණේ. ඒත් මට නම් මේක විසදන්න අදහසක් එන්නෙම නෑ. දායක සභාවේ මගේ මිත්‍රයන්ගෙන් උදව්වක් බලාපොරොත්තු වෙනවා.
ප්‍රශ්නය විස්තර ඇතුව මෙහෙමයි. ඔය කියන කොලුවට වයස අවුරුදු 26/27ක් වගේ වෙන්නේ. ප්‍රධාන පෙලේ ආයතනයක උසස් රකියා කියන කාණ්ඩයේ රැකියාවක් කරන්නේ. රැකියාවට ගියේ කැම්පස් අවුට් වුණාට පස්සේ. දැන් අවුරුද්දක් වගේ. මු ප්‍රශ්නේ කාලයක්ම හංගගෙන ඉදල තියන්නේ. මූට කෙල්ලෙක් සෙට් වෙලා තියෙනවා කලින් ට්‍රේනින් ඉදපු තැනකදී. ටිකක් සමාන අධ්‍යන අංශවල දෙන්නෙක් නිසා මුත් ලෝක බලාපොරොත්තු ගොන්නක් තියාගෙන කෙල්ල එක්ක ආදර හුටපටයක් පටන් අරන්. (මුන්ට තියෙන හදිසි වලට උත්තර හොයන්න ගියාම අහක ඉන්න අපි තමා දුක් විදින්නේ) කෙල්ලත් ඉතින් ෂෝයි එකේ ඉදල මුල් දවස් වල. පස්සේ පස්සේ තමා තේරිලා තියෙන්නේ කෙල්ල පෙන්නපු චරිතේ නෙමෙයි තියෙන්නේ කියල. ඒ කිව්වේ බඩුවක් කියන එක නෙමෙයි. කෙල්ල හෙන toxic කෙල්ලෙක්ලු. සරලව කිව්වොත් බන් කැම්පස් වලදී අපිට යාළුවො කිව්වම කෙල්ලෝ කොල්ලෝ බේදයක් නැනේ. අනෙක union වල welfare වල media වල එහෙම ඉන්න එවුන්ට ගොඩක් වෙලාවට ලිංග බේද නැතුව කෙල්ලෝ කොල්ලෝ එක්ක එක එක වැඩ වලට එකට වැඩ කරන්න වෙනවනේ. මු මේ හුටපටේ හදාගත්ත කෙල්ල ඔය කිසි දෙකට කැමති නෑලු. ඒ කියන්නේ කෙල්ලෙක් එක්ක කතා කලත්, ෆෝන් එකේ ෆෝන් නම්බර් එකක් තිබුනත් ඒ නම්බර් එකකට ළග ලග කෝල් 2/3ක් තිබ්බත් කෙල්ල හිතන්නේ වෙන කෙල්ලෙක් එක්ක යාලුයි කියලලු. ඊට පස්සේ කියනවලු මට ඒ කෙල්ලෝ හම්බෙලා කතා කරන්න ඕනේ ඔයා එක්ක සම්බන්දයක් තියේද අරක මේක. මොන මොලේ හොඳ නැති වැඩක්ද?
අනෙක මගේම නැන්දගේ දුවෙක් හිටියා එකම ෆැකල්ටි එකක. මේ කොල්ල ඒ කෙල්ලට fb එකේ react කළා කතා කළා කියල කෙල්ල හිතාගෙන ඉන්නේ නැන්දගේ දූත් එක්ක හැමිනෙන්න තමා කතා කරන්නේ fb එකේ comment like දාන්නේ කියල. එහෙමත් ප්‍රශ්න මූට වෙලා. ඔහොම ඉන්න අතරේ බලද්දී මේ කෙල්ලගේ මොලේ එන්න එන්නම නරක් වෙනවලු. මුත් එක්ක ගේම ඉල්ලන එකලු කරන්නේ. මූට සද්දේ දාල රණ්ඩු කරන්නමු හදන්නේ. මේ යකාට මම බනිද්දි කිව්වා මම මුලින්ම කෙල්ලට කිව්වා මම ඉන්නේ රණ්ඩු කර කර යාලු වෙන වයසක නෙමෙයි එහෙම බැරි නම් මාත් එක්ක ඉන්න එපා ප්‍රශ්නයක් තියේ නම් කෙලින්ම කියන්න කිව්වත් කියල. එත් ඒ කෙල්ල බලන්නෙම සිගිති ආතල් එකක ජිවත් වෙන්නලු. මු සමහර msg වල SS එවල දැක්කම මටත් ඕයි වහකන්න තරම් හිතෙනවා. අනෙක මු කියද්දී ඔහොම නම් මට තමුන් එක්ක ලයිෆ් එකක් ගෙවන්න බෑ කියල, කොල්ලට තර්ජනය කරනවලු එහෙම නම් මම මැරෙනවා කියල. ඒ වගේම අතපය කපාගෙන ලේ බේරෙන ෆොටෝ වීඩියෝ මම ඔය කියන මල්ලිට එවනවලු. තව ඔය බෙහෙත් අනන් මනං පොකුරු පිටින් බීලා වීඩියෝ එවනවලු. මට නම් ඇහුවමත් ඔලුව කැරකෙනවා මු කොහොම ඉන්නවද කියල. නොසෑහෙන මානසික අවුලක් ඒ කෙල්ලට තියෙනවා මටත් තේරෙන විදියට. ඒ මල්ලිට කලින් affiar එකක්ද 2ක්ද තිබිල තියෙනවා මේ කෙල්ලගේ මොලේ හොද නැති තරම කියන්නේ brakeup වෙච්ච කෙල්ලන්ටත් කතා කරලා කියනවලු අහවලාගේ කෙල්ල මම මම අරම කළා මෙහෙම කරලා තියෙනවා එහෙම කියල පුද්ගලික දේවල් පවා.
ඔය ප්‍රශ්නේ අවුරුද්දකට කිට්ටුව ඇඳි ඇඳි එනවා කියල තමා කිව්වේ. තනිකරම ටෝක්සික් රිලේෂන්ෂිප් එකක් තියෙන්නේ. මු ඇතාරලා දාල කොච්චර හිටියත් පස්සෙන්ම එනවලු. අනෙක msg reply එකක් පරක්කු වුනොත් තත්පර 10ක් ආයේ ආන්සර් කරනකම්ම කෝල් 20/30 දිගටම ඩයල් කර කර ඉන්නවලු. ෆෝන් එක බැටරි බැහැල off වුනොත් ආයේ ඊට පහුවදා ඔන් කරනකම්ම ring කරනවලු නිදන්නේත් නැතුව.උදේ බලද්දී ALERTS 40/50 තියේලු call attempts කියල. මොලේ නම් කුණු වෙච්ච කෙනෙක් වෙන්න ඕනේ. මූව තනිකරම හිර කරගෙනලු ඉන්නේ මැරෙනවා කියල තර්ජනේ කර කර. මට තේරුණ විදියට කෙල්ලට තියෙන්නේ ආදරයක් නෙමෙයි පළිගැනීමක්. කොහෙන් හරි කොක්ක ගහල කොල්ලගේ කරේ එල්ලෙන්න. අනෙක පොඩි දෙයක් වුණත් කොල්ල වැඩ කරන තැනට දුවන් එන්න හදනවලු. හම්බෙලා විසඳගමු කියල. කොල්ල ට්‍රයි කරලා ගෙදර මිනිස්සු හරහා හරි කෙල්ලව මෙඩිකල් treatment එකකට යොමු කරලා මොලේ හදල තේරුම් කරල දීලා ඔය කරුමෙන් බේරෙන්න. ගෙදර මිනිස්සුත් කෙල්ලගේ පැත්තෙලු. උන්ටත් ඕනේ කාගේ හරි කරේ ගහන්නලු කෙල්ල.ඒ නිසා උන් කියනවාලු කෙල්ලට කිසි කෙස් එකක් නෑ ඔය කොල්ලට තමා මානසික ආබාධයක් තියෙන්නේ කියල.
අනෙක කෙල්ල ඒ මල්ලිට කියපු දේවල් ගොඩක් ඒවා මවා පාපු දේවල් වගේලු. මොකද ගෙදර තියෙන තැන ඉදන්ම බොරු කරලා වගේලු. හරියට දෙයක් කියන්නේ නෑලු. අනෙක කෙල්ල ජොබ් එකක් කරන්නවත් අඩුම තරමේ higher education වලට යොමු වෙන්නවත් කැමති නෑලු. කෙල්ලට ඕනේ ඔහේ නිකන් ඉන්නලු. එහෙම එවන් එක්ක පවුල් කන්න පුලුවන්ද කියල තමා ඒ මල්ලි අඩ අඩ කිව්වේ. අනෙක ඒ මල්ලිගේ අම්ම තාත්ත දෙන්නම ප්‍රේසර් තියෙන ලෙඩ සහිතයි. ඕව ඒ මල්ලිගේ ගෙදරට ගියොත් ඒ කියන්නේ කොල්ල අයින් වෙන්න හදන එකට කෙල්ල කපටි ගේම ගහල ලෙඩක් දාගෙන ගෙවල් වලට ආවොත් වෙන්නේ අපිට සුදුකොඩි දාන්න යන්න. ලොවත් ආයේ අහන්න දෙයක් නෑ. කෙල්ලත් මාර ආසවෙන්ලු ඉන්නේ ඒ වගේ පලි ගන්න. කෙල්ල කියන්නෙම මම හැදෙන්නම් කියලලු. එහෙම කියල විනාඩි 5න් පරණ සතා එලියට එනවලු. දැන් කියනවලු අනෙත් යාළුවො සේරම සේටල් වෙලා ළමයිත් හදල කියල කොල්ලට බදින්න කියනවලු. ඒ මල්ලි තාම බදින්න හිතලත් නෑ. උ මුලින්මත් කිව්වලු 30න් මෙහා කොහොමත් කරන්නේ නෑ කියල.
කොල්ල දැන් හොදටම අවුල් වෙලා ඉන්නේ. පොරට ජොබ් එක හරියට කරගන්නත් බැලූ. උන්ට නිතර management meeting තියේලු. එහෙම එකකවත් ඉන්න නෑලු කෝල් කරනවාලු. ආන්සර් නොකරම හිතන්නේ වෙන කෙල්ලෙක් එක්ක ඉන්නවා කියලලු. මිටීමක් කිව්වම ඔෆිස් එකට එන්න හදනවලු අත්තද බලන්න එහෙම. මම වගේ එකෙක් උනා නම් මෙලහට මම හිරේ කූරු ගනිනවා ලොවෙත් වෙන දේ කියන්න ඕනේ නෑනේ.
මූට මේ කෙල්ලගෙන් බේරිලා අයින් වෙන්න උපදෙසක් දීපල්ලකෝ. මගේ හිතට එන උපදෙස් ක්‍රියාත්මක කරන්න බෑ. මොකද මට සාමකාමී අදහස් එන්නේ නෑ. මූට ඕනේ මොනවහරි කරලා ඒ කෙල්ලගෙන් අයින් වෙන්නලු. මම කිව්වම එකපාර නවත්පන් කියල පොර කියනවා ඊට පස්සේ දවසේ උදේම ඔෆිස් එකේ ඉදිවිලු. මුළු ස්ටාෆ් එකටම කියන ජාතියේ පඩත්තර කෙල්ලෙක්ලු. එදා හවස කොල්ලගේ ගෙදර හොයන ඇවිල්ල නතරවෙන සීන් එකේලු ඉන්නේ.
මමත් හිතුවට වඩා හෙන බැරෑරුම් කෙස් එකක්. එකයි මචන්ලාගේ උත්තර ඕනේ. දැහැමෙන් සෙමෙන් වගේ කිරි ටොයියා මාස්ටර් ප්ලානක් දීපන්කො. මු කියන්නේ කෙල්ල මැරුනොත් මූ ඉවරයි එකක්, අනෙක ගෙවල් වලට ආවොත් ඒ නැන්ද මාමාට සුදු කොඩි අදින්න වෙනවා. ඒ මිනිසුන්ගේ සෞඛ්‍ය තත්වය හොද නෑ. හූනියම් කරන්න පොර බයයි ආපස්සට එයි කියලා.

Last edited: