මොකක්ද බන් උඹ කියන quality of life වෙනස? උදාහරන එක්ක දාපන් එතකොට අනිත් උන්ටත් වැදගත් වෙයි.
දැනට එකක් දෙන්නම්, ගොඩක් උඩ ලිව්වුවා,
හයි ස්පීඩ් ඉන්ටර්නෙට්, 100mbps ලෙසියෙන්ම, අන්ලිමිටඩ් හිහිහි
මොකක්ද බන් උඹ කියන quality of life වෙනස? උදාහරන එක්ක දාපන් එතකොට අනිත් උන්ටත් වැදගත් වෙයි.
Health Comfort Safety kiyana dewal lankawata wada hodai. But perfect naha.මොකක්ද බන් උඹ කියන quality of life වෙනස? උදාහරන එක්ක දාපන් එතකොට අනිත් උන්ටත් වැදගත් වෙයි.
NBN connections nam hodatama hodai. Nothing to complain.දැනට එකක් දෙන්නම්, ගොඩක් උඩ ලිව්වුවා,
හයි ස්පීඩ් ඉන්ටර්නෙට්, 100mbps ලෙසියෙන්ම, අන්ලිමිටඩ් හිහිහි
mun mehem yaddi talks dila giye... hoda wade okunta namදොස්තරලටත් ඉන්න බැහැ කියන්නේ...
ගොඩක්ම කේස් එක identity crisis එක.
අවුරුදු ගානක් කට්ට කාල තමන්ව කවුරුත් ගනන් ගන්නේ නැති උනාම හිතට සෑහෙන්න දැනෙනවා ඇති
උපන් ගමෙන් තරම් සැලකිල්ලක් කොහෙන්වත් ගන්න බෑ. රෑට AC දැම්මා කියලා අල්ලපු ගෙදර උන්ට කියන්න විදිහකුත් නෑ![]()
Mobile nam telstra ela. also, I normally switch only to 4GH
Health Comfort Safety kiyana dewal lankawata wada hodai. But perfect naha.
Scam seen horu ehema ambamakata innawa.
NBN connections nam hodatama hodai. Nothing to complain.
Mobile data nam stable madi tikak
------ Post added on Dec 1, 2024 at 4:14 PM
උඹේ perspective එකෙන් ඕක හරි ඇති... ඒත් මම හිතන්නේ ඔක්කෝටම ඔහොමයි කියලා generalize කරන්න බෑ... සමහර අයට ඔය දේවල් අවුලක් නැතිව ඇති සහ මෙතන කියවුණේ නැති දේවල් වලට කැමති ඇති...උඹට වෙන අයිඩියා එකක් තියෙනවනම් කියපන්. කාටහරි වැදගත් වෙයි.
- එක්කෙනෙක් සාමාන්‍ය රස්සාවක් කරනව නම් කාල බිල බිල් ගෙවල පොඩි ට්‍රිපක් එහෙම ගිහින් ඉන්න පුළුවන් ගේමක් ගහන්න නම් දෙන්නම ජොබ් කරන්න ඕන ඉතිං (බිස්නස් කරන උන්ට මේක අදාල නෑ, එකෙක්ට සාමාන්‍ය රස්සා කරන තුන් හතර දෙනෙක්ගෙ පඩියක් අඩුම හොයන්න පුලුවන් හරියට කරන බිස්නස් එකක් නම් ක්ලීනිං ද ගාඩ්නිංද වෙන බිස්නස් එකක්ද කියල අදාල නෑNote: PR සීන් එකට apply කරලා දේවාල ගානෙ ගිහින් බාර වෙලා තාම සෙට් උන නැති නිසා හිතේ දුකට ලියපු එකක් කියලා හිතන්න එපා. කතාව පාදක වෙච්ච දේවල් ගැන ත්‍රේඩ් එකක් පස්සෙ දවසක දාන්නම්![]()
++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
පහුගිය දවස්වල මේ subject එක ගැන ටිකක් ගැඹුරින් බලන්න චාන්ස් එකක් සෙට් උනා. මතුපිටින් බැලුවාම ගොඩක් අය PR සීන් එකට apply කරලා යන්න චාන්ස් එකක් හොයනවා. එහෙම යන්න චාන්ස් නැති අය ඉතින් හූල්ලන්නවා. ඒත් ඇත්තට එහෙ ගිහින් මොනවගේ ලයිෆ් එකක්ද ගෙවන්න පුලුවන්?
මේ කියන ගොඩක් ඒවා අවුරුදු 30 වගේ පැනලා එහෙ යන අයට අදාල වෙයි කියලා තමා කියන්න වෙන්නෙ.
කතා කරපු ගොඩක් අයගෙන් තේරුන දේවල් තමා
- ඩබලක් යනවානම් දෙන්නම රස්සා කරන එක අනිවා වෙනවා. ලංකාවෙ වගෙ අනිත් එක්කෙනාගෙ ජොබ් එක optional නෑ. මම මේ කතා කරන්නෙ ලංකාවෙ ලොකු පඩි ගන්න IT වගේ කට්ටිය ගැන
- ලොකුම වියදම ගෙවල් - ගොඩක් අය කරන්නෙ අවුරුදු 30ක් විතර ගෙවන්න බලාගෙන නය අරන් ගෙයක් ගන්න එක. ඉතින් ඊට පස්සෙ ඔය නය ගෙවන එක තමා ලොකුම සීන් එක
- අම්මට සිරි වෙන්න කැපෙන ටැක්ස් එක - අත පය දිග ඇරන් ඉන්න ඕනම් අඩුම ගානෙ අවුරුද්දකට ටැක්ස් වලට කලින් 120,000වත් හොයාන්න ඕනා, හැබැයි ටැක්ස් එක වැදුන ගමන් ඕකෙන් 30% වගේ වාශ්ප වෙනවා. ඉතුරු ටිකෙන් තමා දුවන්න වෙන්නෙ. කට්ටිය tax වලින් එන පහසුකම් ගැන බන කිව්වට ගොඩක් උන්ට අදාල වෙන්නෙ medical එකයි, ලමයින්ගෙ school එක විතරයි. පබ්ලික් ට්‍රාන්ස්පොර්ට් තිබ්බට ගොඩක් උන්ට වාහනයක් ඕනා මොකද ගොඩක් අය suburbs වල ඉන්න නිසා. ඉතින් අර 30% දැක්කාම ඇහැට කඳුලු එන එක සාදාරනයි.
- ගියොත් ගියා ආයි ලංකාවට එන්න ටිකක් අමාරුයි - ලොකුම හේතුව airfare එක්කෙනෙක්ට 1500කට එහා යනවා. පවුලකට ඉතින් (2ක් 3ක් ඉන්න) 4000ක් වත් යනවා. ඕක ගොඩක් වෙලාට ගොඩක් අයගෙ මාස 2 3ක ඉතුරු කරන සල්ලි. ඉතින් යන ගොඩක් අය ආයි මේ පැත්ත බලනවා අඩුයි.
- city එකෙන් ඉන්න දුර - ගොඩක් අය කියයි "අපි නම් city එකෙන් විනාඩි 20 30 දුර ඉන්නෙ" කියලා. ඒ කියන්නෙ සෑහෙන්න ඈතින් තමා ඉන්නෙ. හේතුව ඉතින් rent/mortgage ගනන් තමා. ඉතින් සද්ද බද්ද action අඩු suburbs වල තමා කට්ටිය ඉන්නෙ.
- වියදම් පාලනය - ගොඩක් අය ලංකාවෙ ඉන්නවා වගේ එලියෙන්ම කාල එහෙම ඉන්නෙ නෑ. මොකද එහෙම කලොත් සතියකට දවස් කීපයක් නොකා නොබී ඉන්න වෙනවා. ඉතින් උයන් කන එක තමා ගොඩක් අය කරන්නෙ. අනිත් දේ තමා වියදම් කරන්න කලින් ගොඩක් වෙලාවට දෙතුන් පාරක් හිතලා තමා කරන්නෙ. මොකද tight budget එකකින් තමා දුවන්නෙ.
- රස්සා එකකට වඩා කිරීම - ගොඩක් අය ඉතින් අර hustle කරනව කියන එක තමා කරන්නෙ. ප්‍රදාන ජොබ් එකට අමතර පැත්තෙන් වෙන වැඩත් කරනවා සල්ලි හොයන්න. ඒ අතින් බැලුවාම opportunities ගොඩක් වැඩි. කොටින්ම බර වැඩ කරන් IT කරනවට වඩා හම්බ කරන්න පුලුවන්.
- තියෙන දුර නිසා ගොඩක් අය කරන්නෙ ලංකාවෙ assets ටික විකුනලා එහෙන් ගෙදරක් ගන්න down payment එක දාන එක. suburb වල උනත් ගෙයක් ගොඩක් වෙලාවට කොටි 12කට එහා වෙනවා. ඉතින් ගොඩක් අයට backup එකක් විදිඅය්ට ලංකාව නැති වෙනවා. එතකොට තියෙන ලොකුම රිස්ක් එක තමා ලමයි එක්ක යනවනම් උඹ මලොත් උඹේ නෝනට ගේම ගහන්න පුලුවන්ද බැරිද කියන එක. බැරි උනොත් ආයි කුදලන් ලංකාවට එන එක සෑහෙන්න අමාරු වෙනවා.
Australia යනවනම් මට තේරුන දේ තමා හොඳම කාලේ වෙන්නෙ 30ට කලින් යන එක ඒ කියන්නෙ බඳින්නෙ නැතුව වගේ යන එක. එතකොට ලොකු ලොකු ප්‍රශ්න නැතුව කට්ට කාල අවුරුදු 5 10ක් වගෙ යනකොට සෑහෙන්න දෙයක් කරගන්න පුලුවන්.
30න් පස්සෙ, ලමයි එක්ක යනවා කියන්නෙ ඉතින් ලොකු කට්ටක් කන්න වෙන සීන් එකක්. හරියට ලංකාවෙ ඉන්න lower middle class සෙට් එකක් වගේ තමා ඉන්න වෙන්නෙ. හැබැයි ඒක උඹලගෙ generation එකට විතරයි. ලමයින්ට ඊටපස්සෙ එතනින් උඩට ගෙනියන්න තමා තියෙන්නෙ. ඒත් ඉතින් උඹලට හිත හදාගෙන කට්ට කන්න වෙනවා. දෙන්නම ජොබ් කරන්නම වෙනවා නැත්තන් ඉතින් කෙලම වෙනවා.
ගෙදරට වෙලා කකුල් උඩ දාගෙන ඉන්න උන්නම් ඇඟපත වෙහෙසලා වැඩ කරන්න රෙඩි වෙලා පලයන්. මොකද උඹලටම තේරෙයි ඒ පැත්තට හම්බෙන සල්ලි වැඩි කියලා.
සාරංශය තමා යන්න එපා කියන එක නෙවී. ෆිල්ම්වල තියෙන, නැත්තන් ඔය FB එකේ තියෙන, නැත්තන් visa consultantලා කියන ලෙවල් එකට සුරංගනා ලෝක සෙට් වෙන්නෙ නෑ. දැනගෙන පලයන්. ඕනම දේකට හිත හදන් පලයන්. මෙහෙ නොකරපු ගොඩක් දේවල් එහෙ කරන්න වෙනවා. එහෙම බැරිනම් විතරක් නොයා ඉන්න එක තමා මම හිතන්නේ හොඳම දේ.
අමතක කරන්න එපා "අපි ඉපදුනෙ ජීවත් වෙන්න මිසක් විඳවන්න නෙවී" කියලා
PS: PR සීන් එකට apply කරලා දේවාල ගානෙ ගිහින් බාර වෙලා තාම සෙට් උන නැති නිසා හිතේ දුකට ලියපු එකක් කියලා හිතන්න එපා. කතාව පාදක වෙච්ච දේවල් ගැන ත්‍රේඩ් එකක් පස්සෙ දවසක දාන්නම්![]()
![]()
අනාථ සිංහලු ටැක්ස් ටැක්ස් කියල නාහෙන් අඬද්දි ගේමක් ගහන උන් ටැක්ස් වලිනුත් ගේමක් ගහල ගෙවල් වාහන ගන්නෙ ඔහොමයි...
ඒත් ඔෆර්ස් එක එක පොයින්ස් එහෙම පාවිච්චි කරනව නම් ඔය ගානට වඩා ටිකක් අඩුවට ගන්න පුලුවන්...
පිස්සුද බං 

උඹ අඩු වැඩි වශයෙන් මම කියපු එකමනෙ කියලා තියෙන්නෙ. මම කියන්නෙත් Day ජොබ් කරලා ආතල් එකේ ඉඳලා ඊට වඩා ආතල් එකක් සෙට් වෙයි කියලා හිතන් ගියොත් කෙල වෙනවා කියන එක. එහෙට ගිහින් ජොබට අමතරව වෙන වැඩත් ගහලා ගොඩ යන්න පුලුවන්. ඒකට ඉතින් mindset එක හදාගන්න ඕනා. ලංකාවට වඩා ඒකට opportunity තියෙනවා. ඉතින් හිතේ තියෙන එක එක මනස්ගාත අයින් කරන් ලෙබර් වැඩක් උනත් කමක් නෑ කරනවා සීන් එකේ වගේ දුවන්න පුලුවන්නම් කරන්න පුලුවන්. ඇත්ත කතාව ඒ වගේ ජොබ් කරන උන් අපේ ඩිග්‍රී කාරයන්ට වඩා සෑහෙන හොයනවා ආතල් එකේ ඉන්නවා. මෙහෙ හොඳට ටයි කෝට් දාගෙන කරපු උන් ඉතින් එහෙම කරගන්න බැරි උනාම නහයෙන් අඬ අඬ ඉන්නවා.- එක්කෙනෙක් සාමාන්‍ය රස්සාවක් කරනව නම් කාල බිල බිල් ගෙවල පොඩි ට්‍රිපක් එහෙම ගිහින් ඉන්න පුළුවන් ගේමක් ගහන්න නම් දෙන්නම ජොබ් කරන්න ඕන ඉතිං (බිස්නස් කරන උන්ට මේක අදාල නෑ, එකෙක්ට සාමාන්‍ය රස්සා කරන තුන් හතර දෙනෙක්ගෙ පඩියක් අඩුම හොයන්න පුලුවන් හරියට කරන බිස්නස් එකක් නම් ක්ලීනිං ද ගාඩ්නිංද වෙන බිස්නස් එකක්ද කියල අදාල නෑ)
- ගෙයක් ගන්නෙ අවුරුදු තිහට තමයි, ඒත් එහෙම ගන්න ගේ equity එහෙම පාවිච්චි කරල හෙමි හෙමීට investment property එකක් දෙකක් අරං investment portfolio එකක් හදාගන්නව නම් එහෙම පුළුවන්, නැත්තම් තමන්ට පුළුවන් තරමට ගෙයක් මුලින් අරන් තව අවුරුදු කීපෙකට පස්සෙ පරණ ගේ තියාගෙන හරි විකුණල හරි තමන්ගෙ ඩ්‍රීම් හෝම් එකට යන්න පුලුවන්, ගෙවල් 15-20 තියෙන අය ඉන්නව, ලංකාවේ වගේ ගේ කියන්නෙ වගකීමක් විතරක් නෙවෙයි ඕස්ට්‍රේලියාවේ, ඒක පට්ට investment එකක්, හරියට ගේමක් ගහනව නම් ඒකෙනුත් වැඩක් ගන්න පුලුවන් (using equity) ගෙදර ඉන්න එකට අමතරව
-ඔය කැපෙන ටැක්ස් එක ගැන මිනිස්සු ලොකුවට වද වෙන්නෙ නෑ, කැපෙන ටැක්ස් එකෙන් පොඩි ගානක් ටැක්ස් ක්ලේම් කරගන්න පුලුවන්, බිස්නස් කරන උන් නම් පට්ට අඩුවෙන් ටැක්ස් ගෙවන්නෙ, ටැක්ස් වංචා කරන්නෙ නැතුව ඒව අඩුකරගන්න පුළුවන් විදි ඕන තරම් තියෙනවා ex : මම ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපටි එකක් අරන් ඒක negative gearing නම් යන්නෙ, ඒ කියන්නෙ මගේ ඒ ගෙදර ඉන්න මිනිස්සුන්ගෙන් එන රෙන්ට් එකෙන් ලෝන් එක සම්පූර්ණ ගෙවන්න බැරි හින්ද මම ලෝන් එකට අතින් දාන ගානෙ tax portion එක මගේ ඇනුවල් ටැක්සබල් ඉන්කම් එකෙන් අඩු කරාම ඒකෙනුත් ටැක්ස් රිටර්න් වෙනවා, උබේ ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපටි එක අවුරුදු දහයකටද කොහෙද වඩා අඩු ගෙයක් නම් පලවෙනි අවුරුදු දහයෙදි (හෝ විස්සෙ) ගේ වටිනකම (උඩ කියපු එකට අමතරව) depreciate කරල ඒක උබේ ටැක්සබල් ඉන්කම් එකෙන් අඩු කරල ඒකට ටැක්ස් රිටර්න් එකක් ගන්න පුලුවන්, ජොබට අමතරව වෙන බිස්නස් එකක් කරනව නම් බිස්නස් එකේ නමට වාහනයක් ලෝන් එකක් දාල ගන්න පුළුවන්, ඊට පස්සෙ ඒකෙ රීපේමන්ට් එකේ ටැක්ස් පෝශන් එකත් මගේ ඉන්කම් එකෙන් අඩු කරල ටැක්ස් රිටර්න් එකක් ගන්න පුලුවන්, වාහනේ බ්‍රෑන්ඩ්නිව් නම් ඔය උඩ කිව්ව එකට අමතරව වාහනේ පලවෙනි අවුරුදු තුනේ අවුරුද්දෙන් අවුරුද්ද මෙච්චර depreciate උනා කියල ලොකු ගනන් උබේ taxable ඉන්කම් එකෙන් අඩු කරල ඒකටත් ටැක්ස් රිටර්න් එකක් ගන්න පුලුවන්අනාථ සිංහලු ටැක්ස් ටැක්ස් කියල නාහෙන් අඬද්දි ගේමක් ගහන උන් ටැක්ස් වලිනුත් ගේමක් ගහල ගෙවල් වාහන ගන්නෙ ඔහොමයි...
පබ්ලික් ට්‍රාන්ස්පෝට් තමා සිඩ්නි මෙල්බර්න් වල ඈතින් ඉන්න අය පාවිච්චි කරන්නෙ, මන්ත්ලි පාස් එකක් දාගත්තම බස් ට්‍රේන් ට්‍රෑම් ඕන එකක මාසයක් අන්ලිමිටඩ් යන්න පුළුවන්
-Air tickets සාපේක්ෂව ගනන් තමයි, දුර වැඩි හින්දඒත් ඔෆර්ස් එක එක පොයින්ස් එහෙම පාවිච්චි කරනව නම් ඔය ගානට වඩා ටිකක් අඩුවට ගන්න පුලුවන්...
-ලංකාවෙ වගේ සිටි එක අස්සෙම ඉන්න කියල මේනියාවක් මෙහේ නෑ, ඉන්න සබබ් එකේ ඕන කෙනෙක්ට අත්‍යාවශ්‍ය හැමදේම ගන්න සුපර්මාකට් එකක් හරි ශොපිං මෝල් එකක් හරි තියෙනවා, ඉතිං සිටි එකට යන්නෙ වැඩට යනව නම් විතරයි ගොඩක් අය, මෙල්බන් ඉඳන් 30-50 km දුර ඉන්න මිනිස්සු මෙල්බන් සිටි එකට අවුරුද්දකට යැවෙන්නෙ බොහොම අඩුවෙන්...
- "වියදම් පාලනය - ගොඩක් අය ලංකාවෙ ඉන්නවා වගේ එලියෙන්ම කාල එහෙම ඉන්නෙ නෑ. මොකද එහෙම කලොත් සතියකට දවස් කීපයක් නොකා නොබී ඉන්න වෙනවා."පිස්සුද බං
මෙහේ ලේබර් ජොබක් කරත් ඉතුරුවක් නොකර කාලා බීල පිස්සු කෙලල ඉන්න පුලුවන්... meat,milk,eggs,fruits ඔක්කොම වගේ locally produced ඒවා, ඒ හින්ද මිනිමම් වේජ් එකෙන් ඉන්න දෙන්නෙක්ට ඕනවට වඩා වැඩිත් එක්ක, වීකෙන්ඩ් එකේ decent restaurant එකක් බුක් කරගන්න පට්ට ගේමක් දෙන්න ඕන...
- සල්ලි හොයනව නම් ඕන තරම් විදි තියෙනව ඇඟ මහන්සි කරල හොඳට හම්බ කරන්න පුලුවන් ඒවා, සරලම එක තමයි ඌබර්, professional jobs කරන උන් ඉන්නව දවසට පැය දෙකක් වගේ ඕක කරන, එහෙම නැත්තම් ඔෆිස් ක්ලීනිං වගේ, ටිකක් ඉගෙනගෙන ගාඩ්නිං, car derailing වගේ බිස්නස් එකක් හරියට කරොත් ගොඩේ ගොඩ...
-කරන්නම දෙයක් නැත්තම් ලංකාවේ දේපල ඔක්කොම විකුණලා මෙහෙන් ගෙයක් ගන්න පුළුවන්, නැත්තම් ටිකක් විකුණලා එන්න පුළුවන්, එක එකාගෙ සිටුවේශන් එක අනුව ඕක වෙනස් වෙනවා, කොහොමත් ඔසී ගෙයක් ගත්ත ඕනම එකෙක්ට අවුරුදු පහක් යද්දි අඩ්ඩූඌඌඌඌම උගේ ගෙදර ගත්ත ගානට වඩා AUD ලක්ශයක් එක හමාරක්වත් වැඩි වෙනවා කොහොමත් ඉතිං ලොකු අවුලක් නෑ...
තිහට කලින් පීආර් එකක් නැතුව හොඳ ශුවර් පීආර් පාත්වේ එකක් තියෙන ටීආර් එකකට ආවත් ගේමක් ගහගන්න පුලුවන්, තිහෙන් පස්සෙ බැරිකමක් නෑ ඒත් ලයිෆ් එකේ අනිත් commitments එක්ක දේවල් ටිකක් ස්ලෝ වෙන්න පුලුවන්...
මිඩ්ල් ක්ලාස් අපර් ක්ලාස් බයිලා මෙහේ ලොකුවට අදාල නෑ, අගමැතිත් මේට්, උබේ ජිපීත් මේට්, උබේ ගාබේජ් ට්‍රක් එකේ එන බුවත් මේට්, ඔෆිස් එකේ ක්ලීන ගහන එකත් මේට්
ඇඟ හොරට ඉන්න උන් එහෙම හොඳට හැදිල එනවා, පට්ට උදේ පට්ට සීතලේ වැඩට එහෙම යන්න සෙට් උනාම (2.3 a.m වගේ
මම උඩ කියපුව කිව්වෙ සිටිසන්, පීආර් හෝ අඩුම ටීආර් එකකවත් ඉන්න උන් ගැන හිතලා, ඒ දේවල් ඔක්කොම කනපිට ගැහෙන්න පුලුවන් ස්ටුඩන්ට් ඇවිත් මෙහෙන් කෝස් ෆී හොයන් ගේමක් ගහන කෙනෙක්ට නම්, අමු කට්ටක් කන්න වෙනව මුල් ටිකේ...
නෑ බන්. බන්දේසියෙ දාල පිදුවාම සෑහෙන හොයල බලල, හිතලා එපා කිව්වා. ඒ ගැන ලියපු එකක් තමා ඕක.
uba lankawata awilla gihin dan kochchara kalda ban?හප්පා. මම හිතුව විදියටම වෙලා.
ඉමිග්‍රේෂන් මිනිස්ටර් ස්පෙෂල් ඉන්විටේෂන් එකක් එවලත් ගිහින් නෑ.![]()
lamai mehe london syllabus karala aussie yawana eka tamai godak buwala karanneNote: PR සීන් එකට apply කරලා දේවාල ගානෙ ගිහින් බාර වෙලා තාම සෙට් උන නැති නිසා හිතේ දුකට ලියපු එකක් කියලා හිතන්න එපා. කතාව පාදක වෙච්ච දේවල් ගැන ත්‍රේඩ් එකක් පස්සෙ දවසක දාන්නම්![]()
++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
පහුගිය දවස්වල මේ subject එක ගැන ටිකක් ගැඹුරින් බලන්න චාන්ස් එකක් සෙට් උනා. මතුපිටින් බැලුවාම ගොඩක් අය PR සීන් එකට apply කරලා යන්න චාන්ස් එකක් හොයනවා. එහෙම යන්න චාන්ස් නැති අය ඉතින් හූල්ලන්නවා. ඒත් ඇත්තට එහෙ ගිහින් මොනවගේ ලයිෆ් එකක්ද ගෙවන්න පුලුවන්?
මේ කියන ගොඩක් ඒවා අවුරුදු 30 වගේ පැනලා එහෙ යන අයට අදාල වෙයි කියලා තමා කියන්න වෙන්නෙ.
කතා කරපු ගොඩක් අයගෙන් තේරුන දේවල් තමා
- ඩබලක් යනවානම් දෙන්නම රස්සා කරන එක අනිවා වෙනවා. ලංකාවෙ වගෙ අනිත් එක්කෙනාගෙ ජොබ් එක optional නෑ. මම මේ කතා කරන්නෙ ලංකාවෙ ලොකු පඩි ගන්න IT වගේ කට්ටිය ගැන
- ලොකුම වියදම ගෙවල් - ගොඩක් අය කරන්නෙ අවුරුදු 30ක් විතර ගෙවන්න බලාගෙන නය අරන් ගෙයක් ගන්න එක. ඉතින් ඊට පස්සෙ ඔය නය ගෙවන එක තමා ලොකුම සීන් එක
- අම්මට සිරි වෙන්න කැපෙන ටැක්ස් එක - අත පය දිග ඇරන් ඉන්න ඕනම් අඩුම ගානෙ අවුරුද්දකට ටැක්ස් වලට කලින් 120,000වත් හොයාන්න ඕනා, හැබැයි ටැක්ස් එක වැදුන ගමන් ඕකෙන් 30% වගේ වාශ්ප වෙනවා. ඉතුරු ටිකෙන් තමා දුවන්න වෙන්නෙ. කට්ටිය tax වලින් එන පහසුකම් ගැන බන කිව්වට ගොඩක් උන්ට අදාල වෙන්නෙ medical එකයි, ලමයින්ගෙ school එක විතරයි. පබ්ලික් ට්‍රාන්ස්පොර්ට් තිබ්බට ගොඩක් උන්ට වාහනයක් ඕනා මොකද ගොඩක් අය suburbs වල ඉන්න නිසා. ඉතින් අර 30% දැක්කාම ඇහැට කඳුලු එන එක සාදාරනයි.
- ගියොත් ගියා ආයි ලංකාවට එන්න ටිකක් අමාරුයි - ලොකුම හේතුව airfare එක්කෙනෙක්ට 1500කට එහා යනවා. පවුලකට ඉතින් (2ක් 3ක් ඉන්න) 4000ක් වත් යනවා. ඕක ගොඩක් වෙලාට ගොඩක් අයගෙ මාස 2 3ක ඉතුරු කරන සල්ලි. ඉතින් යන ගොඩක් අය ආයි මේ පැත්ත බලනවා අඩුයි.
- city එකෙන් ඉන්න දුර - ගොඩක් අය කියයි "අපි නම් city එකෙන් විනාඩි 20 30 දුර ඉන්නෙ" කියලා. ඒ කියන්නෙ සෑහෙන්න ඈතින් තමා ඉන්නෙ. හේතුව ඉතින් rent/mortgage ගනන් තමා. ඉතින් සද්ද බද්ද action අඩු suburbs වල තමා කට්ටිය ඉන්නෙ.
- වියදම් පාලනය - ගොඩක් අය ලංකාවෙ ඉන්නවා වගේ එලියෙන්ම කාල එහෙම ඉන්නෙ නෑ. මොකද එහෙම කලොත් සතියකට දවස් කීපයක් නොකා නොබී ඉන්න වෙනවා. ඉතින් උයන් කන එක තමා ගොඩක් අය කරන්නෙ. අනිත් දේ තමා වියදම් කරන්න කලින් ගොඩක් වෙලාවට දෙතුන් පාරක් හිතලා තමා කරන්නෙ. මොකද tight budget එකකින් තමා දුවන්නෙ.
- රස්සා එකකට වඩා කිරීම - ගොඩක් අය ඉතින් අර hustle කරනව කියන එක තමා කරන්නෙ. ප්‍රදාන ජොබ් එකට අමතර පැත්තෙන් වෙන වැඩත් කරනවා සල්ලි හොයන්න. ඒ අතින් බැලුවාම opportunities ගොඩක් වැඩි. කොටින්ම බර වැඩ කරන් IT කරනවට වඩා හම්බ කරන්න පුලුවන්.
- තියෙන දුර නිසා ගොඩක් අය කරන්නෙ ලංකාවෙ assets ටික විකුනලා එහෙන් ගෙදරක් ගන්න down payment එක දාන එක. suburb වල උනත් ගෙයක් ගොඩක් වෙලාවට කොටි 12කට එහා වෙනවා. ඉතින් ගොඩක් අයට backup එකක් විදිඅය්ට ලංකාව නැති වෙනවා. එතකොට තියෙන ලොකුම රිස්ක් එක තමා ලමයි එක්ක යනවනම් උඹ මලොත් උඹේ නෝනට ගේම ගහන්න පුලුවන්ද බැරිද කියන එක. බැරි උනොත් ආයි කුදලන් ලංකාවට එන එක සෑහෙන්න අමාරු වෙනවා.
Australia යනවනම් මට තේරුන දේ තමා හොඳම කාලේ වෙන්නෙ 30ට කලින් යන එක ඒ කියන්නෙ බඳින්නෙ නැතුව වගේ යන එක. එතකොට ලොකු ලොකු ප්‍රශ්න නැතුව කට්ට කාල අවුරුදු 5 10ක් වගෙ යනකොට සෑහෙන්න දෙයක් කරගන්න පුලුවන්.
30න් පස්සෙ, ලමයි එක්ක යනවා කියන්නෙ ඉතින් ලොකු කට්ටක් කන්න වෙන සීන් එකක්. හරියට ලංකාවෙ ඉන්න lower middle class සෙට් එකක් වගේ තමා ඉන්න වෙන්නෙ. හැබැයි ඒක උඹලගෙ generation එකට විතරයි. ලමයින්ට ඊටපස්සෙ එතනින් උඩට ගෙනියන්න තමා තියෙන්නෙ. ඒත් ඉතින් උඹලට හිත හදාගෙන කට්ට කන්න වෙනවා. දෙන්නම ජොබ් කරන්නම වෙනවා නැත්තන් ඉතින් කෙලම වෙනවා.
ගෙදරට වෙලා කකුල් උඩ දාගෙන ඉන්න උන්නම් ඇඟපත වෙහෙසලා වැඩ කරන්න රෙඩි වෙලා පලයන්. මොකද උඹලටම තේරෙයි ඒ පැත්තට හම්බෙන සල්ලි වැඩි කියලා.
සාරංශය තමා යන්න එපා කියන එක නෙවී. ෆිල්ම්වල තියෙන, නැත්තන් ඔය FB එකේ තියෙන, නැත්තන් visa consultantලා කියන ලෙවල් එකට සුරංගනා ලෝක සෙට් වෙන්නෙ නෑ. දැනගෙන පලයන්. ඕනම දේකට හිත හදන් පලයන්. මෙහෙ නොකරපු ගොඩක් දේවල් එහෙ කරන්න වෙනවා. එහෙම බැරිනම් විතරක් නොයා ඉන්න එක තමා මම හිතන්නේ හොඳම දේ.
අමතක කරන්න එපා "අපි ඉපදුනෙ ජීවත් වෙන්න මිසක් විඳවන්න නෙවී" කියලා
PS: PR සීන් එකට apply කරලා දේවාල ගානෙ ගිහින් බාර වෙලා තාම සෙට් උන නැති නිසා හිතේ දුකට ලියපු එකක් කියලා හිතන්න එපා. කතාව පාදක වෙච්ච දේවල් ගැන ත්‍රේඩ් එකක් පස්සෙ දවසක දාන්නම්![]()
![]()
රෑට AC දැම්මා කියලා අල්ලපු ගෙදර උන්ට කියන්න විදිහකුත් නෑ
ඔව් ගොඩක් උන්ට europe, australiaවලට සාපෙක්ශව හොඳයි. මම දන්න තව එකෙක් UK ඉන්නකොට ausi PR සෙට් වෙලා ගිය දවස්වල පොඩි විසිට් එකට ගියා. දැන් ඌට UK ඉන්න ඕනා වගේ සීන් එකක්.ගොඩක් අය ටිපර් වෙයි. මොකද ඔසි කියන්නේ සිංහලුන්ගේ වන් ඇන්ඩ් ඔන්ලි ඩෙස්ටිනේෂන් එක නිසා. . මම නම් කියන්නේ උබට තියෙන experience එකේ යුරෝප් පැත්ත බලන්න කියලා..
- සිංහලු සාපේක්ෂව අඩුයි
- රේස් එකක් නැ
ඒ කියන්නේ ඔසිවල ඉතින් බාගෙට බාගයක් රේස් එක. සිංහලු වැඩියි, උබ නිදහසේ ඉන්න ගියත් සමහර විට වයිෆ්ට සෙට් වෙන සිංහලුන්ගේ විදියට කම්පෙයාර් කරන්න ගනි.
ඒ නැතත් තනිකර රේස් එකක්. ලොකුම ගේ හදන එක. පංසල් යන එක. ඉස්කෝල විදියට බෙදිල, යුනි විදියට බෙදිලා...ලොකුම කාර් එක. පේන්නේ නැද්ද අර අනු කියන එකාගේ එහෙම මෙන්ටලිටි එක
සරලව කිවොතින් එහෙ ගියත් ඉන්නේ ලංකාවේ විදියටමයි..ඔෆිස් වලත් සාපේක්ෂව ඉන්දියන් උන්. ඒනිසා වැඩිපුර ම ආශ්‍රය කරන්නෙත් ලංකාවේ එවුන්.
- එහෙ ගිහුනුත් නහිනවා, ඊට පස්සේ ඊලග පරම්පරාවට ඉතිරිකරලා මැරිල යනවා.
- ගොඩක් වෙලාවට බහුතරය ට්‍රැවල් කරල තියෙන්නෙ ඒ රටේම හෝ සිංගා මැලේෂියා. ඉතින් උන්ට ඔසි ඇරෙන්න රටක් නැ.
හැමෝටම අදාල නැ. ඒ නිසා ටිපර් පාර්ක කරගන්න
මේක යුරෝප් වල අඩුයි. විශේෂයෙන්ම scandinavian රටවල් වල. සිංහලු ප්‍රතිශතය අඩුයි. හිටියත් බහුතරය ඒ විදියට integrate වෙලා ඉන්නේ. 2022 තමා වැඩිපුර ආයේ එන්න ගත්තේ. ඒත් ඉතින් උනුත් සෙට් වෙන්නේ නැති උන් හැලෙනවා.
- රේස් එකක් නැ.
- ඔසි වලට වඩා හොදයි.
- සුපිරි
තව ගොඩක් දේවල් තියෙනවා.
හැබැයි නොනත් රස්සාවක් කරන්න ඕන. ඒ ඇරෙන්න පාට් ටයිම් කර කර (ස්ටුඩන්ට් නෙමේනම්) නහින්න දෙයක් නැ. ට්‍රැවල් කරන්න කැමතිනම් එකටත් පුලුවන්.
ගොඩක් සිංහලුන් ඉතින් හිත හදාගන්න ..අපෝ සිතල වැඩියි..තම්බි කියල හිතහදාගෙන ඉන්නවා
uba lankawata awilla gihin dan kochchara kalda ban?

Professional job කරනව නම් side hustle කරන්න අත්‍යාවශ්‍ය වෙන්නෙ නෑ, හම්බවෙන ගාන morethan enough, දරාගන්න බැරි මෝගේජ් වලට එහෙම හිරවෙලා නැත්තම්... ගොඩක් උන් ඕක කරන්නෙ තන්හාවටඋඹ අඩු වැඩි වශයෙන් මම කියපු එකමනෙ කියලා තියෙන්නෙ. මම කියන්නෙත් Day ජොබ් කරලා ආතල් එකේ ඉඳලා ඊට වඩා ආතල් එකක් සෙට් වෙයි කියලා හිතන් ගියොත් කෙල වෙනවා කියන එක. එහෙට ගිහින් ජොබට අමතරව වෙන වැඩත් ගහලා ගොඩ යන්න පුලුවන්. ඒකට ඉතින් mindset එක හදාගන්න ඕනා. ලංකාවට වඩා ඒකට opportunity තියෙනවා. ඉතින් හිතේ තියෙන එක එක මනස්ගාත අයින් කරන් ලෙබර් වැඩක් උනත් කමක් නෑ කරනවා සීන් එකේ වගේ දුවන්න පුලුවන්නම් කරන්න පුලුවන්. ඇත්ත කතාව ඒ වගේ ජොබ් කරන උන් අපේ ඩිග්‍රී කාරයන්ට වඩා සෑහෙන හොයනවා ආතල් එකේ ඉන්නවා. මෙහෙ හොඳට ටයි කෝට් දාගෙන කරපු උන් ඉතින් එහෙම කරගන්න බැරි උනාම නහයෙන් අඬ අඬ ඉන්නවා.
key එක හරියට දැනගෙන යන එක තමා