30 පැනලා

Grand_Canyons

Well-known member
  • Jul 18, 2022
    324
    400
    63
    Kiyenda bande
    කොල්ලා ට 27 න් බැන් දේ අක්කා ලස්සන යි ගොඩක් ඒක නිසා ගෙවල් වලින් ප්‍රේශර් එක වැඩිය තිබ්බේ නැහැ පොරට
     
    • Like
    Reactions: ExamHe

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,869
    5,063
    113
    Pandora
    ehema nodanna kello request accept karanne naa yako 😂 😂 😂
    ඒ මොකක්ද ඒ මෝඩ කතාව. උබ කෙල්ලෙක්ද? normally කෙල්ලොනේ ඔහොම කරන්නේ. දැන් proposal එන්නේ දන්නා කෙල්ලොද? නොදන්නා කෙල්ලෙක් උනත් දැනගන්නේ කතාබහ කරලා.
     

    SusKumara

    Member
    May 14, 2023
    12
    22
    3
    මට දැන් 36 යි බැන්දේ 27 න්, තව අවුරුද්දක්වත් කලින් බැදලා ළමයි දෙන්නා ටිකක් කලින්න හදන්න තිබුනේ කියලා හිතෙනවා දැන්. පොඩිම එකාට දැන් අවුරුද්දයි ‍පොරට 25 ක් වෙද්දි මට 60 වෙනවා. ඒක අවුල් වගේ
    ළමයි හදන්න හිතාන ඉන්නවා නම් කලින් හදපල්ලා
    හැබැයි උන්ට කන්න දෙන්න උගන්නන්න සල්ලි තියේ නම්
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,550
    4,323
    113
    කොල්ලා ට 27 න් බැන් දේ අක්කා ලස්සන යි ගොඩක් ඒක නිසා ගෙවල් වලින් ප්‍රේශර් එක වැඩිය තිබ්බේ නැහැ පොරට
    Me accath laccanayi urthal
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,821
    113
    කන්නෙත් බොහොම අමාරුවෙන්, තව ගෑනියෙක් ගෙනත් එකිටත් කන්න දියන්කෝ. බැරි වෙලාවත් ළමයෙක් ඕනේ කියලා ඌත් අවොත් අම්මට හිකේ.
    2022න් පස්සේ average youth එකේ progress එක අඩුම අවුරුදු 5කින් පස්සට ගියා. 2019ට කලින් 26 27 වෙද්දී වාහනයක් අරන් කසාදයක් බැදලා shape life ඒකක් ගතකරන්න පුළුවන් එක 32 33 වෙලා තියෙන්නේ දැන් මේ ඇරපු ඇරිල්ල එක්ක.
    aniwa issara(before 2022) mangalakinkin pattare kellonge proposal pages 10k witra tibba dan 5kwat. bandina interest eka godak adu wela tiyenne specially 90-99 set eka
     
    • Like
    Reactions: Gwynbleidd

    thanujaka

    Well-known member
  • ඒකේ කිසි අවුලක් නෑ බං
    ස්ථාවරයක් හදාගන්නකම් නොබැද ඉන්න එකේ කිසි ප්‍රශ්නයක් නෑ.
    අනික 22 23 නම් කොහොමත් බැදලා වැඩක් නෑ.
    තරුණ කාලේ චුට්ටක් තනියෙම නිදහසේ සංතෝසෙන් ගෙවන්න ඕනේ.
    ජීවිතේ ජොලි කාලේ තනියෙන් ෆන් එකේ ගෙවල, 30න් පස්සේ වගකීම් සහගත ජීවීතයක් ගෙවන්න පුරුදු වෙන්න.
     
    • Like
    Reactions: sahan50

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,264
    10,520
    113
    ලමයි නම් පුලුවන් තරම් උබලා තරුන කාලේ හදපන්..නැත්තං ලමයි අපහසුතාවයට පත් වෙනවා