වෙන්න ඇති මම ඕව දන්නෙ නෑ බං. අද එකෙක් මට කීව ඒකයි බැලුවෙ.ඉස්සර තමා airdrop වලින් සල්ලි හෙව්වේ. නිකන්ම google form එකක් ෆිල් කලාම ටෝකන් හම්බෙනවා. දැන් තියෙන්නේ telegram වල ගේම් ගහන්න. 99% ක්ම scam. $80 හම්බෙන්න ඇත්තේ dogs එකෙන්.
වෙන්න ඇති මම ඕව දන්නෙ නෑ බං. අද එකෙක් මට කීව ඒකයි බැලුවෙ.ඉස්සර තමා airdrop වලින් සල්ලි හෙව්වේ. නිකන්ම google form එකක් ෆිල් කලාම ටෝකන් හම්බෙනවා. දැන් තියෙන්නේ telegram වල ගේම් ගහන්න. 99% ක්ම scam. $80 හම්බෙන්න ඇත්තේ dogs එකෙන්.
TFSUS Indices CFD trade karapan (NASDAQ and S&P 500)
crypto and forex pissu kelinawa wadi amarui
mun denna hondai igena ganna
https://www.youtube.com/@StonedTrading/playlists
https://www.youtube.com/@FxMaverick
https://t.me/stonedtrader
Earning $4 (0.4%) from $1,000 is possible, which is why people choose trading, however, you need a good strategy. Similarly, you can earn $4 (4%) from $100, but again, a good strategy is essential.නිකන් හිතපන්කෝ උඹ $1000 capital එකකින් දවසට $4 හොයනවා කියලා. ඒ කියන්නේ 0.4% (146% APY) නේ. උඹට එහෙම strategy එකක් තියෙනවා නම් capital එක දාලා තව හොයන්නනේ තියෙන්නේ. ඔය වැඩේ impossible මචං. Trading කියන්නේ investment instrument එකක් මිසක් steady income එකක් නෙමෙයි.

$60 (2%) gain ekak ganna $3000 ona na, $100 dala 1:100 leverage ekak choose karath athi ethanama ubata $10000 position ekak thiyanava, $3000 dala 1:100 = $300000, 2% kiyanna $6000. ubata $6000 yanna puluwan 2% gain ekak nam target kare from $3000 margin.Trading වලින් consistent monthly earn එකක් ගන්න නං මාසෙකට 2% gain එකකින් නතර කරගන්න ඕන. ගොඩක් අයට ඕන investment එකෙන් 100% 50% ගන්න එක මාසෙකින්. ඒක හීන මානයක්. 2% is the ideal. ඒ ගාන අරගෙන කෙනෙක්ට passive income එකක් හදාගන්න නං investment එක ලොකු වෙන්න ඕන. Dollar 100 200 දාගෙන තේරුමක් නෑ.
දවසකට $3ක් නං සතියට $15යි. සති 4ට $60යි income එක. $60ක income එක investment එකෙන් 2%ක් කියල ගත්තොත් $3000ක් ඔයාගෙ account එකේ initial balance එක විදිහට තියෙන්න ඕන. ඒක තමා ඇත්ත.
$100 200 දාල $60 ඒව හොයන්න බෑ. පුළුවන් වෙයි උපරිම එක මාසයක් දෙකක්. ඊට පස්සේ investment එකත් එක්ක loss වෙනව. ඒ නිසා risk manage කරල 2% gain එක තියාගන්න ඕන.
trading oya hriyata try karala balanakan oyatama thernne na. oka oyata experience ekenma enna ona ekak. ethakan oka theren na. apith hithuwe podi gaanakin lokuwata puluwn athi kiyla tham issara. leverage kathndara wadak na methenta. trading wala risk management walata leverage eka gawa gatthoth iwarai.
$60 (2%) gain ekak ganna $3000 ona na, $100 dala 1:100 leverage ekak choose karath athi ethanama ubata $10000 position ekak thiyanava, $3000 dala 1:100 = $300000, 2% kiyanna $6000. ubata $6000 yanna puluwan 2% gain ekak nam target kare from $3000 margin.
------ Post added on Nov 3, 2024 at 12:27 PM
trading oya hriyata try karala balanakan oyatama thernne na. oka oyata experience ekenma enna ona ekak. ethakan oka theren na. apith hithuwe podi gaanakin lokuwata puluwn athi kiyla tham issara. leverage kathndara wadak na methenta. trading wala risk management walata leverage eka gawa gatthoth iwarai.
meeka kiuwata hariyan na. oyam try karala balanna eka digata ehema ganna puluwanda kkyala. oya thama ehema experience ekak aran nathi nisa thama ohoma kiyanne
trading karanna uba dena ganna ona deval 5itihn oya pennannako oyage 1 year trading history ekak oyage oya widihata trade karala $100 60 monthly gahapu ewa. relax mind thibbata wadak na oyage trading accuracy eka thiyenna ona at least 50% win rate ekka RR eka 1:2![]()
trading karanna uba dena ganna ona deval 6
1. Economic Calendar and World Politics. (Interest Rate Decision, PMI, Unemployment, Inflation, CPI, etc .......)
2. RSI and MACD
3. SMA 200, 50 and EMA 200,50
4. Volume and HMA
5. Realx Mind
oken predict karanna puluwan market eka ona expert ekekta, 10% fail chance eka thiyanava but 90% winning ekata yanna puluwan