සමාන නමක්

Mazerunnerr

Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    Uni එකේ project එකකට දාන්න නමක් කියන්න යන්න මිතුරවරුනි

    Digital marketing / marketing
    සම්බන්දව sinhala නමක්.. touch වෙන හොද තනි වචනේ නමක්... තේරුමකුත් තියන... social work එකකට බරයි...
     
    • Like
    Reactions: Nidarshana_k

    EternalQuest

    Active member
  • Nov 21, 2024
    145
    142
    43
    LK
    සඳම්ප්‍රාප්තිවිකසිතය
    අතාත්වකාශය
    සමාගතය
    සමාජසාරා
    සබඳසම්ප්‍රේෂ
    සන්සුන්ගල්පාර
    ධමනසසැරිය
    ගුවන් සමාජ පාරිසරිකය
    සාරසවසංචාර
    සම්ප්‍රේෂබන්ධසංචාර
    ගුවන්සංග්‍රහය
    සම්බන්ධගඟ
    සන්නිවේදනමඟ
    සාරාංශය
    සන්නිවේදනසාරා
    මාගතසම්ප්‍රාප්ති
    සම්ප්‍රේෂණමිතුරා
    මධුරබන්ධ
    නිවේදනමා
    සන්සුන්මානවය
    විනිවිදසැරැස්
    සන්සුන්ගල්පාර
    හෙලකේඳ්‍රය
    සන්නිකේන්ද්‍ර
    සන්සුන්මනෝමානසිකය
    ප්‍රකාෂිණී චක්‍රය
    ප්‍රජා ප්‍රස්තුත සැරිය
    ප්‍රවර්ධිකා මන්ඩපය
    සම්ප්‍රේෂමානසිකය
    අතාත්ව මිතුරු ප්‍රවේශය
    ප්‍රකාශාලොකහාර්නසය
    :lol:😅