ඉදිරියට අනුර සහෝදරයාගේ අත්සනින් නෝට්ටු එයි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,393
    72,613
    113
    මාලඹේ
    ඉදිරියට අනුර සහෝදරයාගේ අත්සනින් නෝට්ටු එයි.. හැබැයි ඒ අලුතෙන් මුද්‍රණය කරන සල්ලි නෙමෙයි..- අගමැතිනි.
    harini%20amarasuriya%202.jpg

    නව රජය විසින් මුදල් අච්චු ගැසීමක් සිදු කර නැති බව මහ බැංකුව විසින්ද ප්‍රකාශ කර ඇතැයි අග්‍රාමාත්‍ය හරිනී අමරසූරිය මහත්මිය සඳහන් කරයි.

    ‘මහ බැංකුව කොහොමටත් පරණ නෝට්ටු විනාශ කරලා අලුත් නෝට්ටු මුද්‍රණය කරනවා. ඒක සාමාන්‍ය දෙයක්.

    ඒ මේ තියෙන මුදල් ප්‍රමාණය වැඩි කරන්න අලුත් මුදල් ප්‍රමාණයක් එකතු කරනවා නෙවෙයි. ඒ පරණ නෝට්ටු විනාස කරනවා.

    ඉතින් ඉදිරියට අනුර සහෝදරයාගේ අත්සනින් නෝට්ටු එන්න පුළුවන්. හැබැයි ඒ අර සාමාන්‍ය ක්‍රියාවලිය. නැත්නම් මේ අලුතෙන් මුද්‍රණය කරන සල්ලි නෙමෙයි‘

    @SLK_sri ඒගොල්ලෝ සල්ලි අච්චු ගහලා නැහැ හොඩේ 🤣🤣
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    ඉදිරියට අනුර සහෝදරයාගේ අත්සනින් නෝට්ටු එයි.. හැබැයි ඒ අලුතෙන් මුද්‍රණය කරන සල්ලි නෙමෙයි..- අගමැතිනි.

    @SLK_sri ඒගොල්ලෝ සල්ලි අච්චු ගහලා නැහැ හොඩේ 🤣🤣

    harine gone ithin

    ‘මහ බැංකුව කොහොමටත් පරණ නෝට්ටු විනාශ කරලා අලුත් නෝට්ටු මුද්‍රණය කරනවා. ඒක සාමාන්‍ය දෙයක්.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,472
    1
    59,946
    113
    Mother Earth
    මේ ගෑනිගේ කොන්ඩේ හැටි බලපන්කො පිළිවලක් නෑ. කොන්ඩේවත් හරියට තියන් ඉන්න බැරි ගෑනියෙක් රට කොහොම තියා ගනියිද. 😔
     
    • Like
    Reactions: 2osama

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,942
    113
    හරිනි කියන්නේ ප්ලාන්ට් කරපු ඉත්තෙක් :ROFLMAO:
     
    • Like
    Reactions: 2osama

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,369
    1,668
    113
    wanathamulla
    ඉදිරියට අනුර සහෝදරයාගේ අත්සනින් නෝට්ටු එයි.. හැබැයි ඒ අලුතෙන් මුද්‍රණය කරන සල්ලි නෙමෙයි..- අගමැතිනි.
    harini%20amarasuriya%202.jpg

    නව රජය විසින් මුදල් අච්චු ගැසීමක් සිදු කර නැති බව මහ බැංකුව විසින්ද ප්‍රකාශ කර ඇතැයි අග්‍රාමාත්‍ය හරිනී අමරසූරිය මහත්මිය සඳහන් කරයි.

    ‘මහ බැංකුව කොහොමටත් පරණ නෝට්ටු විනාශ කරලා අලුත් නෝට්ටු මුද්‍රණය කරනවා. ඒක සාමාන්‍ය දෙයක්.

    ඒ මේ තියෙන මුදල් ප්‍රමාණය වැඩි කරන්න අලුත් මුදල් ප්‍රමාණයක් එකතු කරනවා නෙවෙයි. ඒ පරණ නෝට්ටු විනාස කරනවා.

    ඉතින් ඉදිරියට අනුර සහෝදරයාගේ අත්සනින් නෝට්ටු එන්න පුළුවන්. හැබැයි ඒ අර සාමාන්‍ය ක්‍රියාවලිය. නැත්නම් මේ අලුතෙන් මුද්‍රණය කරන සල්ලි නෙමෙයි‘

    @SLK_sri ඒගොල්ලෝ සල්ලි අච්චු ගහලා නැහැ හොඩේ 🤣🤣
    Dan nam hondatama aul wage
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,393
    72,613
    113
    මාලඹේ
    මේ ගෑනිගේ කොන්ඩේ හැටි බලපන්කො පිළිවලක් නෑ. කොන්ඩේවත් හරියට තියන් ඉන්න බැරි ගෑනියෙක් රට කොහොම තියා ගනියිද. 😔
    හරියට පිළිවෙලට අදින්නේ නැහැ වෙන එකක් තියා කොණ්ඩෙ හරියට බැද ගන්න වත් මේ ගෑනිට දැක්ම ඔලුව කකියනවා බං
    @Walter White
     
    • Like
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,472
    1
    59,946
    113
    Mother Earth
    හරියට පිළිවෙලට අදින්නේ නැහැ වෙන එකක් තියා කොණ්ඩෙ හරියට බැද ගන්න වත් මේ ගෑනිට දැක්ම ඔලුව කකියනවා බං
    @Walter White
    🤮වමනේ යන්න එනවා මට නම්. කිසිම ප්‍රියමනාප පාටක් නෑ. අපිලිවලයි.
     
    • Sad
    Reactions: 2osama

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,343
    6,442
    113
    සල්ලි කොලේ ප්‍රින්ට් කරන්නේ මුදල් ඇමති සහොදරයා කියලා ද
     
    • Haha
    Reactions: 2osama

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,420
    113
    ‘මහ බැංකුව කොහොමටත් පරණ නෝට්ටු විනාශ කරලා අලුත් නෝට්ටු මුද්‍රණය කරනවා. ඒක සාමාන්‍ය දෙයක්.
     
    • Haha
    Reactions: 2osama

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,485
    124,439
    113
    දෙහිවල
    හරියට පිළිවෙලට අදින්නේ නැහැ වෙන එකක් තියා කොණ්ඩෙ හරියට බැද ගන්න වත් මේ ගෑනිට දැක්ම ඔලුව කකියනවා බං
    @Walter White
    හරි හරි. මට වැදගත් හිතේ ලස්සන විතරයි.
     
    • Haha
    Reactions: 2osama