Badu quality da bn? Vision Care quality ekama tiyanawada?Pettah wala, Prince street eke
Peoples optics
National Optics yanna , okkoma daala 12-15 kata karaganna puluwan
Badu quality da bn? Vision Care quality ekama tiyanawada?Pettah wala, Prince street eke
Peoples optics
National Optics yanna , okkoma daala 12-15 kata karaganna puluwan
machan uba kohe vision care eken da baluwe?frame eka ehema kohomada?blue cut lense eka ban podi yellowish gathiyak thiyenawada?මචන් කණ්නාඩියේ lenses මාරු කරන්න ඕනා. මන් ටිකක් අහලා බැලුවා පට්ට ගනන් නේ දැන් blue filter එක 19ක් වගේ වෙනවා vision care wickramarachchi ඔක්කෝගේම blue cut එක නම්
ටිකක් අඩුයි ලූ.. හොද තැනක් කියපන්කෝ සාදාරණ ගානකට කරගන්න.. ගොඩක් වෙලා වෙලා laptop use කරන නිසා හරියට හදාගන්න ඕනා..
Wardplace machan un gawa thiyenne blue filter blue cut karanne neh.. Blue cut mama dala ne bn blue filter akh nm ehema awlk ne..machan uba kohe vision care eken da baluwe?frame eka ehema kohomada?blue cut lense eka ban podi yellowish gathiyak thiyenawada?
Bambalapitiya eken ahuwe call karala unge branches nm thiyenavaContact lenses kiyada
Koheda loc
------ Post added on Dec 1, 2024 at 8:01 PM
විෂන් කෙයාර් මොකක්ද බං කොලිටිය?Badu quality da bn? Vision Care quality ekama tiyanawada?
Pettah hoda thanak kiyapan ?විෂන් කෙයාර් මොකක්ද බං කොලිටිය?
ට යි පොලු දාගෙන AC එකේ හැම හන්දියේම branch දාලා ඕවා දුවන්න තමා specs එකක් ගත්තොත් 30000-70000 යි..
මීගමුවේ specs බිස්නස් කරන ඩයල් එකක් කිව්වා ඕනෙම frame එකක් china වලින් එන්නේ රුපියල් 150 ඉඳන් 1500( හොදම එක) දක්වා මිලට ලු..
ඕනෑම ලෙන්ස් එකක් රුපියල් 500 ඉඳන් 4000( හොදම option දාලා) මිල ට ලු....
ඔය මොන මොන වැඩ කෑලි දාලා කන්නාඩිය හැදුවත් උපරිම 5000-6000. Cost එක..
ඉතුරු ටික තමා පට්ට ලාබේ...vison care උන්ට..
සල්ලි ගසා කන නිසා දැන් මිනිස්සු යනවා අඩුයි ඕකට..
බය නැතුව හදවාපන් pettah වලින්.