What is your office/computer chair

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    උඹලා ඩෙස්ක්ටොප්/ ලැප්ටොප් එකේ වැඩ කරද්දි වර්ගයේ පුටුවක්ද පාවිච්චි කරන්නේ.
    සාමාන්‍ය ප්ලාස්ටික් පුටු පාවිච්චි කරලා එපා වෙලා තියෙන්නේ .පුටුවට බර දීලා හාන්සි වෙන්න ගියාම මේ මගුලේ පුටු නැමෙනවා.

    10,000 වගේ ගන්න පුටුවක් කියහල්ලාකෝ.හාන්සි වුනාම නැමෙන මගුල් නම් එපා ඔන්න.

    සමහරු කියනවා පාවිච්චි කරපුව ගන්න එපා කියලා.
     
    • Like
    Reactions: RottenCOLT

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    duppathage hithawatha


    images
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,379
    16,172
    113
    https://damro.lk/product/och-043/ meka thiyenne. mala jarawak. (bed sheet ekak nawala dala idaganne dadaiya danwa passata)

    ape ayya used steelcase leap chair ekak genwa ekanam maru. matath ekak ganna balanakota thana wahala. :dull:

    සමහරු කියනවා පාවිච්චි කරපුව ගන්න එපා කියලා.
    Aluth damro fabric chair ekak ganna gana adu ekak. Godak loku ewa ganna epa computer eke wada karanna amarui. Fake Leather ewata patta rasnei. Back ekatanam mesh ekak thibbabn hari.

    Used ewa ganna epa plastic hinda tika kalekin kadan watei. Mage kalin damro eke passata heththu wenakota kadagena piti passata watuna. Mese allanna gihilla monitor ekath keyboard rka udata watila poddak awulak una 🤷
    ------ Post added on Oct 28, 2024 at 10:29 PM
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    Used ewa ganna epa plastic hinda tika kalekin kadan watei. Mage kalin damro eke passata heththu wenakota kadagena piti passata watuna. Mese allanna gihilla monitor ekath keyboard rka udata watila poddak awulak una 🤷
    ------ Post added on Oct 28, 2024 at 10:29 PM
    එහෙමත් එකක්ද..එහෙනම් මේ වගේ එකක් අරන් තේරුමක් නෑනේද

    https://web.facebook.com/marketplace/item/409764678566087
     
    • Like
    Reactions: RottenCOLT