මේක ගන්න බැලුවේ...
ගෙවන ගානට පාඩුයි වගේද?
මෙහෙන් frameless monitor ගත්ත අයගේ අත්දැකීම් කොහොමද?
03 months warranty තියනවා.
නැත්තන් frame තියන එකකට යන එකද හොඳ option එක. Ips panel එකක් තමා ඕන කොහොමත්.
03 months warranty තියනවා.
නැත්තන් frame තියන එකකට යන එකද හොඳ option එක. Ips panel එකක් තමා ඕන කොහොමත්.

ගාන අවුල් වගේද එහෙමනම්.
. ඒකයි කට්ටියගේ අත්දැකීම් කොහොමද ඇහුවේ.