EK Binance Signal

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,015
    5,316
    113
    තොටිල්ලේ
    අපෙ හැම field expertsලම ඉන්න එකේ මෙහෙම දෙයක් පටන් ගත්තොත් නරකද? අතින් ගානක් යන වැඩක් නෙවෙඉනෙ, කොහොමත් කරන ඇනලයිස් එක කට්ටිය එක්ක බෙදාගන්න පුලුවන්නම් කවුරු කවුරුහරි කීය කීය හරි හොයාගනීවි. Discussion එකක් විදිහට ගියත් අව්ලක් නෑ.

    පුලුවන්නම් ආදාල expertsලව mention කරන් යන්න.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,571
    14,456
    113
    ජිටී ලොක්කට ගෝට් කිරි බිලා නොර්වේ සැමන් කෑවයි කියලා කිරිය පැත්ත පළාතේ ඒම එපා කරපු අය මේකේ ඉන්නේ.

    අනික් අයව විස්වාස කරන්නේ කොහොමද? :(
     
    • Wow
    Reactions: Naughtykolla48

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    13,117
    11,971
    113
    හඳට කිට්ටුව
    අපෙ හැම field expertsලම ඉන්න එකේ මෙහෙම දෙයක් පටන් ගත්තොත් නරකද? අතින් ගානක් යන වැඩක් නෙවෙඉනෙ, කොහොමත් කරන ඇනලයිස් එක කට්ටිය එක්ක බෙදාගන්න පුලුවන්නම් කවුරු කවුරුහරි කීය කීය හරි හොයාගනීවි. Discussion එකක් විදිහට ගියත් අව්ලක් නෑ.

    පුලුවන්නම් ආදාල expertsලව mention කරන් යන්න.

    ema and macd

    Just try. I can also help. But I know in my experience discussion groups වැඩි කල් තියෙන ඒව නෙමේ. But just try
    Binance start කරන අය ඉන්නව නං learn crypto trading from basics


    උබ හිතනවද මේකෙ ඉන්න උන් free signals දෙයි කියල? :lol:


    ado karala balamuko machanla...

    mama tikak igena gaththa, karana hati..

    habai trading karala na thama...

    mata live guide ekak thamai one me wade karagena yanna...