(Jaffna) යාපනේ පැත්තේ කවුද ඉන්නේ?

Musk99

Junior member
  • Apr 9, 2021
    45
    39
    18
    යාපනේ පැත්තේ අවුරුදු කිහිපයක් ඉන්න අදහසක් තියෙනවා.
    දැනට ඉන්න අයගෙ අදහස් මොනවද?

    Apartment එකක් වගෙ හොයගන්න පුලුවන් වෙයිද?
    වියදම් එහෙම් කොහොමද?
    වාසි අවාසි මොන්වද? :rofl:
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,867
    13,106
    113
    Airbnb එකෙන් බුක් කරලා සතියක් හිටියා. පට්ට. මිනිස්සුත් හොදයි මෙහේ උන්ට වඩා. බඩ උල් වෙන්න කන්න පුලුවන්. ස්කූටර් එකක් රෙන්ට් කරලා නන්නත්තරේ ගියේ. සමහර පැතිවල ලග ශෙඩ් නෑ හැම වෙලේම ෆුල් ටෑන්ක් කරන් පලයන් ස්කූටර් එහෙම ගන්නවා නම්.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,930
    113
    යාපනේ පැත්තේ අවුරුදු කිහිපයක් ඉන්න අදහසක් තියෙනවා.
    දැනට ඉන්න අයගෙ අදහස් මොනවද?

    Apartment එකක් වගෙ හොයගන්න පුලුවන් වෙයිද?
    වියදම් එහෙම් කොහොමද?
    වාසි අවාසි මොන්වද? :rofl:
    Yapanen Lagapatha aduwata land ekak ganna , eka වටපිටාව inna ungen විරුද්ධ ne kiyala , liyumak liyala ag office ekata denna , idam oppuwa ho licence eka ganna

    Where in Jaffna would you plan to live?
    Nawakkuli Island nagadipa near
    ------ Post added on Nov 20, 2024 at 9:00 PM
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,284
    1
    2,534
    113
    සඳුදා ඇවිල්ලා සිකුරාදා වෙනකල් ඉන්නේ අමාරුවෙන්. මාර රස්නෙයි, වතුර හොඳ නෑ, කෑම අපි හදාගන්නවනම් හොදයි. මෙයාලා හදන විදිහට කන්න අමාරුයි
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,930
    113
    සඳුදා ඇවිල්ලා සිකුරාදා වෙනකල් ඉන්නේ අමාරුවෙන්. මාර රස්නෙයි, වතුර හොඳ නෑ, කෑම අපි හදාගන්නවනම් හොදයි. මෙයාලා හදන විදිහට කන්න අමාරුයි
    Uba මොකද කරන්නේ ehe
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    පළාතනං මරු... මටනං ලොකුම කේස් එක වතුර... පැයට ලීටරයක්වත් පෙවෙනව...
     
    • Like
    Reactions: Musk99

    Musk99

    Junior member
  • Apr 9, 2021
    45
    39
    18
    Where in Jaffna would you plan to live?
    Near the town, technically near the hospital (within 10-15km)
    Because my girlfriend is a nurse, That's why I am checking
    Thanks

    Yapanen Lagapatha aduwata land ekak ganna , eka වටපිටාව inna ungen විරුද්ධ ne kiyala , liyumak liyala ag office ekata denna , idam oppuwa ho licence eka ganna

    Nawakkuli Island nagadipa near
    ------ Post added on Nov 20, 2024 at 9:00 PM
    Permanent inna hithan newei yanne, arudu kihipayakata wage :rofl:
    ------ Post added on Nov 21, 2024 at 2:55 AM
     
    Musk99

    Junior member
  • Apr 9, 2021
    45
    39
    18
    සඳුදා ඇවිල්ලා සිකුරාදා වෙනකල් ඉන්නේ අමාරුවෙන්. මාර රස්නෙයි, වතුර හොඳ නෑ, කෑම අපි හදාගන්නවනම් හොදයි. මෙයාලා හදන විදිහට කන්න අමාරුයි
    වතුර කඩෙන් ගන්න වෙනව නේද?
    රස්නෙ නම් ලොකු අවුලක් වෙන එකක් නහැ.
    ටවුන් ඒක් හරියෙද ඉන්නෙ බ්‍රො?
    පළාතනං මරු... මටනං ලොකුම කේස් එක වතුර... පැයට ලීටරයක්වත් පෙවෙනව...
    වතුර කඩෙන් ගන්නවද? එහෙම ගන්නව නම් මාසෙට කොච්චර විතර වියදමක් යනවද?
     
    • Like
    Reactions: Phonemy

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,284
    1
    2,534
    113
    වතුර කඩෙන් ගන්න වෙනව නේද?
    රස්නෙ නම් ලොකු අවුලක් වෙන එකක් නහැ.
    ටවුන් ඒක් හරියෙද ඉන්නෙ බ්‍රො?
    ඔව් බං කඩේන් ගන්න ඕන, අපි ගන්නේ American water 19L එක රු.500ක් වෙනවා. ටවුන් එකට 1km වගේ බං