BYD - Build Your Dreams - වාහනයක් ගත්ත එකෙක් නැද්ද මේකේ?

Ramiel

Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    එලකිරි Millionaire සර් ලා කවුරුත් තාම ගත්තෙ නැද්ද මේකක්?

    ගත්ත එකෙක් ඉන්නවනම් බොරු මරිසි නැතුව රිවීව් එකක් දාපන්

    @GTRZ review එකක් නැද්ද ආ පැටියෝ? BYD එකෙන් සල්ලි අරන් කරපු ඒවා තියෙන්නෙ Youtube එකේ ගොඩක්
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    1st batch eke orders enne March. 2nd batch May. Pre orders witharai thama puluwan laksha 5k gewala danna

    එතකොට ඔය Atto3 එහෙම පාරෙ යන්නෙ dealers ලග තියෙන ඒවද?
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    BYD JKH lagen tama sell wela tiyenne danna vidihata podi qty ekak mkada sell karanne permit holders vtrai. eliye yana ewa hugakma vehicle sales walin gennapu ewa.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    ඵහෙම ගන්නත් සල්ලි ගෙවලා මාස 6ක් ඉන්න ඵපැයි..ඉතිං තව කල් යයි ගත්තත් ගන්න.. ඵහෙම ගත්ත ඵකෙක් මේකේ රිවිව් ඵකක් දැම්මත් උඹලම කියයි උෟ BYD ඵකෙන් ගාණක් අරන් කියලා..සිරි ලාංකිකයෝ ඵහෙම නේ.😅😅😅
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,939
    13,008
    113
    ස්කීම් එකේ එකෙක් ගාව තියනවා සීල් එකක්. කළු පාට. ටෙස්ලා වයිබ් එකක් තියෙන්නෙ. ඌ අපි වගේ අඩු කුලේ උන් එක්ක කතා කරන්නෙ නෑ. Goes like a dream.
     

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,590
    1,616
    113
    sri rajasinha adawiya
    IMG_2061.jpeg
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,446
    5,559
    113
    dolphin ehema elaga gen eka awama ganna. mita wada advanced.
    hyundai inster , ioniq ev ehemath hodai mcn. chinese geely ekenuth hena adu ekak enna thiyenawa. 6-6.5 m wage wei. eka lassanai
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,818
    11,244
    113
    ඈ බං , දැන් බන් හොරොව්පතානේ ට්‍රිප් එකක් ගිහින් ඔකේ බැටරි බැස්සොත් ටාජ් කොරගන්න එහෙ ඉන්න මිට්ටේක්ට වැඳලා උගේ ගෙදර ලයිට් ප්ලග් එකකට ගහන්න වෙයිද ? නැත්තන් ගෙන්නන හැත්තම අර ටෙස්ලා වගේ තැනින් තැන ටාජ් කොරන පොට් හදයිද
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,649
    113
    Miami
    ඈ බං , දැන් බන් හොරොව්පතානේ ට්‍රිප් එකක් ගිහින් ඔකේ බැටරි බැස්සොත් ටාජ් කොරගන්න එහෙ ඉන්න මිට්ටේක්ට වැඳලා උගේ ගෙදර ලයිට් ප්ලග් එකකට ගහන්න වෙයිද ? නැත්තන් ගෙන්නන හැත්තම අර ටෙස්ලා වගේ තැනින් තැන ටාජ් කොරන පොට් හදයිද
    ewa nam gon logic.