Una natakai eth apita hondai

Podinilame

Well-known member
  • Mar 5, 2023
    2,369
    1,668
    113
    wanathamulla
    කාලය මැවූ වෙනසක අරුමේ
    =================

    🔺සැප්තැම්බර් 21ට කලින් ප්‍රභූ ආරක්ෂාව දැක්කහම

    ▪️මුන් මේ නාස්ති කරන්නේ අපේ බදු මුදල්..
    ▪️මුන්ට සැප වාහන..අපි බස් එකේ හිරවෙලා..
    ▪️VIP වෙන්නේ ඕන Ambulance විතරයි..

    🔺සැප්තැම්බර් 21ට පස්සේ ප්‍රභූ ආරක්ෂාව දැක්කහම

    ▪️දැන් රටේ නායකයොන්ට බස් එකේ යන්න කියලද කියන්නේ ?
    ▪️අපේ නායකයෝ අපි ආරක්ෂා කර ගන්න ඕන...
    ▪️මේක ස්විට්සර්ලන්තයවත්, ස්වීඩනයවත් නෙමෙයි..

    🔺සැප්තැම්බර් 21ට කලින් මුදල් අච්චු ගැහුවහම

    ▪️මෙන්න මුන් සල්ලි ප්‍රින්ට් කරනවෝ..
    ▪️රටේ උද්ධමනය ඉහළ යනවෝ...
    ▪️මුදල් අච්චු ගහන්න නායකයෝ මොකටද?

    🔺සැප්තැම්බර් 21ට පස්සේ මුදල් අච්චු ගැහුවහම

    ▪️මේක ද්‍රවශීලිතාව කළමනාකරණය කරගැනීමක්..
    ▪️මෙය මුදල් සැපයුම වෙනස්වීමේ දිගුකාලීන ප්‍රවණතාව..
    ▪️මහ බැංකුවේ සංචිත මුදල් සැපයුම ඉහළ යෑම..

    🔺 සැප්තැම්බර් 21ට කලින් ණය ගත්තහම

    ▪️මෙන්න මුං ණය ගන්නවෝ...
    ▪️බඩේ ඉන්න දරුවත් ලක්ෂ 5ක් ණය කරලා මේ හැතිකරේ..
    ▪️ණය ගන්න ආණ්ඩුවක් මොකටද ?

    🔺 සැප්තැම්බර් 21ට පස්සේ ණය ගත්තහම

    ▪️මේවා රටේ සංවර්ධනයට ගත්තු ඒවා කියලා දැනෙනකොට ගහපු කතිරේ ගැන මාර සතුවක් දැනෙන්නෙ..
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,101
    113
    Kotte
    ඉතින් පොන්ස් 21ට කලින් නය අරන් සල්ලි අච්චු ගහල උන් හොරාකාපු එකනෙ කරේ.
    උබලත් තෙල්පෝලිම් ගෑස් පෝලිම් නැතිකරා කියල වේලක් ඇර වේලක් කකා උන්ගෙ පුක ලෙව්ව. කැරිම වහල්ලු තොපි
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,013
    19,467
    113
    Miami
    තොපි පුක දීගෙන රකින්න හදන නාකි බැල්ලිගෙ පුතාල ටික රටට කරල තියෙන අපරාදෙ බලපිය දීන පොන්නයා. තව අවුරුදු 10කින් ඉපදෙන එකාටත් අනාගතයක් නෑ.
     

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,369
    1,668
    113
    wanathamulla
    ඉතින් පොන්ස් 21ට කලින් නය අරන් සල්ලි අච්චු ගහල උන් හොරාකාපු එකනෙ කරේ.
    උබලත් තෙල්පෝලිම් ගෑස් පෝලිම් නැතිකරා කියල වේලක් ඇර වේලක් කකා උන්ගෙ පුක ලෙව්ව. කැරිම වහල්ලු තොපි
    Meke walalenen nathuwa naduwak dala athulata Dapanko

    තොපි පුක දීගෙන රකින්න හදන නාකි බැල්ලිගෙ පුතාල ටික රටට කරල තියෙන අපරාදෙ බලපිය දීන පොන්නයා. තව අවුරුදු 10කින් ඉපදෙන එකාටත් අනාගතයක් නෑ.
    Pala pako tho danan desha palane
    ------ Post added on Oct 30, 2024 at 7:50 AM