Questions sinopac ආස හිතෙයි !

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,112
    4,109
    113
    sinopac එකෙන් fuel ගහල තියෙනවද
    ගහල බලන්න
    ආස හිතෙයි
    ලොකු KOලිටි වෙනසක් තියෙන පාටයි

    හොදට තෙල් වැඩ කළා.
     
    Last edited:

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,034
    2,824
    113
    වෙන්න පුළුවන් ද? උන්ටම කියල බට line, ටැංකි තියේද? indian oil trinco ඇර අනිත් ඔක්කොම එකම ටැංකියෙන් නේද එන්නේ ?
     
    • Like
    Reactions: Lakshan-Seram

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    sinopac එකෙන් fuel ගහල තියෙනවද
    ගහල බලන්න
    ආස හිතෙයි
    ලොකු ෆොලිටි වෙනසක් තියෙන පාටයි

    හොදට තෙල් වැඩ කළා.
    ඒඑ වගේද් ලස්සන රතුපාට බලුප් වැල් වැල් දාලා තියෙන මඩුවකින් තිරික්කලේට තෙල් වක්කරද්දී දැනෙන සතුට.


    උබලට මතකට ඒ දවස්වල පෙන්නපු European type filling stations , wash rooms, mini super markets.
    අන්තිමට බල්බ් විතරයි
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    attatama wenne api yana route eka anuwa fuel wada karana widiya wenas wena eka.
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    ඔව් ඉතිං බාල වැඩ කරොත් උන්ගේ නමටනේ හොඳ නැත්තේ...හැබැයි මේ පාර අනුර ජනාධිපති නොවුනානම් ඕකුන්ට අකුලගෙන යන්න ජෙප්පෝ ගේමක් ගහනවා..🤣🤣🤣

    O9Y0lDc.png
     
    • Love
    Reactions: dilan_randika

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    ඔව් ඉතිං බාල වැඩ කරොත් උන්ගේ නමටනේ හොඳ නැත්තේ...හැබැයි මේ පාර අනුර ජනාධිපති නොවුනානම් ඕකුන්ට අකුලගෙන යන්න ජෙප්පෝ ගේමක් ගහනවා..🤣🤣🤣

    O9Y0lDc.png
    Koi ceypetco