අපෙ හැම field expertsලම ඉන්න එකේ මෙහෙම දෙයක් පටන් ගත්තොත් නරකද? අතින් ගානක් යන වැඩක් නෙවෙඉනෙ, කොහොමත් කරන ඇනලයිස් එක කට්ටිය එක්ක බෙදාගන්න පුලුවන්නම් කවුරු කවුරුහරි කීය කීය හරි හොයාගනීවි. Discussion එකක් විදිහට ගියත් අව්ලක් නෑ.
පුලුවන්නම් ආදාල expertsලව mention කරන් යන්න.
පුලුවන්නම් ආදාල expertsලව mention කරන් යන්න.

