sinopac එකෙන් fuel ගහල තියෙනවද
ගහල බලන්න
ආස හිතෙයි
ලොකු KOලිටි වෙනසක් තියෙන පාටයි
හොදට තෙල් වැඩ කළා.
ගහල බලන්න
ආස හිතෙයි
ලොකු KOලිටි වෙනසක් තියෙන පාටයි
හොදට තෙල් වැඩ කළා.
Last edited:
ඒඑ වගේද් ලස්සන රතුපාට බලුප් වැල් වැල් දාලා තියෙන මඩුවකින් තිරික්කලේට තෙල් වක්කරද්දී දැනෙන සතුට.sinopac එකෙන් fuel ගහල තියෙනවද
ගහල බලන්න
ආස හිතෙයි
ලොකු ෆොලිටි වෙනසක් තියෙන පාටයි
හොදට තෙල් වැඩ කළා.
wenama na man danna tharamin @Hyaenidae moko kiyanne?වෙන්න පුළුවන් ද? උන්ටම කියල බට line, ටැංකි තියේද? indian oil trinco ඇර අනිත් ඔක්කොම එකම ටැංකියෙන් නේද එන්නේ ?
Same.Haven't noticed a difference tbh
Placebo?
Good for themEylage shed wala wenma pirilahdu karanawaලු…
Koi ceypetcoඔව් ඉතිං බාල වැඩ කරොත් උන්ගේ නමටනේ හොඳ නැත්තේ...හැබැයි මේ පාර අනුර ජනාධිපති නොවුනානම් ඕකුන්ට අකුලගෙන යන්න ජෙප්පෝ ගේමක් ගහනවා..
![]()