අලුත් acc create කරන්න බැහැලු

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    mogger

    ඩස්සනරිය බැලුව ඒකෙවත් නෑ බං මේ වචනවල තේරුම

    lookmaxxing slang term ekak

    mogger kiynne anith ayata wadiya physically attractive ayata, kawuru hari set ekak iddi u highlight wela penawa

    වටේ ඉන්න ගොබ්බයින්ට මැජික් පෙන්නන්න මේකට ගෙන්නන්න එපා

    genawa ai plwn deyk krpn uncle 😛
    ------ Post added on Nov 7, 2024 at 6:05 PM
     
    • Like
    Reactions: Mr.Robot

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    restrictions dala ai? GenZ 6 feet mogger kenek aluthen api ekka ekathu wenna yanne, uta acc eka hadanna bahalu

    @spamcheck ta kiwwa, no reply
    මගෙත් මෙ account එක google account link කරන්න ගිහින් verify issue ඇවිත් තිබ්බෙ verify කරගන්න බැරුව ... thread දාන්න් බැරුව තිබ්බ

    අද තමා මාසෙකට විතර පස්සෙ verify කරෙ whatsap වලින් ... හෙනම ගේමක් දුන්න email දදා 😴😴

    SpamCheck කියල තිබ්බ කලින් thread එකක new registration off දාල තියෙන්නෙ කියල එයාලට check කරන්න වෙලා නැ කියල ... ළඟදි automate system එකක් ගේනව කියල තිබ්බ forum manage කරන්න

    දැන් මාසයක් විතර වෙනව new registration off කරල

    බලමු ඉතින් තාම progress එකක් නම් නැ 😴😴
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    Uba ingirisi cir kenekda

    na
    මගෙත් මෙ account එක google account link කරන්න ගිහින් verify issue ඇවිත් තිබ්බෙ verify කරගන්න බැරුව ... thread දාන්න් බැරුව තිබ්බ

    අද තමා මාසෙකට විතර පස්සෙ verify කරෙ whatsap වලින් ... හෙනම ගේමක් දුන්න email දදා 😴😴

    SpamCheck කියල තිබ්බ කලින් thread එකක new registration off දාල තියෙන්නෙ කියල එයාලට check කරන්න වෙලා නැ කියල ... ළඟදි automate system එකක් ගේනව කියල තිබ්බ forum manage කරන්න

    දැන් මාසයක් විතර වෙනව new registration off කරල

    බලමු ඉතින් තාම progress එකක් නම් නැ 😴😴

    thanks
     
    • Like
    Reactions: Mr.Robot

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    උට නංගි කෙනෙක් ඉන්නවාද ?

    1730983313509.png
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,074
    1
    43,486
    113
    lookmaxxing slang term ekak

    mogger kiynne anith ayata wadiya physically attractive ayata, kawuru hari set ekak iddi u highlight wela penawa

    ඉතිං අපිවත් හයිලයිට් වෙලා පේනවනෙ
    කැත ගොඩ හින්ද
     
    • Like
    Reactions: Fiona Dabare