Trading කරලා දවසට ඩොලර් 3-4 හොයන්න..

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    උබලා දන්න කියන tutorial ටිකක් දීපල්ලකෝ... තව උපදෙස් ටිකක් දියල්ලා.. මේ උත්සාහය කියක් හරි හොයා ගැනීම පිණිසයි.

    What-is-Trading-business-1.webp
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    Airdrops ද මොකක්ද මගුලක් අපේ වැඩට ඉන්න පොඩි උන් කරනව. Legit එකක්ද දන්නෑ $80ක් විතර හෙව්ව කීව එකෙක්නම්. මම නම් කරල නෑ.
     
    • Like
    Reactions: ACHIK

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,060
    113
    34
    Kalutara
    Airdrops ද මොකක්ද මගුලක් අපේ වැඩට ඉන්න පොඩි උන් කරනව. Legit එකක්ද දන්නෑ $80ක් විතර හෙව්ව කීව එකෙක්නම්. මම නම් කරල නෑ.

    ඉස්සර තමා airdrop වලින් සල්ලි හෙව්වේ. නිකන්ම google form එකක් ෆිල් කලාම ටෝකන් හම්බෙනවා. දැන් තියෙන්නේ telegram වල ගේම් ගහන්න. 99% ක්ම scam. $80 හම්බෙන්න ඇත්තේ dogs එකෙන්.
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,655
    5,203
    113
    ලේසියෙන් ට්‍රේඩ් කරලා හම්බ කරන්න උඹ අපි ඩිල්ෂාන් අබේගුණවර්ධන නෙමේනේ මචං