BYD - Build Your Dreams - වාහනයක් ගත්ත එකෙක් නැද්ද මේකේ?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,078
    113
    34
    Kalutara
    JKH සුපර් මාර්කට් වල චාර්ජින් පොයින්ට්ස් ගහනවා. රේන්ජ් එක ගැන අවදානෙන් චාජ් කරගන්න ඕන
    හිතේ නිදහසෙන් දුර ගමනක් යන්න බෑ ඉතින්. දැන් නවතියිද දැන් බහියිද කිය කිය හතර අතේ කල්පනා කර කර යන්න වෙන්නේ. 🥴
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,226
    24,946
    113
    tracing Geo-location.. ... ...
    හිතේ නිදහසෙන් දුර ගමනක් යන්න බෑ ඉතින්. දැන් නවතියිද දැන් බහියිද කිය කිය හතර අතේ කල්පනා කර කර යන්න වෙන්නේ. 🥴

    ehema wenne na yako range ekak pennanawa owage. hog gala hitinakan yanne na. Nissan leaf awa kale wage newei dan 300km wath range ekak set wenawa aluth car wala. E madida ithin?
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,818
    11,242
    113
    වෙන රෙපෙයාර් නෑනෙ ඉතිං ලාබ ඇති
    ado ithin ඕවගේත් කෑලි කඩේනවනේ

    එක නෙමේ , මුන් ප්ලගින් හයිබ්‍රිඩ් ගෙන්නන එකක් නැතෙයි ?

    hog gala hitinakan yanne na.
    :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Nov 10, 2024 at 10:40 AM
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,973
    5,642
    113
    හිතේ නිදහසෙන් දුර ගමනක් යන්න බෑ ඉතින්. දැන් නවතියිද දැන් බහියිද කිය කිය හතර අතේ කල්පනා කර කර යන්න වෙන්නේ. 🥴
    ඒකට තමා හෙසාන් බැට්රි ඉන්ඩිකේටර් එක කියල එකක් තියෙන්නෙ. බැටරිය හොක් ගාල බහින්නෙ නෑ

    ado ithin ඕවගේත් කෑලි කඩේනවනේ

    එක නෙමේ , මුන් ප්ලගින් හයිබ්‍රිඩ් ගෙන්නන එකක් නැතෙයි ?

    :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Nov 10, 2024 at 10:40 AM
    චලනය වෙන කෑලි හරිම අඩුයිනෙ බං.
    උදාහරනයක් විදිහට ෆොසිල් ෆිවුල් වාහනේක මූවින්ග් පාට්ස් 1000- 2000අතර ගානක් තියනවා. ඉලෙක්ට්‍රික් වාහනේක තියෙන්නෙ 20-30ත් අතර ගානක්. ඉතිං කැඩෙන්න තියන කෑලි ප්‍රමානෙ හෙන අඩුයිනෙ
    ------ Post added on Nov 10, 2024 at 10:58 AM
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,649
    113
    Miami
    ඒකට තමා හෙසාන් බැට්රි ඉන්ඩිකේටර් එක කියල එකක් තියෙන්නෙ. බැටරිය හොක් ගාල බහින්නෙ නෑ

    චලනය වෙන කෑලි හරිම අඩුයිනෙ බං.
    උදාහරනයක් විදිහට ෆොසිල් ෆිවුල් වාහනේක මූවින්ග් පාට්ස් 1000- 2000අතර ගානක් තියනවා. ඉලෙක්ට්‍රික් වාහනේක තියෙන්නෙ 20-30ත් අතර ගානක්. ඉතිං කැඩෙන්න තියන කෑලි ප්‍රමානෙ හෙන අඩුයිනෙ
    ------ Post added on Nov 10, 2024 at 10:58 AM
    Are you fucking kidding me bro? 20-30 moving parts?
     
    • Like
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,818
    11,242
    113
    ඒකට තමා හෙසාන් බැට්රි ඉන්ඩිකේටර් එක කියල එකක් තියෙන්නෙ. බැටරිය හොක් ගාල බහින්නෙ නෑ

    චලනය වෙන කෑලි හරිම අඩුයිනෙ බං.
    උදාහරනයක් විදිහට ෆොසිල් ෆිවුල් වාහනේක මූවින්ග් පාට්ස් 1000- 2000අතර ගානක් තියනවා. ඉලෙක්ට්‍රික් වාහනේක තියෙන්නෙ 20-30ත් අතර ගානක්. ඉතිං කැඩෙන්න තියන කෑලි ප්‍රමානෙ හෙන අඩුයිනෙ
    ------ Post added on Nov 10, 2024 at 10:58 AM
    ado සිරාවට ඔච්චර ලබ්බක් නම් දැනන් උන්නේ නැහැ සිරාවට ,
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    කෝකටත් ඔව්වායෙ පලවෙනි සෙට් එක ගන්න උන් තමා ලැබ් රැට්ස්ලා වෙන්නෙ. ඊට පස්සෙ අවුරුදු දෙක තුනක් වගේ ගිහිල්ලා තමා ඔව්වයෙ ඇත්ත තත්වෙ බලාගන්න වෙන්නෙ.
    දූපතට අළුත් උනාට උන් රිලීස් කරලා දැන් අවුරුදු ගානක්
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,818
    11,242
    113
    දූපතේ දේශගුනේ එක්ක ඔව්ව ටෙස්ට් කරලා නෑනේ තාම. එව්වත් බලපානවනේ.
    දූපතේ වගේම දෙසගුනේ තියෙන වෙන දූවක ඕවා ටෙස්ට් කොරලා නැතෙයි ?
     
    • Sad
    Reactions: Heshan Daminda

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,193
    46,977
    113
    දූපතේ දේශගුනේ එක්ක ඔව්ව ටෙස්ට් කරලා නෑනේ තාම. එව්වත් බලපානවනේ.

    ලංකාවට වඩා කුණු, දූවිලි තියෙන ඉන්දියාවෙත් BYD තියෙනවා...සෙල්සියස් අංශක 50ට වඩා රස්‍නේ කාලයක් තියෙන අරාබියෙත් තියෙනවා..

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    දූපතේ වගේම දෙසගුනේ තියෙන වෙන දූවක ඕවා ටෙස්ට් කොරලා නැතෙයි ?

    රටවල් 70ක විකුණනවා.
    ඒ වුණාට අමුතු ඇටේ වෙනම ටෙස්ට් කරන එක හොඳයි 😄
    මේ ජීවියො ඕකට පෙට්රල් එන්ජිමකුත් බස්සලා තමයි නවතින්නේ 🤣
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    ඔව් කීල්ස් already solar ඉතිං උන්ට ඕකට running cost එකක් නෑ

    දැනටමත් ගොඩක් කීල්ස් වල චාගින් තියෙනවා

    වින් වින් ඉතිං
    චාජර් එකෙන් සල්ලි එනවා
    කාර් විකිනෙනනවා
    චාජ් වෙනකං මිනිස්සු කීල්ස් එකෙන් බඩු ගන්නවා
    JKH සුපර් මාර්කට් වල චාර්ජින් පොයින්ට්ස් ගහනවා. රේන්ජ් එක ගැන අවදානෙන් චාජ් කරගන්න ඕන
    ඔව් Keells සුපර් මාකට්ස් වල චාජින් පොයින්ට්ස් ගහන කතාව මටත් ඇහුන.
    ඉස්සරහට Cargills ල එහෙමත් වැඩේට අත ගහයි. ඒගොල්ලන්ගෙ ලොකුවට ගහල තියෙනෙ සුපර් මාකට්ස් වල චාජින් පොයින්ට්ස් ගහයි. නිකන් ආදායමක් හොයාගන්න මරු වැඩේනෙ.
    කාගිල්ස් සුපර් මාකට්ස් ප්‍රමානෙත් වැඩිනෙ.
    මම දැක්ක කාගිල්සි ලත් සමහර branches වල සෝල ගහගෙන යනව.

    ඕක ට්රෙන්ඩ් එකක් විදිහට ඊටපස්සෙ අනිත් සුපර් මාකට් කම්පනීසුත් කරයි. ඊටපස්සෙ කාලයක් යද්දි ශෙඩ් වලින් ඕන තැනක ගිහින් තෙල් ගහගන්නව වගේ ඕකත් නෝමල් වෙයි.

    මම දන්න කෙනෙක් ලග තියෙනව MG electric එකක්. එයා කොළඹ තැනකින් කිව්ව චාජ් කරන්නෙ. එකපාරකට 5000ක් වගේ යනව කිව්ව. සති එකහමාරක් හෝ දෙකෙන් දෙකට චාජ් කරන කතාවක් කිව්ව.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346

    මේ විදිහට ගියා කියන්නේ මිනිස්සු නිකම්ම electric වලට හැරෙනවා..
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,973
    5,642
    113
    Are you fucking kidding me bro? 20-30 moving parts?
    Yes as far as I know

    මේ විදිහට ගියා කියන්නේ මිනිස්සු නිකම්ම electric වලට හැරෙනවා..
    අන්න එතකොට වැඩි වෙන විදුලිබල ඉල්ලුමට කේටර් කරගන්න ප්ලෑන් කරගන්න වෙනවා අන්රයියට
    ------ Post added on Nov 10, 2024 at 1:15 PM
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,158
    3,164
    113
    Yes as far as I know

    අන්න එතකොට වැඩි වෙන විදුලිබල ඉල්ලුමට කේටර් කරගන්න ප්ලෑන් කරගන්න වෙනවා අන්රයියට
    ------ Post added on Nov 10, 2024 at 1:15 PM
    Ooo hitiyoth neh ban ee wenakota..short term gemak gahala profit karala ayn weida kawwda dann neh
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    ඔව් Keells සුපර් මාකට්ස් වල චාජින් පොයින්ට්ස් ගහන කතාව මටත් ඇහුන.
    ඉස්සරහට Cargills ල එහෙමත් වැඩේට අත ගහයි. ඒගොල්ලන්ගෙ ලොකුවට ගහල තියෙනෙ සුපර් මාකට්ස් වල චාජින් පොයින්ට්ස් ගහයි. නිකන් ආදායමක් හොයාගන්න මරු වැඩේනෙ.
    කාගිල්ස් සුපර් මාකට්ස් ප්‍රමානෙත් වැඩිනෙ.
    මම දැක්ක කාගිල්සි ලත් සමහර branches වල සෝල ගහගෙන යනව.

    ඕක ට්රෙන්ඩ් එකක් විදිහට ඊටපස්සෙ අනිත් සුපර් මාකට් කම්පනීසුත් කරයි. ඊටපස්සෙ කාලයක් යද්දි ශෙඩ් වලින් ඕන තැනක ගිහින් තෙල් ගහගන්නව වගේ ඕකත් නෝමල් වෙයි.

    මම දන්න කෙනෙක් ලග තියෙනව MG electric එකක්. එයා කොළඹ තැනකින් කිව්ව චාජ් කරන්නෙ. එකපාරකට 5000ක් වගේ යනව කිව්ව. සති එකහමාරක් හෝ දෙකෙන් දෙකට චාජ් කරන කතාවක් කිව්ව.

    MG MG4 EV ඵකනම් පට්ට..මාත් අාසම car ඵකක්..❤️

    GkHbJxR.jpeg

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    මේ විදිහට ගියා කියන්නේ මිනිස්සු නිකම්ම electric වලට හැරෙනවා..
    Exactly :yes:

    MG MG4 EV ඵකනම් පට්ට..මාත් අාසම car ඵකක්..❤️

    GkHbJxR.jpeg

    Mama oya Colombo place ekakin charge karanawa kuwwa kena eyage eka gatte Lagadi. 22.4 million wage ganak kuwwe.
    Api danna thawa kenek aran tibba dan awuruddakata tikak kalin. Eya aran thibbe 19.5 million walata MG ekama.
    Eya nam gedara charge karanawa kuwwa. 12 hours da 10 hours da yana kathawak kuwwa Mathakai.
    Charging places wala echchara time yanne na.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ස්කීම් එකේ එකෙක් ගාව තියනවා සීල් එකක්. කළු පාට. ටෙස්ලා වයිබ් එකක් තියෙන්නෙ. ඌ අපි වගේ අඩු කුලේ උන් එක්ක කතා කරන්නෙ නෑ. Goes like a dream.
    උඹලා ඔහොම හිතයි කියලා හිතුවේ නෑ. :( අපි ඔක්කොම මිනිස්සු බං. ගෙදර නොම්බරේ කියපන්කො අනික් දවසෙ ගෙදරට ඇවිත් කතා කරන්නම්.