උඹලගේ වාරය ඇවිල්ලා

Sanundil

Well-known member
  • Feb 28, 2023
    221
    333
    63
    කුසට සා ගිනි හදට සෝ ගිනි
    ඉණට වැරහැලි කැබලි එල්ලා …
    සතුට සැනසුම අහිමි කරලූ
    අඳුර දිනු කාලය ගිහිල්ලා …
    නොසිට මැරි මැරි සතුරු පා යට
    වකුටු වී අත පය හකුල්ලා …
    නැගිටපල්ලා නැගිටපල්ලා
    උඹලගේ වාරය ඇවිල්ලා

    ගේමක් ගහමු සුද්දා!
    උන්ට විතරද ලොකු ගෙවල්, වාහන, ලස්සන ගෑනු තියෙන්න ඕන?
    අපිටත් ඒවා ගන්න කාලේ හරි!
    (y)
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,954
    113
    Panadura
    2/3 හරි එහෙනම් දැන් ඉතින් ලක්ශ 10 ට බෙන්ස් ප්‍රාඩෝ ගමු.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    mula idan dan eka eka horakam karanna epai...

    un horu nemei, mokada unta horakam karanna chance ekak labune na...

    dan balaganilla... ilaga chande weddi jeppo keeyak horu wela idida kiyala
    සමහර එවුන් වෙනම පක්ෂ හදාගනී. සමහර එවුන් වෙන එව්වට පනී. පාර්ලිමේන්තු මන්ත්‍රී කියන්නෙ පක්ෂ හද හද විකුණන්නත් චාන්ස් එකක්.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    උද්ඝෝෂණ, ස්ට්‍රයික් අායේ අවුරුදු 5කට නෑ..😻😻

    නොරොච්චෝලේ කැඩෙන්නෙත් නෑ..😻
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,671
    73,038
    113
    කුසට සා ගිනි හදට සෝ ගිනි
    ඉණට වැරහැලි කැබලි එල්ලා …
    සතුට සැනසුම අහිමි කරලූ
    අඳුර දිනු කාලය ගිහිල්ලා …
    නොසිට මැරි මැරි සතුරු පා යට
    වකුටු වී අත පය හකුල්ලා …
    නැගිටපල්ලා නැගිටපල්ලා
    උඹලගේ වාරය ඇවිල්ලා

    ගේමක් ගහමු සුද්දා!
    උන්ට විතරද ලොකු ගෙවල්, වාහන, ලස්සන ගෑනු තියෙන්න ඕන?
    අපිටත් ඒවා ගන්න කාලේ හරි!
    (y)
    ලොල් තියෙන බහුතරයක් ඒවා උපයාගත්තේ පොන්නයෝ වගේ වකුටුවෙලා කම්මැලි කමේ ඉන්නෙ නැතුව වැඩ කරපු නිසා. හොරකන් කරපු සුලුතරයක් දිහා බලලා බහුතරය දිහා කුහකකමින් බලන් ඉන්න එක විතරයි හිඟන වෙසිගෙ පුතාලට කරන්න පුලුවන්.
     

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    gema hirawela thiyenne den, dirawaganna baruwa inne
    කුසට සා ගිනි හදට සෝ ගිනි
    ඉණට වැරහැලි කැබලි එල්ලා …
    සතුට සැනසුම අහිමි කරලූ
    අඳුර දිනු කාලය ගිහිල්ලා …
    නොසිට මැරි මැරි සතුරු පා යට
    වකුටු වී අත පය හකුල්ලා …
    නැගිටපල්ලා නැගිටපල්ලා
    උඹලගේ වාරය ඇවිල්ලා

    ගේමක් ගහමු සුද්දා!
    උන්ට විතරද ලොකු ගෙවල්, වාහන, ලස්සන ගෑනු තියෙන්න ඕන?
    අපිටත් ඒවා ගන්න කාලේ හරි!
    (y)