පොම්පෙ

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    දැං මොකුත් පෙන්නෙ නෑ
    D3oZhRb.png




    මක්කා වුනත් උඹ නානව නේ... හික්... හික්... හික්...
    මොකද්ද බන් ඇඳලා ඉන්නෙ කලු ටි ශරට් එකක්ද....
    යටට මොකද්ද ලංකට් දාලද නැත්නම් හෙළුවෙන්ද...
     
    • Haha
    Reactions: AnuradhaRa

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,521
    6,122
    113
    මුං හොද ආතල් එකක් ගත්ත ඒ පොටෝ එකෙන් :(
    අන්තිමට කිරියෙ සෙට් වෙන්න ගිය කෑලි ටිකත් අතුරුදහන් වුණා

    ඉතිං උඹත් මට කැත කතා කියනවනෙ
    වෙන වෙන එකවුන්ට් වලින් ඇවිත්
    මේ එකවුන්ට් එකෙනුත් කියනවනෙ
    අන්තිමට කිරියෙ සෙට් වෙන්න ගිය කෑලි ටිකත් අතුරුදහන් වුණා

    E kauruda e set eka ?

    ඇම්පියර් වසන්තගෙන් අහන්න.

    මේ කතාවේ අප්ඩේට් එකක් දෙන්නම් ඔය ගැන.

    එළකිරි නවකතාව- ABCD ප්‍රසංගය

    පූක්‌ පූක්‌ බරස් සස් සස්..


    උදේ පාන්දර හයයි කාලට අනුරාධට ඇහැරුනේ ඒ සද්දෙට. අනුරාධට ඒ සද්දේ දැන් දශක හතරකට කිට්ටු කාලයක් හොදට හුරුයි.


    ඒ අනුරාධගේ තාත්තා උදේ නැගිටලා වල කක්කුස්සියට ගිහිං රෙන හඬ. පෙන්ෂන් ගන්නකන් ජේලර් කෙනෙක් විදියට වැඩ කරපු අනුරාධගේ තාත්තා හිර කාරයොන්ගෙන් ජරාව කාලා ඇගට පත්තියන් වෙලා තියෙන්නේ.

    ඉතිං ඒ නිසා කටුවාපිටිය හන්දියට ඇහෙනකන් පඩ ඇර ඇර රෙන එක අනුරාධගේ තාත්තාගේ පුරුද්දක්.


    ඒත් එක්කම මීගමු තීරයට හීනි පොදයක් වැටුනා. මීගමුවේ අහසත් අනුරාධගේ හිත වගේ. ඉක්මනට වෙනස් වෙනවා.


    තව ටිකක් බුදියෑවා නං හොදයි අනුරාධට හිතුනා. ඒ පාර අනුරාධ කුණු කට කෙල බැහැලා කළු වෙලා තිබ්බ කොට්ට තුරුළු කරගත්තා.


    ඒත් එක්කම අනුරාධට දිග සුසුමක් ගියේ වහලෙන් වැටුන බාස්ව මතක් වෙලා.


    අවුරුදු හතලිස් පහක් වෙලත් තාම තනිකඩ අනුරාධගේ මිතුරා බාස්උන්නැහා.


    ඒක මොන වගේ මිතුරු කමක්ද කියලා අනුරාධට හිතුනා.


    බාස් සරම ඇදගෙන වහලෙට නග්ගලා යට ඉදන් බලාගෙන ඉන්න එක අනුරාධගේ අපූරු පුරුද්දක්.


    හොදට වැඩුණු වෙනිවැල් ගැට පොට්ටනියක් වගේ තියෙන බාස්ගේ රඹුටන් වල්ලට අනුරාධ ආස කරේ අනුරාධගේ තාත්තා පුවක් දුම්කොළ වලට කැමතියි වගේ.


    මේ වෙලේ බාස්වත් ලග හිටියා නං කියලා අනුරාධට හිතුනා.

    ඒ එක්කම පාරේ ත්‍රීවිල් එකක් ගියා හයියෙන් සින්දුවක් දාගෙන. 'ධීර වීර ලන්සා' කියමින් ගියේ නිමල් ලන්සාගේ කැම්පේන් කට්ටියක්.


    ඒ එක්කම අනුරාධට තඹුත්තේගම කුමාර මතක් වෙලා කේන්තියකුත් ආවා.


    දැන් අනුරාධට එළකිරි එකට යන්නත් බෑ එකේ කොල්ලෝ නොන්ඩි කරනවා ලපයට චන්දෙ දීලා දැන් හාල් පොල් ලාබද කියලා.


    ඊලග සැරේ නිමල් ලන්සාට චන්දෙ දෙනවා කියලා අනුරාධ හිතා ගත්තා.


    අංක හතර ගෑස් සිලින්ඩරය ලකුණ. අනුරාධ ඒක හිතට ගත්තා.
    බාස් සරම ඇදගෙන වහලෙට නග්ගලා යට ඉදන් බලාගෙන ඉන්න එක අනුරාධගේ අපූරු පුරුද්දක්.
    😁
    ------ Post added on Nov 13, 2025 at 2:16 AM