කණ්නාඩියට lenses දාන්න ඕනා

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    මචන් කණ්නාඩියේ lenses මාරු කරන්න ඕනා. මන් ටිකක් අහලා බැලුවා පට්ට ගනන් නේ දැන් blue filter එක 19ක් වගේ වෙනවා vision care wickramarachchi ඔක්කෝගේම blue cut එක නම්
    ටිකක් අඩුයි ලූ.. හොද තැනක් කියපන්කෝ සාදාරණ ගානකට කරගන්න.. ගොඩක් වෙලා වෙලා laptop use කරන නිසා හරියට හදාගන්න ඕනා..
    machan uba kohe vision care eken da baluwe?frame eka ehema kohomada?blue cut lense eka ban podi yellowish gathiyak thiyenawada?
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    machan uba kohe vision care eken da baluwe?frame eka ehema kohomada?blue cut lense eka ban podi yellowish gathiyak thiyenawada?
    Wardplace machan un gawa thiyenne blue filter blue cut karanne neh.. Blue cut mama dala ne bn blue filter akh nm ehema awlk ne..

    Contact lenses kiyada

    Koheda loc
    ------ Post added on Dec 1, 2024 at 8:01 PM
    Bambalapitiya eken ahuwe call karala unge branches nm thiyenava
    ------ Post added on Dec 1, 2024 at 9:12 PM
     
    • Like
    Reactions: pc kush

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,198
    9,800
    113
    Badu quality da bn? Vision Care quality ekama tiyanawada?
    විෂන් කෙයාර් මොකක්ද බං කොලිටිය?
    ට යි පොලු දාගෙන AC එකේ හැම හන්දියේම branch දාලා ඕවා දුවන්න තමා specs එකක් ගත්තොත් 30000-70000 යි..
    මීගමුවේ specs බිස්නස් කරන ඩයල් එකක් කිව්වා ඕනෙම frame එකක් china වලින් එන්නේ රුපියල් 150 ඉඳන් 1500( හොදම එක) දක්වා මිලට ලු..
    ඕනෑම ලෙන්ස් එකක් රුපියල් 500 ඉඳන් 4000( හොදම option දාලා) මිල ට ලු....
    ඔය මොන මොන වැඩ කෑලි දාලා කන්නාඩිය හැදුවත් උපරිම 5000-6000. Cost එක..
    ඉතුරු ටික තමා පට්ට ලාබේ...vison care උන්ට..
    සල්ලි ගසා කන නිසා දැන් මිනිස්සු යනවා අඩුයි ඕකට..
    බය නැතුව හදවාපන් pettah වලින්.
     
    Pettah hoda thanak kiyapan ?