30 පැනලා

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    ගයාන් පෙරේරා/ගයියා එහෙමත් දැන්නෙ බන් බදින්නෙ උටත් 40 ට කිට්ටු ඇති.. අවුල තියෙන්නෙ පවුල් පරිසරය එක්ක එන ප්‍රෙශර් එක..
    සාම්ප්‍රදායික සීන් එක ඕනවට වැඩියිනම් කේස් ඉතින්..30 කියන්නෙ බන් නිකන් හෙනම් ඩෙඩ් ලයින් එකක් ලන්කාවෙ උන්ට.
    මටත් 28 ක් දැන්.. මන් හිතන් ඉන්නෙ 32 න් වගේ බඳ්ඉන්න.. නොබැඳ ඉන්නත් හිතෙනවා වෙලාවකට
     

    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    564
    503
    93
    No kids no wife no problem!
    adaraya karanna badinna wayasa adala naha.
    ඒ උණාට අපිට එක එක කාලෙදි දේවල් දැනෙන විදිය වෙනස් නේ ද? 20-30 කාලෙදි ආදරේ කරනකොට දැනෙන හැඟීම නෙමෙයි නේ ද 40-50 වගේ කාලෙකදි දැනෙන්නෙ? නැත්තං එකම හැඟීම ද?
     
    • Like
    Reactions: MR.YOLO and Ryan08

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,821
    113
    ගයාන් පෙරේරා/ගයියා එහෙමත් දැන්නෙ බන් බදින්නෙ උටත් 40 ට කිට්ටු ඇති.. අවුල තියෙන්නෙ පවුල් පරිසරය එක්ක එන ප්‍රෙශර් එක..
    සාම්ප්‍රදායික සීන් එක ඕනවට වැඩියිනම් කේස් ඉතින්..30 කියන්නෙ බන් නිකන් හෙනම් ඩෙඩ් ලයින් එකක් ලන්කාවෙ උන්ට.
    මටත් 28 ක් දැන්.. මන් හිතන් ඉන්නෙ 32 න් වගේ බඳ්ඉන්න.. නොබැඳ ඉන්නත් හිතෙනවා වෙලාවකට
    dan 30 scene eka tiyenwada bn? mata 31y iskolee class eke 5k wage taama bandala tiyenne. godak un rata unta gaanakwat naa wage 30 scene eka.
     
    • Like
    Reactions: Ryan08

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    එහෙම අවුලක් නෑ. රටේ ලෝකේ හැමෝම බදින පලියට බදින්න අවශ්‍ය නෑ. උබට පවුලක් නඩත්තු කරන්න පුළුවන් කියලා හිතෙන ස්ථාවරයට ආවම බැදපන්.හැබැයි එතකොට උබ බදින කෙල්ල අඩුම උබට වඩා අවුරුදු පහක් හයක්වත් බාල වෙන්න ඕන මොකද දරුවෝ හදද්දී කෙල්ලට වයස වැඩිනම් සංකුලතා එන්න තියෙන ඉඩ වැඩියි. විශේෂයෙන්ම පලවෙනි ළමයා අඩුම තිස්‌ දෙකටවත් කලින් හදන්න ඕන. මං බැන්දේ වීසි එකෙන් ඒ මට පවුලක් හදාගන්න ඕනකම තිබුණා ඉක්මනට. මොකද දන්නදා ඉදන් අම්මා තාත්තා සහෝදරයෝ ලංකාවෙන් පිට හිටපු නිසා තනියම ඉදලා ඇතිවෙලා තිබුනේ. වීසි තුන වෙද්දී ලොකු දුව හම්බවුනා එයාට ලබන මාසෙට ඒකිට වීසි දෙකයි මට හතලිස් පහයි.ඉතිං එක එක්කෙනාගේ කතා අවශ්‍යතා වෙනස්.උබට දැනෙන දේ කරපන්
    Duwa mata wada awruddak wadi mal
     
    • Love
    Reactions: Ryan08

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,925
    35,864
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Hoda padam igena gena mama 35 marry karala 37 weddi duwek innawa
    Ganita lamayata kama bima adu paduwak na
    Wadata minissu innawa
    Vitamin eke idala health insurance anan manan tiyenawa
    18 n kulinwada karana eka marry karala lamay hadanawa

    Life style 2k
    Standard 2k

    Oka kiwwe ape gedara wadata apu basek
    U kiwwa uge golayata

    Uba wenay meya wenay kiyala

    Depends

    Ballo marala hari salli tiyena ekek nam
    Saha molet tiyenam

    Goda
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Fox Tv Popcorn GIF by The Four
     
    • Haha
    Reactions: MR.YOLO and SLhuman

    Demon Wolf

    Well-known member
  • Aug 31, 2024
    182
    257
    63
    බොගේ රස්සාව එක්ක නම් කවදාහරි ඔනානම් කිරිටොයි කෑල්ලක් බස්සන එක නතින්. ලංකාවේ ඇතිතරම් කෑලි ඉන්නවා ගන්නවානම්. හොද කොල්ලොයි නැත්තේ.
    Tution sir lage idan hemoma ooka kiyanawa. Hebei ehema kello inne koheda? Stable wela hitiyath IT field eke wage work from home karana aya e wage hoda lassana kello hoyaganne kohoma kiyala mokekwath kiyanne 😅 proposal walin hoyaganna kiyalada kiyanne?
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,374
    2,910
    113
    30 වෙද්දිවත් බැදහන්. ඔය තමන්ගෙ කාලෙ ආවම බදින්න කියන ඒවා නම් බයිලා.

    ප්‍රදානම ප්‍රශ්න තමයි health එක ( දැන් 30 ගනන් බහුතරයක් තට්ටයො වෙලා, කොණ්ඩ රැවුල් සුදු වෙලා, බාහිරින ඔහොම වෙද්දි ඇග ඇතුලත් වයසට යනවා, 20 ගණන් වල සෙල්ලමි 30 ගණන් වලදි අමාරැයි)

    අනික් ලොකුම ප්‍රස්නෙ දෙමව්පියන වයසට යන එක. තරැණ කාලෙ බැන්දම එයාලත් තරැණයි, healthy, ඕන දෙයක් කර ගනින් කියලා ගෑණි එක්ක පැත්තට වෙලා ආතල් එකෙ ඉක්න පුලුවන්. හැබැයි වයසට ගිහින් බදිද්දි එහෙම නෑ, එයාලටත් අසනීප, එයාලව care කරන්නත් ලොකු energy එකක් දාන්න වෙනවා.

    ඔය ප්‍රස්න උබට විතරක් නෙමෙයි ගෑණිගෙ පැත්තෙනුත් එනවා

    කලින් බැදලා ලමයි නොහදා පුලුවන් තරම් කල් ඉන්න එකයි හොදම
     
    • Like
    Reactions: samindi and MR.YOLO

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,849
    22,145
    113
    Kaer Morhen
    thewitcher.com
    ඇයි යකෝ මේ 90's kidsලට බදින්න හිතෙන්නේ නැත්තේ. :baffled:
    කන්නෙත් බොහොම අමාරුවෙන්, තව ගෑනියෙක් ගෙනත් එකිටත් කන්න දියන්කෝ. බැරි වෙලාවත් ළමයෙක් ඕනේ කියලා ඌත් අවොත් අම්මට හිකේ.
    2022න් පස්සේ average youth එකේ progress එක අඩුම අවුරුදු 5කින් පස්සට ගියා. 2019ට කලින් 26 27 වෙද්දී වාහනයක් අරන් කසාදයක් බැදලා shape life ඒකක් ගතකරන්න පුළුවන් එක 32 33 වෙලා තියෙන්නේ දැන් මේ ඇරපු ඇරිල්ල එක්ක.
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,550
    4,323
    113
    අපේ පැත්තේ කොල්ලෙක් අවුරුදු 12 ක් වැඩිමල් අක්කා කෙනෙක් බැන්දා දැන් බබාල දෙන්නෙක් ඉන්නවා 37 ක අක්කා කෙනෙක් කියන්නේ ලොකු අවුලක් නෑ නේ ඔයා බදින්න 🥰
    Kiyenda bande
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    30 පැනලත් බඳින්න බැරි උනාට
    ඉන්න රටක් තියනවා මදිද

    කන්නෙත් බොහොම අමාරුවෙන්, තව ගෑනියෙක් ගෙනත් එකිටත් කන්න දියන්කෝ. බැරි වෙලාවත් ළමයෙක් ඕනේ කියලා ඌත් අවොත් අම්මට හිකේ.
    2022න් පස්සේ average youth එකේ progress එක අඩුම අවුරුදු 5කින් පස්සට ගියා. 2019ට කලින් 26 27 වෙද්දී වාහනයක් අරන් කසාදයක් බැදලා shape life ඒකක් ගතකරන්න පුළුවන් එක 32 33 වෙලා තියෙන්නේ දැන් මේ ඇරපු ඇරිල්ල එක්ක.

    දැන් සාපෙ ඉවරයි
    තව පෝය දෙකක් ඉවසපන් ❤️
    ------ Post added on Oct 15, 2024 at 5:49 AM
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මටත් 35 කිට්‌ටු වේගෙන ඇවිල්ල තියෙන්නේ. කෙල්ල ට 28i foreigner.
    ඒත් no kids no worries scene එකේ ඉන්නෙ.
     
    • Wow
    Reactions: sahan50