දෙවැනි වරට පියෙක් වුණා 😉

mesua90

Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    16/11/2024,
    මට ඉස්සර තිබ්බ ප්‍රශ්නයක් තමයී ළමයෙක් ගැන දැනෙන්නේ මොන වගේ ආදරයක් ද කියන එක, ඊළඟට දෙන්නෙක් ඉද්දි කොහොමද කියන එක,
    දැං දෙකම තේරෙනවා.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    පස්සෙ උන්ගෙ අධ්‍යාපනයට යන වියදම කොයි වගේද කියල තේරෙයි
    අන්තිමට උන් ඉන්ඩිපෙන්ඩන්ට් වෙලා උබව ගනන් ගන්නෙ නැති උනාම ඇයි මං කාලයයි සල්ලියි ශ්රමයයි වැයකරල ලමයි හැදුවෙ කියල හිතෙයි
     
    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    පස්සෙ උන්ගෙ අධ්‍යාපනයට යන වියදම කොයි වගේද කියල තේරෙයි
    අන්තිමට උන් ඉන්ඩිපෙන්ඩන්ට් වෙලා උබව ගනන් ගන්නෙ නැති උනාම ඇයි මං කාලයයි සල්ලියි ශ්රමයයි වැයකරල ලමයි හැදුවෙ කියල හිතෙයි

    පොන්නයොන්ටයි අතේ සතේ නැති උන්ටයි හිතෙන දෙවල්.
     
    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    පස්සෙ උන්ගෙ අධ්‍යාපනයට යන වියදම කොයි වගේද කියල තේරෙයි
    අන්තිමට උන් ඉන්ඩිපෙන්ඩන්ට් වෙලා උබව ගනන් ගන්නෙ නැති උනාම ඇයි මං කාලයයි සල්ලියි ශ්රමයයි වැයකරල ලමයි හැදුවෙ කියල හිතෙයි
    සසර දුක තමයි බං ඉතිං. ඕක ඇත්ත. But I believe giving good humans to world is better than giving some idiots.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    16/11/2024,
    මට ඉස්සර තිබ්බ ප්‍රශ්නයක් තමයී ළමයෙක් ගැන දැනෙන්නේ මොන වගේ ආදරයක් ද කියන එක, ඊළඟට දෙන්නෙක් ඉද්දි කොහොමද කියන එක,
    දැං දෙකම තේරෙනවා.
    Congrats. 5kwat hadapan sinhala jaatiya beraganna
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,591
    113
    මම පියෙක් උනා
    ඇය මවක් උනා
    ඇඳ උඩ සෙල්ලම් නතර උනා.

    ඉස්සර මෙහෙම සිංදුවක් තිබුණා නේද? කාටහරි ඒකේ මුල මතකද?
     
    Parackrama740

    Well-known member
  • Nov 15, 2023
    774
    848
    93
    🇱🇰
    මම පියෙක් උනා
    ඇය මවක් උනා
    ඇඳ උඩ සෙල්ලම් නතර උනා.

    ඉස්සර මෙහෙම සිංදුවක් තිබුණා නේද? කාටහරි ඒකේ මුල මතකද?
    nisansalaa aaa pawansala
    aaaa adata giya
    aaaa aath kala
    maa athul kalaa
    aa mawak una maa piyek una
    aa gamee giyaa
    maa hiree giyaaa//