උඹලා ඩෙස්ක්ටොප්/ ලැප්ටොප් එකේ වැඩ කරද්දි වර්ගයේ පුටුවක්ද පාවිච්චි කරන්නේ.
සාමාන්‍ය ප්ලාස්ටික් පුටු පාවිච්චි කරලා එපා වෙලා තියෙන්නේ .පුටුවට බර දීලා හාන්සි වෙන්න ගියාම මේ මගුලේ පුටු නැමෙනවා.
10,000 වගේ ගන්න පුටුවක් කියහල්ලාකෝ.හාන්සි වුනාම නැමෙන මගුල් නම් එපා ඔන්න.
සමහරු කියනවා පාවිච්චි කරපුව ගන්න එපා කියලා.