Frameless Monitor අවුල්ද?

PythonBuwa

Junior member
  • Dec 26, 2023
    15
    26
    13
    මේක ගන්න බැලුවේ...
    🔹ගෙවන ගානට පාඩුයි වගේද?
    🔹මෙහෙන් frameless monitor ගත්ත අයගේ අත්දැකීම් කොහොමද?

    03 months warranty තියනවා.

    IMG_20241201_120524.jpg

    නැත්තන් frame තියන එකකට යන එකද හොඳ option එක. Ips panel එකක් තමා ඕන කොහොමත්.
     
    PythonBuwa

    Junior member
  • Dec 26, 2023
    15
    26
    13
    ලාභයි. සයිට්?
    MD Computers

    https://mdcomputers.lk/product/dell-p2214hb-22inch-ips-1080p-full-hd-monitor/

    මාස තුනක් වොරන්ටි දෙන්නේ පාවිච්චි කරපුවද? බ්‍රෑන්ඩ් නිව් නම් අවුරුදු දෙකක් වොරන්ටි දෙනවනේ. 🙄
    පාවිච්චි කරපු ඒව තමයි :yes: ගාන අවුල් වගේද එහෙමනම්.
    ------ Post added on Dec 1, 2024 at 12:43 PM

    Aluthenma nam oya gaanata laabai wage:)
    අලුතෙන්ම නම් නෙමෙයි:no: . ඒකයි කට්ටියගේ අත්දැකීම් කොහොමද ඇහුවේ.
    පණ්ඩිතයා වගේ ගන්න යන්න කලින්.

    කෙස් එකක් වෙයිද සාමාන්‍යයෙන් මේකක් අරන්.
    ------ Post added on Dec 1, 2024 at 12:47 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,103
    1
    100,791
    113
    34
    Kalutara
    MD Computers

    https://mdcomputers.lk/product/dell-p2214hb-22inch-ips-1080p-full-hd-monitor/

    පාවිච්චි කරපු ඒව තමයි :yes: ගාන අවුල් වගේද එහෙමනම්.
    ------ Post added on Dec 1, 2024 at 12:43 PM

    අලුතෙන්ම නම් නෙමෙයි:no: . ඒකයි කට්ටියගේ අත්දැකීම් කොහොමද ඇහුවේ.
    පණ්ඩිතයා වගේ ගන්න යන්න කලින්.

    කෙස් එකක් වෙයිද සාමාන්‍යයෙන් මේකක් අරන්.
    ------ Post added on Dec 1, 2024 at 12:47 PM
    චෙක් කරලම ගනින් ඉතින්. අනේ මන්දා හැබැයි. 2020 එකක්නේ. අවුරුදු 3ක් වත් පාවිච්චි කරලා ඇති නේ.
     
    • Like
    Reactions: NRTG and PythonBuwa

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,954
    113
    Panadura
    MD Computers

    https://mdcomputers.lk/product/dell-p2214hb-22inch-ips-1080p-full-hd-monitor/

    පාවිච්චි කරපු ඒව තමයි :yes: ගාන අවුල් වගේද එහෙමනම්.
    ------ Post added on Dec 1, 2024 at 12:43 PM

    අලුතෙන්ම නම් නෙමෙයි:no: . ඒකයි කට්ටියගේ අත්දැකීම් කොහොමද ඇහුවේ.
    පණ්ඩිතයා වගේ ගන්න යන්න කලින්.

    කෙස් එකක් වෙයිද සාමාන්‍යයෙන් මේකක් අරන්.
    ------ Post added on Dec 1, 2024 at 12:47 PM
    හොදට බලලා ගනින්.ගද්දි අවුලක් නැත්නම් බය නැතුව පාවිච්චි කරන්න පුලුවන් කාලයන්.මගේ ගාවත් තිබ්බා used ips lenovo frameless 22 inch එකක්.මම ඒක මාස 8ක් පාවිච්චි කරලා දුන්නා කලර්ස් පට්ට.32 කට ගත්තේ මාස 3 යි විරන්ටි 2022 june වල.මමනම් දුන්නේ 60Hz නිසා ගේම් ගහන්න මදි ඒක.