30 වෙද්දිවත් බැදහන්. ඔය තමන්ගෙ කාලෙ ආවම බදින්න කියන ඒවා නම් බයිලා.
ප්‍රදානම ප්‍රශ්න තමයි health එක ( දැන් 30 ගනන් බහුතරයක් තට්ටයො වෙලා, කොණ්ඩ රැවුල් සුදු වෙලා, බාහිරින ඔහොම වෙද්දි ඇග ඇතුලත් වයසට යනවා, 20 ගණන් වල සෙල්ලමි 30 ගණන් වලදි අමාරැයි)
අනික් ලොකුම ප්‍රස්නෙ දෙමව්පියන වයසට යන එක. තරැණ කාලෙ බැන්දම එයාලත් තරැණයි, healthy, ඕන දෙයක් කර ගනින් කියලා ගෑණි එක්ක පැත්තට වෙලා ආතල් එකෙ ඉක්න පුලුවන්. හැබැයි වයසට ගිහින් බදිද්දි එහෙම නෑ, එයාලටත් අසනීප, එයාලව care කරන්නත් ලොකු energy එකක් දාන්න වෙනවා.
ඔය ප්‍රස්න උබට විතරක් නෙමෙයි ගෑණිගෙ පැත්තෙනුත් එනවා
කලින් බැදලා ලමයි නොහදා පුලුවන් තරම් කල් ඉන්න එකයි හොදම