බස් වල යන්න බයයි බන් කෑල්ල![]()
කෑල්ල yanawanam, mona modayada awidinna yanne. hoda room ekak book karala hukapan hodata, nethnam wena ekek ekka gihin kella oya wade lassanata kara gannawa
බස් වල යන්න බයයි බන් කෑල්ල![]()
හන්තානේ බංදැන් අවුල් නැද්ද? කාලයක් එක එක කතා ගියා නේ ද couple වලින් එහෙම සල්ලි ගන්න කට්ටිය ඉන්නවා ,කීප දෙනෙක් එක්කවත් යන්නේ නැත්තං යන්න එපා කියලා.
උඩවත්ත කැලේට පොඩි කපල් වලට යන්ඩ දෙන්නෙ නෑ ගස් යට ජංගි ගලවගෙන ඉන්නව කියල.ඔව් මාලිගාව නම් හැමතැනම බලලා තියෙනවා,උඩවත්ත කැලෙ මොකො, බලන්න දෙයන් තියෙනවා ද?
බස් වල යන්න බයයි බන් කෑල්ල
උබලා කියන නිසා ඔය කැලේට රින්ගලා බලන්න ඕන. මන් තව විස්තර ටිකක් බලන්නම ඒ ගැන
ඔව් ඔව් මචෝ, ටවුන් එකෙ ඉදන් දුරද බන් ඔය කැලේට
10 වගෙ එකක් තියෙනවා නේද,ඒකෙ තමයි යන්නෙ. මට හරියටම මතක නැ. 2 පස්සෙ වගෙ එහෙට ගියානම් ඇති
මේ මොකො බන්. අද ගහපු බ්‍රෑන්ඩ් එක මොකද්ද ,උබට ත්‍රෙස් එක පැටලිලා
------ Post added on Nov 9, 2024 at 1:32 PM
එහෙමද බන්, අපො නුවර ඉන්නෙ මහ ගොන් කැරියො. ත්‍රීවිල් කාරයි ඉදලම එකයි
------ Post added on Nov 9, 2024 at 1:33 PM
පොඩි පාරෙන් යනවනම් කැරියෙක් වගේ යන්ඩෝන. නැත්තන් කුඩ්ඩො බයකරල සල්ලි ගන්න හදනව.රෝයල් පැලස් පාක් එක,
එතන උඩ වීවු පොයින්ට් එකක් තියෙනව.
Ymba එක පැත්තෙන් යන්නත් පුලුවන්. පයින් යන්න පුලුවන් පොඩි පාරකුත් තියෙනව අනික් පැත්තෙන්.
නුවර කිවුවම මතක් වෙන්නෙ ට්‍රැෆික් මටනං.. කෝච්චිය නිසා හොඳයි..
නුවර තියන ට්‍රැෆික්වල හැටියටයි, පාකින් ප්‍රශ්නවල හැටියටයි බයික් එක තමා යන්න හොද. ඒත් නුවරට වහින්න ගත්තම නවතින්නෙ නෑ. එතකොට ඉතින් එපා වෙයි. අනිව වහින වැස්සත් සීතලයිබයික් එකෙන් පලයන්කෝ. දවස් දෙකක් වගේ නැවතියන්. නිදාගනින් පේරාදනිය මල් වත්තේ හොරෙන් පොට් එකක හැංගිලා.![]()
නුවර තියන ට්‍රැෆික්වල හැටියටයි, පාකින් ප්‍රශ්නවල හැටියටයි බයික් එක තමා යන්න හොද. ඒත් නුවරට වහින්න ගත්තම නවතින්නෙ නෑ. එතකොට ඉතින් එපා වෙයි. අනිව වහින වැස්සත් සීතලයි
දුර වැඩි බන් ,එක පාරක් ගියා එපා උනාබයික් එකෙන් පලයන්කෝ. දවස් දෙකක් වගේ නැවතියන්. නිදාගනින් පේරාදනිය මල් වත්තේ හොරෙන් පොට් එකක හැංගිලා.![]()
අඩෝ අම්බුලුවාව බැලුවනම් හරි1. Udawattha kale
2. Ambuluwava
3. Polgolla dam
4. Pallakale cricket ground ( match ekak thitena dawasaka palayn)
5. KCC shopping mall
6 . Trinity College church( permission ganna one)
7. E.L. Senanayake park
8. Gadaladeniya viharaya
බයික් එකේ ගිහින් ඒපා උනා බන් එක පාරක්, දඩයක් කාලා ජරාවක් දීලා ශේප් උනේරෝයල් පැලස් පාක් එක,
එතන උඩ වීවු පොයින්ට් එකක් තියෙනව.
Ymba එක පැත්තෙන් යන්නත් පුලුවන්. පයින් යන්න පුලුවන් පොඩි පාරකුත් තියෙනව අනික් පැත්තෙන්.
නුවර කිවුවම මතක් වෙන්නෙ ට්‍රැෆික් මටනං.. කෝච්චිය නිසා හොඳයි..
ට්‍රැක්ද බන් උබට, දවසෙම රූම් එකෙ ඉන්න කොහොමද බන්,පොඩ්ඩම් එලියට යන්න ඕන.කෑල්ල yanawanam, mona modayada awidinna yanne. hoda room ekak book karala hukapan hodata, nethnam wena ekek ekka gihin kella oya wade lassanata kara gannawa
අම්බුලුවාව යනවා බන්, කැලෑවල් අස්සෙ රින්ගන්න බැ සුද්දාහන්තානේ බං
උඩවත්ත කැලේට පොඩි කපල් වලට යන්ඩ දෙන්නෙ නෑ ගස් යට ජංගි ගලවගෙන ඉන්නව කියල.
හන්තානෙනම් යන්ඩ එපා මේ වැස්සෙ තොපෙ මිනියවත් හොයාගන්ඩ ලේසිවෙන්නෙ නෑ.
පොඩි පාරෙන් යනවනම් කැරියෙක් වගේ යන්ඩෝන. නැත්තන් කුඩ්ඩො බයකරල සල්ලි ගන්න හදනව.
මන්නම් යන්නෙම ඔයපැත්තෙන්. ඕකුන්ව බයකරනව මං පොලිසියෙ කියල. පැත්තෙ ඉන්නෙ නෑ ආයෙ.
මේක මරු බන්
ඒකත් හොදයි , දවසම ඉවරයි ඉතින්බදුලු පලයන්.. පැය 24 න් ගිහින් ආවහැකිසිරා..
එක පාරක් බයික් එකෙ ගිහින් දඩයක් කාලා ජරාවක් දීලා ශේප් වෙලා ආවෙනුවර තියන ට්‍රැෆික්වල හැටියටයි, පාකින් ප්‍රශ්නවල හැටියටයි බයික් එක තමා යන්න හොද. ඒත් නුවරට වහින්න ගත්තම නවතින්නෙ නෑ. එතකොට ඉතින් එපා වෙයි. අනිව වහින වැස්සත් සීතලයි
මේක කිය කිය නටන්ඩ තියෙන්නේ
කැබැල්ල එක්ක ගිහින් කොහෙද නවතින්නේ රෑට.
ට්‍රැක්ද බන් උබට, දවසෙම රූම් එකෙ ඉන්න කොහොමද බන්,පොඩ්ඩම් එලියට යන්න ඕන.
ඒකනම් ඇත්ත කලුවො, උකන්න ඔච්චර දුර යන්න ඕනද බන්?නුවර දේශගුනයට මන් ආසයි බන්ehe mehe awidinna ekka gihin room apu gaman kiyai " ane mahansi baba api nida gamuda"" kiyala
api nodanna sinhala genu
ලස්සනයි බන් ඒකනම්
ඒකනම් ඇත්ත කලුවො, උකන්න ඔච්චර දුර යන්න ඕනද බන්?නුවර දේශගුනයට මන් ආසයි බන්
යන්න පැය 12යි එන්න පැය 12යි. කෝච්චියේ ආවා ගියා.බදුලු පලයන්.. පැය 24 න් ගිහින් ආවහැකිසිරා..
Meka nam aththa ban, man haputhale giya machan tika davasakata kalin. Uba kiyana eka aththa, train eke yanna asavak thiyenava, vadivela yana ekane bn thiyenneukanna dura yana eke athal ekak thiyenawa, habai train eke yanawata wada hodai, 2 days rent ekata car ekak ganin, anna athal eka. genu asai thaniyama pirimiyek ekka hurathl wegana travel karanna, kunu harapa kiyagena, ehema yaddi okunta patta widiyata wet wenawa. dawasama hukana mood eka hadenawa,
hoda view ekak thiyana romantic romm ekak aran hoda candle light dinner 1 ehema dala romance karala, hodata foreplay karapan, hanuma dara palanawa wage kakul 2k ussala hukanna yanna epa.
යාපනෙ පට්ට බන්,මන් ගිය ගිය අවුරුද්දෙ, බයික් එකක් රෙන්ට් එකට ගත්තා,දවස් දෙකක් අවිද්දා. දවසට 2500 බයික් එකට,කෑම බීම එහෙම ලාබයි බන්. මන් ගියෙ පොඩ්ඩක් වැස්ස තියෙන කාලෙ. අව්වත් නැ වැඩිය.උන්ට සින්හල බැ, සින්හල ඉන්ග්‍රිසි කලවන් තමයි. හැම එකාටම වගෙ ඉන්ග්‍රිසි තෙරෙනවා.මම ආස යාපනේ යන්න. ජීවිතේට ගිහිල්ලා නෑ. දවස් 3ක් වත් ඉන්න ඕන. ඇවිදලා කරලා එහෙ.
එහෙනම් තෝ සුදු ඇති කැපිලා පේන්න.Meka nam aththa ban, man haputhale giya machan tika davasakata kalin. Uba kiyana eka aththa, train eke yanna asavak thiyenava, vadivela yana ekane bn thiyenne
යාපනෙ පට්ට බන්,මන් ගිය ගිය අවුරුද්දෙ, බයික් එකක් රෙන්ට් එකට ගත්තා,දවස් දෙකක් අවිද්දා. දවසට 2500 බයික් එකට,කෑම බීම එහෙම ලාබයි බන්. මන් ගියෙ පොඩ්ඩක් වැස්ස තියෙන කාලෙ. අව්වත් නැ වැඩිය.උන්ට සින්හල බැ, සින්හල ඉන්ග්‍රිසි කලවන් තමයි. හැම එකාටම වගෙ ඉන්ග්‍රිසි තෙරෙනවා.
කෙල්ලො නම් බලනවා මචන්,මොකද අපිව කැපිලා පේනවා එහෙ උන් එක්ක ඉන්නකොට, ආතල් ඉතින්
------ Post added on Nov 9, 2024 at 5:13 PM
අපො නැ බන්, උන් මචන් අව්වෙ ඉදලා වැහැරිලා ඉන්නෙ. උන්ගෙ සැප ගතිය පෙන්නෙ නැ. එතකොට අපිව නිකන්ම කැපිලා පේනවා. අපෙ ස්කින් එක එහෙම තෙල් පාට වැඩි උන්ට වඩා.කාලයක් එහෙ ඉදියොත් අපිත් කරෝල වෙලා යයිඑහෙනම් තෝ සුදු ඇති කැපිලා පේන්න.![]()
Ude 7 recommendedfort - kandy
Intercity express train එකක් තියෙනවා
කොටුවෙන් පස්සේ, කෙලින්ම පේරාදෙනිය , නුවර
පැය 2.30න් වගේ යනවා..
හවස 3.35 වගේ තිබ්බෙ කොටුවෙන් ( booking දාගන්න, ලිමිටඩ් ටිකට් දෙන්නේ ස්ටේෂන් එකෙන් ඉන්ටර් සිටි නිසා)
--------
තව උඩේ 7ට තියේ තව ඉන්ටර් සිටි එකක්
(කොටුව, ගම්පහ, පේරා,සරසවි උයන, නුවර)
දුර වැඩි බන් ,එක පාරක් ගියා එපා උනා
අඩෝ අම්බුලුවාව බැලුවනම් හරි
බයික් එකේ ගිහින් ඒපා උනා බන් එක පාරක්, දඩයක් කාලා ජරාවක් දීලා ශේප් උනේ
------ Post added on Nov 9, 2024 at 4:01 PM
ට්‍රැක්ද බන් උබට, දවසෙම රූම් එකෙ ඉන්න කොහොමද බන්,පොඩ්ඩම් එලියට යන්න ඕන.
------ Post added on Nov 9, 2024 at 4:02 PM
අම්බුලුවාව යනවා බන්, කැලෑවල් අස්සෙ රින්ගන්න බැ සුද්දා
------ Post added on Nov 9, 2024 at 4:03 PM
මේක මරු බන්
------ Post added on Nov 9, 2024 at 4:04 PM
ඒකත් හොදයි , දවසම ඉවරයි ඉතින්
------ Post added on Nov 9, 2024 at 4:05 PM
එක පාරක් බයික් එකෙ ගිහින් දඩයක් කාලා ජරාවක් දීලා ශේප් වෙලා ආවෙ
------ Post added on Nov 9, 2024 at 4:05 PM
මේක ලස්සනයි හැබයි
------ Post added on Nov 9, 2024 at 4:06 PM
------ Post added on Nov 9, 2024 at 4:06 PM
අප්පේ කෝචියේම වරෙන් මේ දවස් වල පට්ට ට්‍රැෆික් එකක් තියෙන්නේ. උසාවිට ගාවා ඉදන් ස්ටේෂන් එක ගාවට යන්න අඩුප පැය එකහමාරක්වත් යනවා. පාරේ මොනවද ටෙස්ටින් වගයක් කරනවා.කිරි සුදු තාත්තිලා කොහොමද?
නුවර පැත්තෙ කොච්චියෙන් වටයක් දාන්න ඉන්නෙ.
යන දවසත් එක්ක රැ දෙකක් ඉන්නවා, මාලිගාව, මල්වත්ත ඇරුනම දවසින් යන්න පුලුවන් තැන් මොනවද? මට ලොකු ප්ලෑන් එකක් නැ බන්. උදව් කරපල්ලා.