CEX IO CEXP Crypto Airdrop Big Opportunity

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    හරි දැන් නං cryptocurrency airdrop වැහි වල තියනව. ඒ හැම එකක්ම sure කරන්න බෑ. සමහර ඒවයින් හිතපු තරන් එන්නෙ නෑ. හොදටම ආපු එකක් තමා පහු ගිය දවස් වල NOT coin එක. ඒකෙන් ලොකු profit එකක් ගත්ත අය අය හිටිය මම දැක්ක. ඒ වගෙම හොදට හිට් වෙන්න පුළුවන් coin එකක් තමා cexp කියන්නෙ.
    ඇයි ඒකට හේතුව. CEX IO කියන්නෙ Binance වගේම exchange එකක්. හැබැයි binance එකටත් කලින් ඉදන් තියෙන්නෙ 2013 ඉදන්. ඉතින් ඒකෙන් කරන අලුත්ම token එක තමා CEXP කියන්නෙ. ඒ නිසා මම හිතනව මේක ඉස්සරහට හොදට hit වෙයි කියල මේකෙ තියන history එකත් එක්ක. මෙයාලට මේකෙ හොද plan එකක් තියනව roadmap එක දිහා බලපුවහම. ඉතින් තාම කාලෙ තියනව දැන්ම join වෙලා earn කරන්න.

    https://t.me/cexio_tap_bot?start=1717605133129851
     
    • Like
    Reactions: Chamithacc