පොම්පෙ

AnuradhaRa

Well-known member
  • කරුමේ මේ වේශයෙන් ද පැමිණිය හැක කියලා කියන්නේ ඔන්න ඔය නිසා තමයි 😒
    ar4-N85-K-460s.jpg
    hqdefault-1.jpg
    මුං ඒදවස්වල කැමරාව හයි කරල තියෙන්නෙ තාප්ප වලටත් උඩින් පේන විදියට
    දෙවෙනි සැරේ ටිකක් පහතින් ගිහින් තියෙන්නෙ
     
    • Dislike
    Reactions: Saharan

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,172
    101,982
    113
    මුං ඒදවස්වල කැමරාව හයි කරල තියෙන්නෙ තාප්ප වලටත් උඩින් පේන විදියට
    දෙවෙනි සැරේ ටිකක් පහතින් ගිහින් තියෙන්නෙ
    උන් දන්නවා අපේ උන් privacy එක ගැන වද වෙන්නෙ තමන්ට දෙයක් උනාම විතරයි කියල.
     
    • Like
    Reactions: AnuradhaRa

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,837
    32,563
    113
    මුං ඒදවස්වල කැමරාව හයි කරල තියෙන්නෙ තාප්ප වලටත් උඩින් පේන විදියට
    දෙවෙනි සැරේ ටිකක් පහතින් ගිහින් තියෙන්නෙ
    arial shot gahuwa nam hari drone dala
     
    • Haha
    Reactions: AnuradhaRa

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    මූ නාන වෙලාවක ගූගල් එකෙන් විඩීයෝ කරගෙන ගිහිං. එක මේකේ ශෙයා උනා. කවුද මේකට දැම්මේ කියල නන් මතකයක් නෑ.

    6jqnx1m.gif

    අඩෝ මොකද්ද ඒ සීන් එක.. ගූගල් කැමරාවට මූත් අහුවෙලාද රෙදි නැතුව නානවා සන්ලයිට් ගගා...
    අඩේ කියපංකො විස්තරේ...
    ​
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,172
    101,982
    113
    6jqnx1m.gif

    අඩෝ මොකද්ද ඒ සීන් එක.. ගූගල් කැමරාවට මූත් අහුවෙලාද රෙදි නැතුව නානවා සන්ලයිට් ගගා...
    අඩේ කියපංකො විස්තරේ...
    ​
    පහළට බලන් වරෙන් තොරණ විස්තරේ තියෙනවා
     
    • Haha
    Reactions: vito and AnuradhaRa

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,636
    22,330
    113
    Gotland
    බොලෑ පොම්ප පොම්පද, මෙන්න අපේ පොම්ප. ඕවද පොම්ප, මෙව්වනේ පොම්ප.. අවුරුදු 31යි.
    😎



    UiLHcOq.png

    ගමගොඩ ?

    අපේ තින පොම්පෙත් ඔය කාලේ ගත්ත එකක් ජිනසේන

    560W / 230V න් බෙදුවම කරන්ට් එක යන්න ඕනෙ 2.43A යි

    ඒ වුණාට 3.8A ක කරන්ට් එකක් යනව

    1.4A x 230V = 322W ක විදුලියක් නාස්ති වෙනව

    මං වැරදි නම් නිවැරදි කරන්න

    560W / 0.75HP kianne motor eke power output eka (pump ekata denna puluwan balaya)
    3.8A motor eke input amps. 3.8A x 230V = motor input power
    Motor is not 100% efficient
    ------ Post added on Nov 5, 2024 at 1:28 PM
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    එකත් මේකේ මුව දන්න එකෙක්ට පෙන්නම සෙට් උනා කියන්නේ.
    ගහෙන් වැටුනු මිනිහට ගොනා ඇන්නා වගේ.... සීන් එකක්
    කෝ බන් ඒ පොටෝඑක දාපන්කො බලන්න
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ගමගොඩ ?

    අපේ තින පොම්පෙත් ඔය කාලේ ගත්ත එකක් ජිනසේන



    560W / 0.75HP kianne motor eke power output eka (pump ekata denna puluwan balaya)
    3.8A motor eke input amps. 3.8A x 230V = motor input power
    Motor is not 100% efficient
    ------ Post added on Nov 5, 2024 at 1:28 PM
    එහෙම වෙන්නෙ පවර් ෆැක්ට එක නිසා
    කෝ මේකෙ ගහල නෑනෙ පවර් ෆැක්ටර් එක
     
    • Dislike
    Reactions: Saharan

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    585756-jpg.240790


    6KURwnu.gif

    මේක නේ... හික්... හික්... හික්...
    බබා වගේ ත්‍රෙඩ් දැම්මට මූ හෙන නාකියිනේ....



    දැකලා පුරුදුයි හැබැයි..
    ආ හරි හරි මතක් වුනා පන්සලේ... තාප්පෙ...

    1730797926551.png
    ​
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,285
    6,015
    113
    මූ නාන වෙලාවක ගූගල් එකෙන් විඩීයෝ කරගෙන ගිහිං. එක මේකේ ශෙයා උනා. කවුද මේකට දැම්මේ කියල නන් මතකයක් නෑ.
    ehema video wenne na neda? face eka ehema blur wenawane
     

    AnuradhaRa

    Well-known member
  • ehema video wenne na neda? face eka ehema blur wenawane
    ඔව් බං
    බල්ලො පූසන්ගෙ හිටං blur වෙනව
    මගෙ වෙලා නෑ

    ඊට පස්සෙ මං ලොකු වන්දියක් අරන් blur කොරෝ ගත්ත

    ඒක දැම්ම පිස් ඩිපොසිට් එකට

    දැං ඉතිං මැරෙනකං සැපේ හිටියැකි
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    ඔව් බං
    බල්ලො පූසන්ගෙ හිටං blur වෙනව
    මගෙ වෙලා නෑ

    ඊට පස්සෙ මං ලොකු වන්දියක් අරන් blur කොරෝ ගත්ත

    ඒක දැම්ම පිස් ඩිපොසිට් එකට

    දැං ඉතිං මැරෙනකං සැපේ හිටියැකි
    කලු ගලක් වගේ පේන්න ඇත්තෙ කැමරාවට.. ඒවා blur වෙන්නෙ නෑ. සත්තු විතරයි blur වෙන්නෙ මම හිතන විදියට..
    එවපන් බලන්න ලොකේශන් එක... blur වෙලාද කියලා බලන්න
     

    AnuradhaRa

    Well-known member
  • කලු ගලක් වගේ පේන්න ඇත්තෙ කැමරාවට.. ඒවා blur වෙන්නෙ නෑ. සත්තු විතරයි blur වෙන්නෙ මම හිතන විදියට..
    එවපන් බලන්න ලොකේශන් එක... blur වෙලාද කියලා බලන්න

    දැං මොකුත් පෙන්නෙ නෑ
     
    • Dislike
    Reactions: Saharan

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,209
    113
    එකත් මේකේ මුව දන්න එකෙක්ට පෙන්නම සෙට් උනා කියන්නේ.
    මම log නොවී මේකට එන දවසක ඕක දැක්කා. Screenshot එකකුත් ගහල තියාගත්තා, ඊට පස්සෙ තමා තවත් කවුරුහරි දාලා තිබ්බේ.

    ඕක ගැන හොයන්න හේතුව තමා එ දවස් වල අනුරාධගෙ ගෙවල් පැත්ත ගැන මේකෙ මොකක් හරි කතා වෙන thread එකක් ගියා, මමත් ඒක දැකල ඒ කියපු තැන් වලිනුයි මේකෙ පුසොන්ගෙ photo ගහල තිබ්බ ඒවගේ ගෙදර මොන වගේද කියල එහෙම මතකෙන් බලද්දි සෙට් උනා කලු තඩියෙක් නාන ගෙදරක්. බලද්දි පොර තමා

    මම log out වෙලා හිටිය දවස් ගානක් ,ඒ හින්ද දාන්න බැරි උනා. ඊටපස්සෙ තව එකෙක් ඒක දැකලා. මාර ලක් එකක් තියෙන්නෙ අනුරාධට.
    සිරාම canon event කියන්නෙ මේවට