පොම්පෙ

Lankaputhra reborn

Well-known member
  • Mar 26, 2024
    1,670
    2,734
    113
    මම log නොවී මේකට එන දවසක ඕක දැක්කා. Screenshot එකකුත් ගහල තියාගත්තා, ඊට පස්සෙ තමා තවත් කවුරුහරි දාලා තිබ්බේ.

    ඕක ගැන හොයන්න හේතුව තමා එ දවස් වල අනුරාධගෙ ගෙවල් පැත්ත ගැන මේකෙ මොකක් හරි කතා වෙන thread එකක් ගියා, මමත් ඒක දැකල ඒ කියපු තැන් වලිනුයි මේකෙ පුසොන්ගෙ photo ගහල තිබ්බ ඒවගේ ගෙදර මොන වගේද කියල එහෙම මතකෙන් බලද්දි සෙට් උනා කලු තඩියෙක් නාන ගෙදරක්. බලද්දි පොර තමා

    මම log out වෙලා හිටිය දවස් ගානක් ,ඒ හින්ද දාන්න බැරි උනා. ඊටපස්සෙ තව එකෙක් ඒක දැකලා. මාර ලක් එකක් තියෙන්නෙ අනුරාධට.
    සිරාම canon event කියන්නෙ මේවට
    ඔය ඌ නෙමේ 😂
     
    • Like
    Reactions: icewiz

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,968
    10,512
    113
    බොලෑ පොම්ප පොම්පද, මෙන්න අපේ පොම්ප. ඕවද පොම්ප, මෙව්වනේ පොම්ප.. අවුරුදු 31යි.
    😎



    UiLHcOq.png
    1993 දී 6740/= කියන්නේ ගොඩක් ලොකු ගානක් නේ බන් , ඒ කියන්නේ අද ගානේ හැටියට නම් 40400/=ක් වගේ ගානක්
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,077
    1
    100,752
    113
    34
    Kalutara
    1993 දී 6740/= කියන්නේ ගොඩක් ලොකු ගානක් නේ බන් , ඒ කියන්නේ අද ගානේ හැටියට නම් 40400/=ක් වගේ ගානක්
    Ai ada eeta wada aduda wathura motarayak?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,948
    1
    43,272
    113
    1993 දී 6740/= කියන්නේ ගොඩක් ලොකු ගානක් නේ බන් , ඒ කියන්නේ අද ගානේ හැටියට නම් 40400/=ක් වගේ ගානක්
    ඔව් ඉතිං ඒ ගාණ හරි
    සයිට්වල බලපං 😆
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,391
    6,270
    113
    උබලගේ ගෙදර තියෙන අනිත් බඩු වලත්, ඉන්න මිනිස්සුන්ගේ ෆොටෝස් එහෙමත් දාපන්කෝ මේකේ
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,948
    1
    43,272
    113
    උබලගේ ගෙදර තියෙන අනිත් බඩු වලත්, ඉන්න මිනිස්සුන්ගේ ෆොටෝස් එහෙමත් දාපන්කෝ මේකේ
    ඉන්නෙ ඉතිං මායි අම්මයි තාත්තයි
    බල්ලයි පූසයි
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,968
    10,512
    113
    Ai ada eeta wada aduda wathura motarayak?

    ඔව් ඉතිං ඒ ගාණ හරි
    සයිට්වල බලපං 😆
    දැන් ඔය බඩු අසාමාන්‍ය ගණන් ගිහිල්ලා තියෙන්නේ මේ crisis එක නිසානේ , මම 2019 ගත්තා වතුර මෝටරයක් 12000/= කට විතර බන්
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,948
    1
    43,272
    113
    දැන් ඔය බඩු අසාමාන්‍ය ගණන් ගිහිල්ලා තියෙන්නේ මේ crisis එක නිසානේ , මම 2019 ගත්තා වතුර මෝටරයක් 12000/= කට විතර බන්
    අපිත් ඒ කාලෙ තමා මේ ජිනසේන එක ගත්තෙ
    ගාණ හොයල බලන්න ඕනෙ
    මට මතක නෑ. බිලක් හම්බුණොත් උඹලට කියන්නං
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,948
    1
    43,272
    113
    ubala wathura ganne paren kiwwa neda?

    වතුර ටැංකි දෙකක් තියෙනව

    එකක් පාරෙ ලයින් එක

    මේක ලිදට හයි කරල තියෙන්නෙ. ඒවයින් අපි නානව
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,077
    1
    100,752
    113
    34
    Kalutara
    දැන් ඔය බඩු අසාමාන්‍ය ගණන් ගිහිල්ලා තියෙන්නේ මේ crisis එක නිසානේ , මම 2019 ගත්තා වතුර මෝටරයක් 12000/= කට විතර බන්

    ගණන් හරිනේ, 55,000ක් වෙනවා ජිනසේන එක. උඹ 12,000ට ගන්න ජිනසේන නෙමෙයි වෙන්ටෑ එහෙනම්.


    6VBUL1T.png
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,111
    6,534
    113
    East Blue (Goa Kingdom)
    560W / 230V න් බෙදුවම කරන්ට් එක යන්න ඕනෙ 2.43A යි

    ඒ වුණාට 3.8A ක කරන්ට් එකක් යනව

    1.4A x 230V = 322W ක විදුලියක් නාස්ති වෙනව

    මං වැරදි නම් නිවැරදි කරන්න






     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,553
    9,281
    113
    ගණන් හරිනේ, 55,000ක් වෙනවා ජිනසේන එක. උඹ 12,000ට ගන්න ජිනසේන නෙමෙයි වෙන්ටෑ එහෙනම්.


    6VBUL1T.png
    ජිනසේනගේ එක එච්චර ගණන් ද බන්
     
    • Sad
    Reactions: Heshan Daminda

    gamaya80

    Well-known member
  • Jan 5, 2024
    957
    557
    93
    ඇම්පියර් වසන්තගෙන් අහන්න.

    මේ කතාවේ අප්ඩේට් එකක් දෙන්නම් ඔය ගැන.

    එළකිරි නවකතාව- ABCD ප්‍රසංගය

    පූක්‌ පූක්‌ බරස් සස් සස්..


    උදේ පාන්දර හයයි කාලට අනුරාධට ඇහැරුනේ ඒ සද්දෙට. අනුරාධට ඒ සද්දේ දැන් දශක හතරකට කිට්ටු කාලයක් හොදට හුරුයි.


    ඒ අනුරාධගේ තාත්තා උදේ නැගිටලා වල කක්කුස්සියට ගිහිං රෙන හඬ. පෙන්ෂන් ගන්නකන් ජේලර් කෙනෙක් විදියට වැඩ කරපු අනුරාධගේ තාත්තා හිර කාරයොන්ගෙන් ජරාව කාලා ඇගට පත්තියන් වෙලා තියෙන්නේ.

    ඉතිං ඒ නිසා කටුවාපිටිය හන්දියට ඇහෙනකන් පඩ ඇර ඇර රෙන එක අනුරාධගේ තාත්තාගේ පුරුද්දක්.


    ඒත් එක්කම මීගමු තීරයට හීනි පොදයක් වැටුනා. මීගමුවේ අහසත් අනුරාධගේ හිත වගේ. ඉක්මනට වෙනස් වෙනවා.


    තව ටිකක් බුදියෑවා නං හොදයි අනුරාධට හිතුනා. ඒ පාර අනුරාධ කුණු කට කෙල බැහැලා කළු වෙලා තිබ්බ කොට්ට තුරුළු කරගත්තා.


    ඒත් එක්කම අනුරාධට දිග සුසුමක් ගියේ වහලෙන් වැටුන බාස්ව මතක් වෙලා.


    අවුරුදු හතලිස් පහක් වෙලත් තාම තනිකඩ අනුරාධගේ මිතුරා බාස්උන්නැහා.


    ඒක මොන වගේ මිතුරු කමක්ද කියලා අනුරාධට හිතුනා.


    බාස් සරම ඇදගෙන වහලෙට නග්ගලා යට ඉදන් බලාගෙන ඉන්න එක අනුරාධගේ අපූරු පුරුද්දක්.


    හොදට වැඩුණු වෙනිවැල් ගැට පොට්ටනියක් වගේ තියෙන බාස්ගේ රඹුටන් වල්ලට අනුරාධ ආස කරේ අනුරාධගේ තාත්තා පුවක් දුම්කොළ වලට කැමතියි වගේ.


    මේ වෙලේ බාස්වත් ලග හිටියා නං කියලා අනුරාධට හිතුනා.

    ඒ එක්කම පාරේ ත්‍රීවිල් එකක් ගියා හයියෙන් සින්දුවක් දාගෙන. 'ධීර වීර ලන්සා' කියමින් ගියේ නිමල් ලන්සාගේ කැම්පේන් කට්ටියක්.


    ඒ එක්කම අනුරාධට තඹුත්තේගම කුමාර මතක් වෙලා කේන්තියකුත් ආවා.


    දැන් අනුරාධට එළකිරි එකට යන්නත් බෑ එකේ කොල්ලෝ නොන්ඩි කරනවා ලපයට චන්දෙ දීලා දැන් හාල් පොල් ලාබද කියලා.


    ඊලග සැරේ නිමල් ලන්සාට චන්දෙ දෙනවා කියලා අනුරාධ හිතා ගත්තා.


    අංක හතර ගෑස් සිලින්ඩරය ලකුණ. අනුරාධ ඒක හිතට ගත්තා.
    අංක හතර ගෑස් සිලින්ඩරය ලකුණ. අනුරාධ ඒක හිතට ගත්තා😁

    ජේ.කේ.චන්ද්‍රසිරි මයා.
    😁
    ------ Post added on Nov 5, 2024 at 11:43 PM
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,948
    1
    43,272
    113
    ඔව් උන්ගේ බඩු කොලිටිනේ ඉතින්.
    කොච්චර කොලිටිද කියනවනං
    කරන්ට් එක දීල ඉස්සෙල්ලම ඔන් කලාම
    මේ හුත්ත කැරකෙන්නෙ නෑ

    හිරයි

    පිටිපස්සෙ පියන ගලෝල හුලං පෙත්තට තල්ලුවක් දුන්න
    එතකොට කැරකෙනව. ටික දවසක් ඔහොමයි වැඩ කෙරුවෙ

    දැං අවුලක් නෑ. නිකම්ම වැඩ
     
    • Sad
    Reactions: Heshan Daminda